ඒකද මට තියෙන අවුල ? ඒක මට අයින් කරගන්ඩ බැරි වෙයිද?ube 7,8 papyo innvda khda mchn dnna ekekgn ahpn !

එළකිරි එකේ ඉන්නවා ෆව්සි කියලා පොරක්.. මිනිහාගෙන් ඇහුවා නම්..
කියයි..









උගේ email ඇඩ්රස් එකක් තියෙනව නම් එවපන්කෝ මචන්.පින් සිද්ද වෙයි.එළකිරි එකේ ඉන්නවා ෆව්සි කියලා පොරක්.. මිනිහාගෙන් ඇහුවා නම්..
කියයි..



මගෙත් සෙනසුරු 7 බන් .අඟහරු හතේ හරි සෙනසුරු හතේ හරි ඉන්න කෙනෙක්ට බඳින්න පුලුවන් එහෙම කෙනෙක්ම විතරද ?? කවුරුහරි කියපල්ලකෝ.. මට කෙලවිලා ඉන්නෙ![]()


අමාරිස්;12086940 said:ඒකද මට තියෙන අවුල ? ඒක මට අයින් කරගන්ඩ බැරි වෙයිද?![]()

ube 7,8 papyo innvda khda mchn dnna ekekgn ahpn !

අඟහරු හතේ හරි සෙනසුරු හතේ හරි ඉන්න කෙනෙක්ට බඳින්න පුලුවන් එහෙම කෙනෙක්ම විතරද ?? කවුරුහරි කියපල්ලකෝ.. මට කෙලවිලා ඉන්නෙ![]()
අමාරිස්;12087055 said:මගෙත් සෙනසුරු 7 බන් .![]()

තව මාසයක් නම් ඉවසන්ඩ බෑ.කමක් නෑ කියපන්කෝඋබට පිස්සුද බන්?
ඕක අරගෙන ගිහින් හොද තැනකට දීල බලාගනින් කෝ... උබට මාසයක් waiting ලිස්ට් එකේ ඉන්න පුලුවන්නම් මම එළකිරි place එකක් කියන්නම්. උබට උපන් දවසේ ඉදන් මැරෙන දවස වෙනකන් දැනගන්න පුළුවන්... කැමතිද?

අන්න නියම වැඩක්සිරිබිරිල්ලා;12087173 said:එහෙනම් උඹලා දෙන්නා බැඳපල්ලාකෝ! එත කොට කේස් එක ඉවරනේ බන්.![]()



සිරිබිරිල්ලා;12087173 said:එහෙනම් උඹලා දෙන්නා බැඳපල්ලාකෝ! එත කොට කේස් එක ඉවරනේ බන්.![]()
