සමනලයයි මලයි...ඔබයි මමයි වගෙයි...
මේ දවස් වල වැලන්ටයින් සමරන අපේ ආදරවන්තයින් වෙනුවෙන් ලස්සන කවියක් එලකිරි එකේ දාන්න හිතුනා..
සමනලයයි මලයි
අහසයි සුදු සදයි
සයුරයි රළ පෙළයි
ඔබයි මමයි වගෙයි
සමනළයා මලට හරිම ආදරෙයි වගේ
ඔබත් ආදරෙයිද ඔබේ මලට කුමරුනේ
සුදු සද අහසට ඇවිදින් පහන් කල ලෙසේ
මමත් එනවා පහන් වෙන්න ඔබේ උණුහුමේ
සයුර එක්ක පෙම් බස් මුමුණන්න හැම වෙලේ
රළ ගලනවා ගැඹුර සොයා ඒ ආදරයේ
ඔබයි මමයි ගැන ගැයෙනවා විහග ගීතයේ
ලොව ලස්සන උනේ අපේ ආදරෙන් වගේ
මේක මගේ නිර්මාණයක්නම් නෙමෙයි..
මම මේක ගත්තේ අපේ කේ.එස්.පී සහෝදරියගේ ෆේස්බුක් පේජ් එකෙන්..
ඒක නිසා සියලු ගෞරව ඇයට හිමි වෙන්න ඕනි..
තව කවි බලන්න ඕනිනම් ඒ පැත්තට ගිහින් බලන්න...
හැමෝටම සුබ වැලන්ටයින් එකක් වේවා..
මේ දවස් වල වැලන්ටයින් සමරන අපේ ආදරවන්තයින් වෙනුවෙන් ලස්සන කවියක් එලකිරි එකේ දාන්න හිතුනා..
සමනලයයි මලයි
අහසයි සුදු සදයි
සයුරයි රළ පෙළයි
ඔබයි මමයි වගෙයි
සමනළයා මලට හරිම ආදරෙයි වගේ
ඔබත් ආදරෙයිද ඔබේ මලට කුමරුනේ
සුදු සද අහසට ඇවිදින් පහන් කල ලෙසේ
මමත් එනවා පහන් වෙන්න ඔබේ උණුහුමේ
සයුර එක්ක පෙම් බස් මුමුණන්න හැම වෙලේ
රළ ගලනවා ගැඹුර සොයා ඒ ආදරයේ
ඔබයි මමයි ගැන ගැයෙනවා විහග ගීතයේ
ලොව ලස්සන උනේ අපේ ආදරෙන් වගේ
මේක මගේ නිර්මාණයක්නම් නෙමෙයි..
මම මේක ගත්තේ අපේ කේ.එස්.පී සහෝදරියගේ ෆේස්බුක් පේජ් එකෙන්..
ඒක නිසා සියලු ගෞරව ඇයට හිමි වෙන්න ඕනි..
තව කවි බලන්න ඕනිනම් ඒ පැත්තට ගිහින් බලන්න...
HTML:
http://www.facebook.com/photo.php?fbid=333925043319564&set=a.329685163743552.89790.329665690412166&type=1&theater
හැමෝටම සුබ වැලන්ටයින් එකක් වේවා..










