පෙට්‍රල් සහ ඩීසල් මිල ගනන් ඉහල යයි

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පෙට්‍රල් සහ ඩීසල් මිල ගනන් ඉහල යයි

    අද මධ්‍යම රාත්‍රී 12 න් පසු පෙට්‍රල් සහ ඩීසල් මිල ගනන් ඉහල යන බව රජය නිවේදනය කරයි

    නව මිල ගනන් අනූව ඔක්ටේන් 90 පෙට්‍රල් ලීටරයක් රු 149 ක් ද
    (රු.12කින් ඉහල යයි)

    නව ඩීසල් ලීටරයක මිල රු 115ක් ද වේ...
    (රු. 31කින් ඉහල යයි )


    මීට අමතරව භූමිතෙල් ලීටරයක්ද රු.35කින් ඉහල දමා ඇති අතර... ඒ අනූව භූමිතෙල් ලීටරයක් රු. 110 වනු ඇත

    Sri Lanka in steep fuel price hike, corrects diesel mis-pricing
    Feb 11, 2012 (LBO) - Sri Lanka has steeply raised the price of diesel partially correcting chronic mis-pricing between refined fuels in a move that could also help reduce loans taken by petroleum distributors and stabilize a weakening exchange rate.


    State-run Ceylon Petroleum Corporation said a litre of 90-octane petrol would be raised by 12 rupees to 149 rupees and standard auto diesel would be raised by 31 rupees to 115 rupees partially correcting fuel mis-pricing. Lanka Indian Oil Corporation said it would follow state mandated pricing.
    Kerosene would be raised by 35 rupees to 106 rupees from mid-night Saturday. Premium 95-octane petrol would go up to 167 rupees a litre.
    Sri Lanka's rupee fell from 110 rupees to the US dollar in the spot market to 115.30 over the last few months partly due to credit demand from energy utilities including the state power distributor which were running losses.
    Diesel is currently the most expensive refined fuel in international markets having overtaken, kerosene, which is usually the highest priced distillate.
    According to Central Bank data, refined Diesel was 132.94 dollars a barrel (95.79 rupees a litre) kerosene was 131.6 US dollars a barrel (94.80 rupees a litre) and petrol was 125.3 dollars a barrel (91.01 rupees a litre).
    Petrol would go up by 8.75 percent and diesel 36 percent from Saturday, partially correcting current mis-pricing. Fuel mis-pricing has also encouraged the import of diesel guzzling large luxury vehicles.
    Petrol is heavily overpriced with a 25 rupees-a-litre excise tax slapped on each litre by the state. Diesel is only charged a 2.50 rupees a litre tax.





    Diesel may be now priced just around cost when freight, port levies and taxes are added, an industry official said.
    Sri Lanka does not have an automatic fuel pricing formula that can prevent economic imbalances from building up and threatening the country's currency peg and inflation.
    India is already moving towards formula based pricing in what the government calls 'de-control'.
    Sri Lanka devised a fuel pricing formula, two balance of payments crises ago around 2000, but it was abandoned in late 2004 after it helped strengthen the exchange rate and lower inflation to near zero due to pressure from Janatha Vimukthi Peramuna, a Marxist party.
    In the current balance of payments crisis Sri Lanka has lost about a quarter of its foreign reserves.







    Source - http://www.lankabusinessonline.com/fullstory.php?nid=1905374136







     
    Last edited:

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,885
    9,648
    113
    ඩීසල් ලීටරයක මිල රුපියල් 31 ක් භූමිතෙල් ලීටරයක මිල රුපියල් 35 ක්...මහින්දගේ ආණ්ඩුව දුප්පත් මිනිහට සලකනවා මදි නොකියන්න...කළගුණ සැලකීම..ලොල්
     
    තෙල් මිල වැඩි උනා කියන්නේ මිනිස්සුන්ට ලොකු කරදරයක්
    දැන් බලන්න එහෙම මිනිස්සුන්ට කරදර උනාම මේ ෆෝරම් එකේ ඉන්න ඔක්කොම අය ඒ ගැන worry වෙනවා
    තෙල් මිල වැඩි උනා කියන්නේ මිනිස්සුන්ට ලොකු කරදරයක්
    දැන් බලන්න එහෙම මිනිස්සුන්ට කරදර උනාම මේ ෆෝරම් එකේ ඉන්න ඔක්කොම අය ඒ ගැන worry වෙනවා
    හැබැයි සුනිමල් කියන අවජාතක තිරිසනා එක සදරනිකරණය කර කර හිනා වෙනවා
    මිනිස්සුන්ගේ දුකට කරදරයට හිනාවෙන මුන් වගේ පහර තිරිසන්නුන්ට ඔබේ අප්‍රසාදය පල කරන්න
    මුන්ව දුටු පමණින් ප්‍රතික්ෂේප කරන්න
     

    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    ආයෙත් :P

    බොරදියේ මාළු බානවෝ .. පරණ ඒවා උස්සන්නේ රට පාවා දෙන්නද? :D:P

    කළගුණ දන්න ඔබට පන්න පන්න සලකන එතුමටත් එතුමගේ මැණියන්ටත්.....wonderland of Asia:rofl: