ඔබේ මුහුණ පෙන්වා පරිගණකයට ඇතුළු වන්න

rox2030

Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    ඔබේ මුහුණ පෙන්වා පරිගණකයට ඇතුළු වන්න

    Login your PC with your Face

    ඔබේ මුහුණ පෙන්වා පරිගණකයට ඇතුළු වන්න

    LuxandBlinkProScreenshot1.jpg

    විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට වලදි අපට බොහෝ වෙලාවට දකින්න ලැබෙන දෙයක් තමයි පරිගණක අගුළු දැමීම සඳහා භාවිතා කරන්නාගේ මුහුණ භාවිතා කිරීම. එනම් එම පරිගණකය අන්ලොක් කර ගැනීම සඳහා අදාල භාවිතා කරන්නාගේම මුහුණ පෙන්විය යුතු වනවා. මෙය ඇත්තෙන්ම බොහොම රසවත් කාරණාවක්. දෙන් ඔබටත් ඔබගේ පරිගණකය ඔබගේම මුහුණ පෙන්වූවිට පමණක් අන්ලොක් වන ආකාරයෙන් සාදාගන්න පුළුවන්.

    ඒ සඳහා Luxand Blink නම් මෘදුකාංගය භාවිතා කරනවා.

    download link

    http://www.luxand.com/blink/

    මෙමගින් ඔබගේ ගිණුමට අදාලව ඔබගේ මුහුණ මතක තබාගන්නවා. කන්ණාඩි පැළඳ සිටීම හෝ නොසිටීම, රැවුල වවා තිබීම හෝ නොතිබීම, කොණ්ඩයේ රටාව ආදී නිතර වෙනස් වන කරුණු Luxand Blink මගින් නිවැරදිව වටහාගෙන ඔබට පරිගණකයට ඇතුළු වීමට ඉඩ සලසා දෙනවා.

    යම් හෙයකින් ඔබගේ මුහුණ හඳුනා ගැනීමට අපොහොසත් වුවහොත් ඔබගේ මුර පදය යොදා පරිගණකයට ඇතුළු විය හැකියි.

    හොද නම් ඉතින්
    rep ++ දුන්නට කමක් නෑ......

    sorce http://lionlk.com
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    meke cmnts tikak dakka

    "this software is totally shit! I took a photo with my phone and held the phone screen up to my camera and wala it logged me in.....my argument is if someone stole my laptop and has got a photo of me or was to take one they would have access...SORT IT OUT!"

    "I'm also having issues with this software - The only time it's ever recognized me is the very first time I used it. I think it's a great idea but at the end of the 30 days it'll be wiped unless I can find a way for it to actually work (for me)."
     
    bhanukanadeesha

    Well-known member
  • Mar 16, 2011
    1,781
    265
    83
    meke cmnts tikak dakka

    "this software is totally shit! I took a photo with my phone and held the phone screen up to my camera and wala it logged me in.....my argument is if someone stole my laptop and has got a photo of me or was to take one they would have access...SORT IT OUT!"

    "I'm also having issues with this software - The only time it's ever recognized me is the very first time I used it. I think it's a great idea but at the end of the 30 days it'll be wiped unless I can find a way for it to actually work (for me)."

    machan mekata photo ekak elluwa. eth detect kale ne. es wala blink ekata thamai detect wenne mage hithe