මෙව්වා කරලා තියෙන්නේ කවුද ? ?
බලමු කවුද මේ වගේ වැදගත් වැඩ කරලා තියෙන්නේ කියලා
මෙව්වා පුපුරවලා තියනවද ? ?
Bathroom එකේ සිංදු කියලා තියනවද ?
ඒ වගේම ඔයාලගේ ඉස්කෝල කාලෙදී
ඉස්කෝලෙ තාප්පෙන් පැනලා තියනවද, නැත්නම් බොරු ලියුම් ලියාගෙන ගේට්ටුවෙන් හොරෙන් ගිහින් තියනවද ?
පන්තියේ පාඩමක් කරද්දී හොරෙන් කෑම කාලා තියනවද ?
කවදාවත්ම සල්ලි තියාගෙන බස් එකක සල්ලි නොදී ගිහින් තියනවද ?
"හෝ දහය විස්ස තිහ හතළිය ......" කියලා ගණන් කරලා සෙල්ලම් වලට යාළුවො තෝරාගෙන තියනවද, එහෙම නැත්නම් මම අහලා තියන තව එකක් තියනවා "අපේ මමී කොළඹ ගිහින් ටොපී ගෙනාවා, ඒ ටොපි මොන පාටද"
මේ එක දෙයක් හරි කරලා තියනවානම් ඔයාලගේ පාසල් කාලයත්
තමයි, නැත්නම් 

ඔයාලත් එහෙම කරපු දෙයක් හරි පුරුද්දට කරන දෙයක් හරි තියනවානම් comment එකක් දාලා යන්න 

අනාගත පරපුරට වැරදි ආදර්ශ දෙනවා කියල කියනවානම් ඉතින් 

හොදද

. උඹලා තමයි මිනිස්සු 