කටට රහට උයමු....පුරවන ලද දැල්ලන් - EK Coockery Class 16

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කටට රහට උයමු....පුරවන ලද දැල්ලන් - EK Coockery Class 16

    [FONT=&quot]මෙන්න දැල්ලන් සහිත තවත් ව්‍යාංජනයක්.............[/FONT]


    [FONT=&quot]දැල්ලන් සැළනේනේ උෂ්ණාධික ආහාරයක් විදියට. මේ උෂ්ණාධික බව නැති කරන්නට අපේ ගම්පලාත් වල, ඒ කියන්නේ දකුණු පළාතෙ කරන්නේ ශීතල යයි සම්මත ආහාරයක් වන මුංඇට පිරවීමක් යොදා ගැනීමයි. මේ...................[/FONT]

    [FONT=&quot]මුං ඇට පුරවන ලද දැල්ලන්[/FONT]


    [FONT=&quot]අවශ්‍ය ද්‍රව්‍ය[/FONT]


    cfilled1.jpg


    1. [FONT=&quot]සුද්ධ කරන ලද දැල්ලන් සහ එම දැල්ලන් ගේ ඔළු (දැල්ලන් සුද්ධ කරන අයුරු මෙන්න මේ තැනින් බලන්න)[/FONT]
    2. [FONT=&quot]අමු තුනපහ කුඩු[/FONT]
    3. [FONT=&quot]බදින ලද තුනපහ කුඩු[/FONT]
    4. [FONT=&quot]මිරිස් කුඩු[/FONT]
    5. [FONT=&quot]කැබළි මිරිස්[/FONT]
    6. [FONT=&quot]කහ කුඩු[/FONT]
    7.
    [FONT=&quot]ලුණු[/FONT]
    8.[FONT=&quot]බදින ලද උළුහාල්[/FONT]
    9. [FONT=&quot]සිහින් ව ලියන ලද සුදු ළූණු[/FONT]
    10[FONT=&quot].සිහින් ව ලියන ලද රතුළූණු[/FONT]
    11[FONT=&quot].රම්පෙ[/FONT]
    [FONT=&quot]12.කරපිංචා[/FONT]
    13. [FONT=&quot]කුරුදු, කරාබු නැට්ටක් සහ එනසාල් කරලක්[/FONT]
    14. [FONT=&quot]අබ කුඩු[/FONT]
    15. [FONT=&quot]ගොරක කැබැල්ලක්[/FONT]
    16. [FONT=&quot]තෙම්පරාදු කිරීමට අවශ්‍ය තෙල්[/FONT]
    17. [FONT=&quot]මුං ඇට[/FONT]
    18. [FONT=&quot]දියකිරි කෝප්ප බාගයක්[/FONT]
    19. [FONT=&quot]මිටි කිරි කෝප්ප බාගයක්[/FONT]


    [FONT=&quot]සාදන ක්‍රමය[/FONT]

    [FONT=&quot]
    cfilled2.jpg
    [/FONT]

    [FONT=&quot]A. අවම ලෙස පැය 6ක් පෙගෙන්නට තැබූ මුං ඇට හොදින් තම්බා ගන්න. තම්බා ගත් මුං ඇට වතුර සහ තුනපහ කුඩු,මිරිස් කුඩු,කහු සහ ලුණු සමග පිස ගන්න.(පොල්කිරි ගාවන්න එපා. එසේ කළ හොත් මේ පිරවුම පිළුනු වන බැවින් කල් තබා ගත නොහැකි වේ)[/FONT]

    [FONT=&quot]B.මේ පිස ගත් මුංඇට බදුනෙන් ඉවත් කොට, එවය තෙල් මේස හැදි 3ක් පමණ දමා රත් වූ පසු එයට ළූණු, සුදු ළූණු, රම්පෙ, කරපිංචා, කුරුදු දමා හොදින් බැදෙන්නට හරින්න.[/FONT]

    [FONT=&quot]C.මෙය හොදින් රන්වන් පාට වන තෙක් බැදුනු පසුව කැබළි මිරිස් මේ හැදි බාගයක් පමන එක්කරන්න.[/FONT]

    D.
    [FONT=&quot]මෙම මිශ්‍රණයට පිස ගත් මුං ඇට දමා තෙම්පරාදු කරගන්න. තෙම්පරාදු කර ගත් මේ මිශ්‍රණය නිවෙන්නට හරින්න.[/FONT]


    [FONT=&quot]
    cfilled3.jpg
    [/FONT]


    [FONT=&quot]තෙම්පරාදු කරගත් මුං ඇට මිශ්‍රණය මෙලෙස දැල්ලන් තුළට පුරවා ගන්න.[/FONT]


    [FONT=&quot]
    cfilled4.jpg
    [/FONT]

    [FONT=&quot]E. මුං ඇට පිර වූ පසු දැල්ලා ගේ ඔළුව කද තුළට ඔබන්න.[/FONT]

    [FONT=&quot]F. ඔළුව සහ කදේ උඩ කොටස හසුවෙන පරිදි ටූත් පික් එකක් හෝ සුද්ධ කළ ඉරටු කැබැල්ලක් ගසා ගන්න.[/FONT]


    [FONT=&quot]
    cfilled5.jpg
    [/FONT]


    [FONT=&quot]G. පුරවා හිස කොටස සවි කළ දැල්ලන් මෙසේ දිස්වේ.[/FONT]

    [FONT=&quot]H. මේ දැල්ලන්, බදුනක බහා අමු තුනපහ කුඩු,බදින ලද තුනපහ කුඩු,මිරිස් කුඩු,කහ කුඩු, ලුණු,බදින ලද උළුහාල්,සිහින් ව ලියන ලද සුදු ළූණු, සිහින් ව ලියන ලද රතුළූණු,රම්පෙ,කරපිංචා,කුරුදු, කරාබු නැට්ටක් සහ එනසාල් කරලක්,අබ කුඩු,ගොරක කැබැල්ලක් සහ දිය කිරි කෝප්ප බාගය යොදා ලිප තබා පිස ගන්න.[/FONT]

    [FONT=&quot]I. දිය කිරි සිදුනු පසු මෙයට මිටි කිරි එක්කර නටන කෙත් පිස ගන්න.[/FONT]

    [FONT=&quot]J.පිසගත් පුරවන ලද දැල්ලන් ව්‍යාංජනය මෙසේ දිස්වේ.[/FONT]


    [FONT=&quot]
    cfilled6.jpg
    [/FONT]

    [FONT=&quot]දැන් ඉතිං හරි අල්ලන එක තමාය. බත්,පාන්, පිට්ටු වැනි ආහාර සමග ඔට්ටු වීමට කියපු බුවෙක් බව නොකියාම බැරිය.:yes::yes::):):D:D;)

    කමෙන්ට් එකක් හෝ බම්ප් එකක් දමා යන්න. අනෙකුත් අය ගේ දකීම පිනිස. හදා පින්තූරක් පෝස්ට් කිරීම දක්වන ඉහලම සැළකිල්ලය.......!!!!!
    [/FONT]
     
    Last edited:
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    මම දැල්ලෝ කන්නේ නෑ බන්........ :sorry: :sorry:
    කොහොම වුනත් උඹේ හෑම කෑම ත්‍රෙඩ් එකක්ම බැලුවා...
    සුපිරියි ඈ....... :cool:
    බුක්මාර්ක් කරගෙන ඉන්නේ........
    එළ......... :lol: :lol:

    :eek: :eek: :eek:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    කාලා ආයෙත් සීට් එකට ආවා විතරයි..... දැල්ලෝ මතක් වෙද්දි..... :P :P මතකනේ එදා දැල්ලෝ පිගානට වෙච්ච දේ....... ;)

    ආයෙත් බඩගිනි වගේ.....!! :D
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    කාලා ආයෙත් සීට් එකට ආවා විතරයි..... දැල්ලෝ මතක් වෙද්දි..... :P :P මතකනේ එදා දැල්ලෝ පිගානට වෙච්ච දේ....... ;)

    ආයෙත් බඩගිනි වගේ.....!! :D

    කාලා ආයෙත් සීට් එකට ආවා විතරයි..... දැල්ලෝ මතක් වෙද්දි..... :P :P මතකනේ එදා දැල්ලෝ පිගානට වෙච්ච දේ....... ;)

    ආයෙත් බඩගිනි වගේ.....!! :D


    දෙපාර දෙපාර දාන්න එපා.......:baffled:
    අපි දැක්කා...........:baffled:
     

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    කියන්න දෙයක් නෑ ලොක්ක ලස්සනට වැඩේ කරල තියෙනවා..:D:D(හරියටම දවල් කෑම වෙලාව බලල මේක දාපු කිඹුලාව කොටියම කාපිය..)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    Captain ජැක් ස්පැරෝ;12091135 said:
    දෙපාර දෙපාර දාන්න එපා.......:baffled:
    අපි දැක්කා...........:baffled:

    :frown: සොරි වෙන්න ඕනා..... උවමනාවෙන් කරපු දෙයක් නෙවේ.... මමත් දැක්කේ කිව්වහම..... ස්තූති වැරැද්ද පෙන්නුවට..... :D:yes:
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    :frown: සොරි වෙන්න ඕනා..... උවමනාවෙන් කරපු දෙයක් නෙවේ.... මමත් දැක්කේ කිව්වහම..... ස්තූති වැරැද්ද පෙන්නුවට..... :D:yes:
    ජෝක් එකට කිවේ ගනන් ගන්න එපා ඈ........ :D :D :D :D
    :lol: :lol: :lol:

    අරූ ආයේ ෆේක් හදාගෙන ආවේ නෑ නේ.......
     

    asanka10

    Well-known member
  • Jun 25, 2007
    13,115
    496
    113
    7'03'13.84" N 79'55'30.67 E
    Machn Datho umba attatama mokedda bang... Kokiyekda... :P
    Umbe thread okkoma pdf gahala tiyenne... eth hadanna danna ekak ea...
    banda dawasakata ganita kiyalawath hada gannawa...
    eka balanwath uya ganna baha bang.... :(
     

    asanka10

    Well-known member
  • Jun 25, 2007
    13,115
    496
    113
    7'03'13.84" N 79'55'30.67 E
    Machn Datho umba attatama mokedda bang... Kokiyekda... :P
    Umbe thread okkoma pdf gahala tiyenne... eth hadanna danna ekak ea...
    banda dawasakata ganita kiyalawath hada gannawa...
    eka balanwath uya ganna baha bang.... :(