කැටපත් පවුරත් කයි :(

Lokka Ayya

Well-known member
  • Dec 12, 2009
    9,527
    6,002
    113
    කැටපත් පවුරත් කයි :(

    කඩාකප්පල් කාරී පුද්ගලයකු සීගිරිය සිංහ පාදයේ ද කැටපත් පවුරේ ද කුරුටු අකුරු ලියා ඇතැයි සීගිරි නිලධරයෝ කියති.
    ලොකු අකුරු ලියා සිංහ පාදය විකෘති කැර ඇත.

    sam1355f.jpg

    picture298n.jpg

    picture295n.jpg

    picture294x.jpg


    mey wage wada karana minisunta honda nam wenna honda nah.. mey wage un hinda thama apey watina dewal nathi wenne.. baladariyo nidi nisa. mey wage scene ithin wena ekath ahnna deyak da:growl::growl::growl::growl::growl::growl::growl::growl:

    Code:
    lankadeepa.lk
     
    • Like
    Reactions: prageeth119lk

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,527
    6,002
    113
    repost lu. dakke nathi aya bala ganna. credit goes to the first person who posted this as well. dnt knw who ..:P :P
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,527
    6,002
    113
    හ්ම් . ඒක ඇත්ත ඒත් ඔහොම දරුනු වෙන්න එපා.

    mama darunu lenek..mewa api raka gaththey nathnam ithin apey podi unta poth walain thama.. menna puthe kurutu gee kiyala pennanna wenne....
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ෂික් මහා සක්කිලි බල්ලො..මේ කට කරන්න දේවල් දෙකක් තියෙනවා..එකක් සිකියුරිටි කැමරා පද්ධතියක් මගින් මේවා ආරක්ෂා කරන්න ඕන. එතකොට ලියන එවුන් අල්ල ගන්න පුලුවන්නෙ. අනිත් එක ඔය වගේ අසහන කාරයන්ට කැමති ලබ්බක් ලියාගන්න කියල උන්ටත් වෙනම ගලක් හරි මොකක් හරි තියල තියන්න ඕන :P
     

    adult.junior

    Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    ලියපු එක අල්ලලා උගේ පුකේ ඔය ටික හංවඩු ගහන්න ඕන. ඊට පස්සේ ප-ය කපල මාළුන්ට කන්න දාන්න ඕන
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,527
    6,002
    113
    ෂික් මහා සක්කිලි බල්ලො..මේ කට කරන්න දේවල් දෙකක් තියෙනවා..එකක් සිකියුරිටි කැමරා පද්ධතියක් මගින් මේවා ආරක්ෂා කරන්න ඕන. එතකොට ලියන එවුන් අල්ල ගන්න පුලුවන්නෙ. අනිත් එක ඔය වගේ අසහන කාරයන්ට කැමති ලබ්බක් ලියාගන්න කියල උන්ටත් වෙනම ගලක් හරි මොකක් හරි තියල තියන්න ඕන :P

    2 weni eka nam ela.. ethakota ban. thawa awrudu 100 kin..apey un liyana ewath.. shaaaaaa kiya kiya balai ne..
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    2 weni eka nam ela.. ethakota ban. thawa awrudu 100 kin..apey un liyana ewath.. shaaaaaa kiya kiya balai ne..

    වැඩේ කියන්නෙ ඕව ඔච්චර කොටද්දී ඔතන වෙන මිනිස්සු ඉඳලම නැද්ද? අම්මප මගේ ඉස්සරහ ඔහොම දෙයක් කරොත් නම් කනට ගහනවා :angry:
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,527
    6,002
    113
    වැඩේ කියන්නෙ ඕව ඔච්චර කොටද්දී ඔතන වෙන මිනිස්සු ඉඳලම නැද්ද? අම්මප මගේ ඉස්සරහ ඔහොම දෙයක් කරොත් නම් කනට ගහනවා :angry:

    sirawata ban..eka ne matath prashne.. apey minsunta mewala watina kamak nah..

    apey world cup eketh kali galawala lu ne. hehe
     

    DJT_Online

    Active member
  • Jul 7, 2007
    643
    64
    28
    යකෝ ඔච්චර දෙයක් කරනකල් ඔතන ඉන්න නිලධාරීන් බම්බු ගැහුවද??
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    මොකද්ද මෙ අකරල තියෙන හු** වැඩේ
    මුන්ගෙ මනස ශූන්‍යද
    මේ වහින කාලේ හු***ම හෙන වැදිය
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,527
    6,002
    113
    යකෝ ඔච්චර දෙයක් කරනකල් ඔතන ඉන්න නිලධාරීන් බම්බු ගැහුවද??

    sigiri gala uda buru parak wath gahuwada danne nah..

    මොකද්ද මෙ අකරල තියෙන හු** වැඩේ
    මුන්ගෙ මනස ශූන්‍යද
    මේ වහින කාලේ හු***ම හෙන වැදිය

    :( :( eka ne.. wadeyy
     

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    උගේ මෝඩ ආතල් එකේදී මොලේ කචල් වෙලා වගෙයි :frown:, එහෙත් බන් උඹ ඔය මොනවාද ඇදගෙන කරන්නේ ඕක අතහැරලා දාපන් කැඩෙයි, පවු පොඩිඑකා:lol::lol::lol: