මට සුබ පතාපල්ලා

Nov 18, 2011
1,826
165
0
In Your Shadow
මට සුබ පතාපල්ලා

මෙන්න යකුනේ ....මම කට්ටියගේ තර්ජන ගර්ජන මැද නොයෙකුත් බැනුම් අසමින් , මහින්දට කඩේ යමින්, මුස්ලිම් උන් හට වෙන අසාදරනයන්ට පෙනී සිටිමින් post 1000 සීමාවට ලගා උනෙමි... හුග දෙනෙක් මාව ban කරන්න උත්සහ කරා... එත් බැරි උනා...දැන් මට ban උනාට දුකක් නැහැ තව එකක් හදා ගන්න පුළුවන් :P

(මම මහින්දට කඩේ යන්නේ මහින්දට ඇති කැමැත්ත නිසා නොවේ .. UNP ඒකට ඇති බලවත් අකමැත්ත නිසාවෙනි )
(මම මුස්ලිම් උන්ට කඩේ යන්නේ මුස්ලිම් උන්ට ආදරයට නෙවේ.. අපේ මිනිස්සු මුස්ලිම් උන් ගැන තියෙන වෛයිරයට එරිහිවයි )

මගේ සතුරන් කෙසේ වෙතත් මගේ මිතුරන්ව මේ අවස්ථාවේදී මතක් කරනවා

1.DJsunimal
2.titi
3.Erozan
4. නම් වලින් සදහන් කරන්න අමතක වූ සියලු දෙනාවම

Reps are warmly welcome
 

DIGPRIYANKARA

Well-known member
  • Jul 20, 2011
    3,763
    866
    113
    ස්වර්ණවිමානේ
    animcongrats.gif
     
    Nov 18, 2011
    1,826
    165
    0
    In Your Shadow

    . me site eka muslim un gana neme ban thiyenne.... unge agama gana ....

    ඉතින් අපිට උන්ගේ ආගමෙන් වැඩක නැහැනේ.. අපි ඒක අදහන්න යන්නේ නැහැනේ... මිනිස්සු විදිහට හොදින් ඉන්න ඕනේ... මම දන්නවා ඕකට අන්තවාදී මුස්ලිම් උන් කැමති නැහැ... එත් අපේ වගකීමක් තියෙනවා උන්ව අපේ සස්කෘතිය පැත්තට නමම ගන්න ..
     
    Feb 8, 2012
    249
    38
    0
    පල පොNසි පkය යන්ඩ. වැඩියෙන්ම මහින්දට කඩේ යන්නේ තෝ නෙමේ මම.මම කඩේ යන්නේ තෝ වගේ මෝඩ ආතල් නිස නෙමේ:angry::angry::angry::angry:.මහින්ද කියන්නේ අපේ දේශයේ ජාතියේ ගැලවුම් කාරයා නිසා.එතුමා අපි හැමෝටම පියෙක්.අපේ ගරු උතුම් ශ්‍රී රෝහණ ධන රංජන ශ්‍රී වික්‍රම මහින්ද රාජපක්ෂ ජනාදිපතිතුමා තමයි අපේ එකම පැතුම. :yes::yes::yes::yes: