මගේ බයික් thred බලපු උන් ඉක්මනට වරෙල්ලා

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මගේ බයික් thred බලපු උන් ඉක්මනට වරෙල්ලා

    මචන්ස්ලා මේක අවදානෙට ගනිල්ලා,,,, මගෙන් හෑමෝම 4stock වලට මේ 2T ඔයිල් දාන කතාව ගෑන අහනවා, උබලා මේක හරියට තේරුම් ගනිල්ලා. මම කිව්වේ ෆුල් ටෑන්ක් ගෑහුවහම ඒකට රුපියල් 10ක දාපන් කියලා. ඒ කිව්වේ පෑට්ට්‍රෝල් ලීටර් 18ක් ගෑහුවහම 2T මිලි ලීටර් 50ක් විතර ඒකට දාපල්ලා කියලා.බොහොම අඩු සාන්ද්‍රනයක්. හරක් වගේ එකෙක්වත් හෑමදාම දාන්නවත්, එක ලීටරයක් ගහලා ඒකට 2T දාන්නවත් යන්න එපා.......මම අදහස් කලේ ඉදලා හිටලා දාපල්ලා කියලා.... මගෙ අම්මෝ.......මල මගුලයි මුන් සේරම මේක වෑරදියට තේරුම් අරන්

    අනේ අම්මෝ පුලුවන්නම් මාව විශ්වාස නෑත්නම් තව කෙනෙක්ගෙන් අහපන්.. නෑත්නම් නොදා හිටපල්ලා

    බලපු උන් මේකට බම්ප් දාලා පලයලා..ඈඩ්මිනුත් මගෙන් මේ ගෑන අහුවා. නෑත්නම් මුන් කීදෙනෙක් හෙට රුපියල් 100ක ගහලා 2T කෙලීද දන්නේ නෑ

    මේ දෑන් ඒ පාර එක යාලුවෙක් අහනවා ජපන් ඒවටත් දාන්නද කියලා. මේක ඉන්දියන් බයික් ගෑන ත්‍රෙඩ් එකක් ජපන් බයික් වලට එහෙම උබලා ඔයිල් දානව එහෙම නෙමේ ඕන්. මේකේ ජපනා ගෑන කියල නෑ.තව පොඩ්ඩෙන් මුන් කෙල්ලටත් දාන්න තෑනක් බලලා 2T oil දානවා... අනේ දෙයියෝ හොදම දේ උබලා එකෙක්වත් 2T දාන්න යන්න එපා. මම විතරක් මගේ එකට දාගන්නම්

    ලොකු උදව්වක් බම්ප් දාපල්ලා
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මේක ඉන්දියන් බයික් ගෑන ත්‍රෙඩ් එකක් ජපන් බයික් වලට එහෙම උබලා ඔයිල් දානව එහෙම නෙමේ ඕන්.
     
    Last edited:

    IPman

    Well-known member
  • Jun 6, 2011
    2,212
    332
    83
    ගෙදර
    BuMp........................................................
    smiley-transport031.gif
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    bump

    mama hithuwa ohoma wei kiyala

    මචෝ ඔලුවක් තියෙන්නේ චුට්ටක් කල්පනා කරන්නනේ බන්. බලපන් බන්. අම්මෝ කව්රුවත් කෘමිනාශක ගෑන එහෙම ත්‍රෙඩ් එකක් දාන්න එපා බන්. කෘමිනාශක කුබුරට ගහපන් කිව්වහම සමහර එවුන් කුබුරට දාන්න බෑරි උනා කියලා කෝකටත් කියලා බත් මුට්ටියට දාලා උයයි
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    mama thamai oka mulinm ahapu buddimatha

    මචෝ ඔලුවක් තියෙන්නේ චුට්ටක් කල්පනා කරන්නනේ බන්. බලපන් බන්. අම්මෝ කව්රුවත් කෘමිනාශක ගෑන එහෙම ත්‍රෙඩ් එකක් දාන්න එපා බන්. කෘමිනාශක කුබුරට ගහපන් කිව්වහම සමහර එවුන් කුබුරට දාන්න බෑරි උනා කියලා කෝකටත් කියලා බත් මුට්ටියට දාලා උයයි
     
    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    රත්තරං;12078065 said:
    මචෝ ඔලුවක් තියෙන්නේ චුට්ටක් කල්පනා කරන්නනේ බන්. බලපන් බන්. අම්මෝ කව්රුවත් කෘමිනාශක ගෑන එහෙම ත්‍රෙඩ් එකක් දාන්න එපා බන්. කෘමිනාශක කුබුරට ගහපන් කිව්වහම සමහර එවුන් කුබුරට දාන්න බෑරි උනා කියලා කෝකටත් කියලා බත් මුට්ටියට දාලා උයයි
    3768004471_50be168619.jpg
    :P
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    mchn gn ekakta wunath awlk nadda ?

    mokakda awlak nadda ahuwe? oilda? ammoooooooooooooooooo
    මේක ඉන්දියන් බයික් ගෑන ත්‍රෙඩ් එකක් ජපන් බයික් වලට එහෙම උබලා ඔයිල් දානව එහෙම නෙමේ ඕන්.
     
    Last edited:

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    සිරිබිරිල්ලා;12078305 said:
    පෙට්‍රල් දාන්නෙ නැතුව 2T වලින්ම දුවන බැරිද බන්?:P

    පුලුවන් ඈයි මේට් එහෙම යන්නේ පරන cට්බ් කෑලි වගේ කලු දුම දාගෙන
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    සිරිබිරිල්ලා;12078354 said:
    උඹ නේ හෙල්මට් එක ඇහුවෙ? හෙල්මට් එක 5700ක් මචන්.

    ඔව් ඔව් පින්තූරයක් තියෙනවද මචන් බලාගන්න ?? තෑක්ස් සුදු :P
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    සිරිබිරිල්ලා;12078305 said:
    පෙට්‍රල් දාන්නෙ නැතුව 2T වලින්ම දුවන බැරිද බන්?:P

    අන්න බලපන් උබ විතරයි වෑදගත් ප්‍රශ්නයක් ඈහුවේ. අම්මපා උබ ජනාදිපති උපදේශක කෙනෙක් ද බන්? උබට ඒවගේ අදහස් තියෙන්නේ? 2T විතරක් නෙමේ. අ#$ ගහලා #$% දාපන් සයිලන්සරෙන් එතකොට ලමයි විසිවෙයි මචන්

    (විහිලුවට විහිලුවක් කලේ යාලුවා අව්ලක් ගන්න එපා.)
     
  • Feb 12, 2012
    70
    7
    8
    ඔව් ඔව් පින්තූරයක් තියෙනවද මචන් බලාගන්න ?? තෑක්ස් සුදු :P
    පිතූරයක් නම් නැහැ මචන්! ඕනම කඩේක බලහන්. වැඩිම උනොත් රු.300කින් වගේ ගාන එහෙ මෙහෙ වෙන්නෙ!:)
     
  • Feb 12, 2012
    70
    7
    8
    රත්තරං;12078412 said:
    අන්න බලපන් උබ විතරයි වෑදගත් ප්‍රශ්නයක් ඈහුවේ. අම්මපා උබ ජනාදිපති උපදේශක කෙනෙක් ද බන්? උබට ඒවගේ අදහස් තියෙන්නේ? 2T විතරක් නෙමේ. අ#$ ගහලා #$% දාපන් සයිලන්සරෙන් එතකොට ලමයි විසිවෙයි මචන්

    (විහිලුවට විහිලුවක් කලේ යාලුවා අව්ලක් ගන්න එපා.)

    බොරු කියන්න එපා බන්. මම එක දවසක් කැ^ දාලා බැලුවා. හරි ගියේ නැහැ බන්! සමහර විට උඹේ කැ^ වලට තෙල් මිශ්‍ර වෙලා ඇති.