මිතුදමට ආදරයෙන් - ආදර කතන්දරයක් PDF Download
මේ මගේ යාලුවෙක් ලියපු කතාවක්.
මුලු කතාවේ PDF එක Mediafire වලට Upload කරලා ඩවුන්ලෝඩ් ලින්ක් එක යට දාලා තියෙනවා.හොදයිද කියලා කියවලා බලන්න.
comment එකක් දාන්න අමතක කරන්න එපා..
Download Link -Mediafire- 500KB PDF-
BLOG -






මේ මගේ යාලුවෙක් ලියපු කතාවක්.
මුලු කතාවේ PDF එක Mediafire වලට Upload කරලා ඩවුන්ලෝඩ් ලින්ක් එක යට දාලා තියෙනවා.හොදයිද කියලා කියවලා බලන්න.
comment එකක් දාන්න අමතක කරන්න එපා..
ඇත්තටම සිතුම්ගේ යාළුවන්ට හිතාගන්න අමාරුයි ඇයි සිතුම් කෙල්ලන්ට ඔච්චර බය කියල, එත් හරි හිත හොද dial එක, කෙසේ හෝ මුගේ සෙට් එකත් එක්ක එකතු වෙලා මු කරන්න ඕනේ පිස්සු වැඩ ඔක්කොම ටික කලා ඒ ගැන නම් කියල වැඩක නැ, කොහොම නමුත් සිතුම් එච්චර සද්දයක් බද්දයක් නැති එකෙක් නම් නෙවෙයි මේක හොරෙන්ම ගේම දෙන එකෙක්, දවසක් දා මුගේ යාලුවෝ සෙට් එකයි මුයි මැච් එකක් ගහන්න බෝලයක් ගන්න කියල ගියා කඩේකට කරපු කැත වැඩේ කියන්නේ අනිත් උන් ටික අහිංසක රිලා පැට්වු වගේ බෝල තෝරද්දි මු හොරෙන්ම එකක් සාක්කුවේ දාගෙන. අම්මපා මු වගේ ගොබිලෙක්, මේ බව එතන හිටපු එකෙක්වත් දන්නේ නැ, ඔක්කොම ඉවර වෙලා කට්ටියම බෝලයක් තෝරාගෙන පිට්ටනියට ආවා ඔන්න ඉතින් කට්ටියම ගෙනාපු බෝලය සුබ මොහොතින් උඩ දැම්ම මෙන්න බොලේ තව බෝලයක් උඩ ගියා “යකෝ උඩදී බෝල පැටව් ගහනවා වත්ද?” “නැ බන් මම බලෙන්ම එකක් ඉල්ල ගත්ත” අන්න ඒ වගේ කපටි වංචනික සද්ද නැතුව ගේම දෙන බුලට් එකක්. නමුත් එහෙමම කියන්නත් බැහැ කොල්ලෝ ඕන එකෙක් කට්ටිය එකතු වුනහම ඔය වගේ මගදී වැඩ කරනවනේ...
Download Link -Mediafire- 500KB PDF-
Code:
http://www.mediafire.com/?yvfcwsfudawtz4q
BLOG -
Code:
http://mithudamataadaren.blogspot.com/






Last edited:

