 |
|
|
|
 |
Senior Member
|
|
Posts: 4,439
Join Date: Oct 2011
Location: ගම්5ට ළඟින්....
|
|
|
02-14-2012, 09:36 PM
Quote:
Originally Posted by Fire Eye
අන්න ඒක නිසාමයි අපි හිනා වෙන්න ඕන...
මොකද ගොඩ දෙනෙක් දන්නේ අපේ කඳුලට හිනා වෙන්න...
එ නිසා උඹ උන්ට ඇඩෙන්න හිනා වෙයන්...
උඹව අත ඇරියේ අපරාදේ කියල හිතෙන විදියට වැඩ කරපං මචං..
|
|
 |
Senior Member
|
|
Posts: 3,091
Join Date: Oct 2010
Location: |~ Lovers Avenue ~|
|
|
|
02-14-2012, 09:36 PM
ඒ අත්දැකීමනම් ගොඩ දෙනෙක්ට අනිවා ඇති...

|
 |
Senior Member
|
|
Posts: 569
Join Date: Feb 2012
Location: loweth na
|
|
|
02-14-2012, 09:37 PM
Quote:
Originally Posted by Mal Baba
ඒ මොකො බන් එහෙම උනේ අදවගේ දවසක ඔහොම දෙයක් උනේ
|
මම එන්න තැනම එයාගේ කලින් කොල්ල කතා කලා මචන්,එකට පොඩි වලියක් ගියා, එය කිව්වා එයට තාමත් ආදරේ කියල,එහෙම කියද්දී මට එය එක්ක එන්න බැනේ, එතින් තීරණය කලා තව දුරටත් එය එක්ක ඉදල කරලා වැඩක් නැ කියල
|
 |
Senior Member
|
|
Posts: 4,439
Join Date: Oct 2011
Location: ගම්5ට ළඟින්....
|
|
|
02-14-2012, 09:38 PM
|
 |
Senior Member
|
|
Posts: 2,017
Join Date: Apr 2011
Location: ගාලු පුරේ
|
|
|

02-14-2012, 09:38 PM
මගේ හිතෙත් හැබෑ නොවන හීනයක් තියෙනවා...කොච්චර අමතක කරන්න හැදුවත් අමතක කරන්න බෑ....මොනව කරන්නද කියලා හිතා ගන්න බෑ....
|
 |
Senior Member
|
|
Posts: 3,091
Join Date: Oct 2010
Location: |~ Lovers Avenue ~|
|
|
|
02-14-2012, 09:41 PM
|
 |
Senior Member
|
|
Posts: 3,091
Join Date: Oct 2010
Location: |~ Lovers Avenue ~|
|
|
|
02-14-2012, 09:44 PM
Quote:
Originally Posted by SaLiTHaS77
මගේ හිතෙත් හැබෑ නොවන හීනයක් තියෙනවා...කොච්චර අමතක කරන්න හැදුවත් අමතක කරන්න බෑ....මොනව කරන්නද කියලා හිතා ගන්න බෑ....
|
ඒ මොකක්ද බං...
|
 |
Senior Member
|
|
Posts: 2,017
Join Date: Apr 2011
Location: ගාලු පුරේ
|
|
|

02-14-2012, 09:50 PM
Quote:
Originally Posted by Fire Eye
|
මම කෙල්ලෙක්ට ආදරේ කරනවා....ඒත් මම පස්සේ දන්නේ එයාට කොල්ලෙක් ඉන්නවා කියලා...ඉතින් මම මොනවා කරන්නද..??දැන් හිතෙන් විදව විදව ඉන්නවා...!!!
|
 |
Senior Member
|
|
Posts: 8,560
Join Date: Mar 2011
Location: Everywhere...
|
|
|
02-14-2012, 09:54 PM
|
 |
Senior Member
|
|
Posts: 569
Join Date: Feb 2012
Location: loweth na
|
|
|
02-14-2012, 09:54 PM
ඔක්කොම කෙල්ලෝ එක වගේ තම බන් බලන් යනකොට
|
|
Tags
|
අත පමණි, අතේ පාර.., ආදර කතා, කාලෙ කන වැඩ මෙවා, කාලේ කනවා නම් පල., චෞර රැජිණ!, ඩ්‍රැගාට මුක්කු, පුස් බිත්තර, බබා අදත් නායි, බබාට මොංගල්, බබාට වෙරි, බාබාට පිස්සු, මගෙ සුදු මැණිකෙ, මල් බබා සීන් එකේ?, රියල් මරිසියො, වලල්ල ගහ මුල, සයුරි අමා, සෙනෙහසේ පිලිරුව, හනුමා returns, ඩ්‍රැගාට පන්දම, 11111, 22222, it_සමනලය:love:, it_සලබය:rofl:, mr.mafia හනුමා  |
| Thread Tools |
|
|
| Display Modes |
Linear Mode
|
Posting Rules
|
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts
HTML code is Off
|
|
|
Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv
Optimisation plugin by
DBtech
|