001flyD ගේ එළකිරි කතාව-001flyD's Elakiri Story
මගේ එළකිරි කතාව-My Elakiri Story
අද මම මේ ත්‍රෙඩ් එක දාන්න හිතුවේ මගේ එළකිරි කතාව එළකිරි යාළුවන්ට කියන්න,දැන් ටික දවසකට කලින් 11 වැනි කොටුවත් ගැහැව්වානේ ඉතින් දැන් තමා හොඳම වෙලාව මේක කියන්න,මට එළකිරිය හම්බවුනේ සිංදුවක් හොයන්න ගිහින්,එ මට මතක හැටියට 2009 විතර හැබැයි ඉට කලින් එළකිරි කියලා අඩවියක් තියන එක ගැන නම් අහලා තිබුනා අහන එක කොක වෙතත් එළකිරි දිය සලකුණ දාල තිබුන විඩියෝස් බලලා තිබුනා,එ කාලේ මම එච්චර අලුත් සිංදු අහන මනුස්සයක් නෙමෙයි (දැනටත් එසේය) නමුත් මොකක් හරි අලුත් එහෙකට වහ වැටිලා
තමා මම එළකිරි එක හොයාගෙන ආවේ,ආවේ නැ ඇත්තටම එවුනා හොයනකොට,ඉතින් එදා මට මතක හැටියට මං එළකිරි එකට ඇවිත් අනික් පැත්තට ගියා,ආයෙත් ඉතින් මෙහේ එන්නෙ 10-06-2010 එ මේ ගිණුමේන්,ඇවිත් එත් අනික් පැත්තට ගියා ඉට මාස කිහිපයකට පස්සෙ මම එක්තරා ලංකාවේ ප්‍රසිද්ධ ඇමති වරයෙක් ගැන නෙට් එකේ හොයනකොට එළකිරියේ දාපු ත්‍රෙඩ් එකක් සර්ච් උනා,අන්න එතන තමා ආරම්භය එක කියවලා මමත් ඉතින් කමේන්ට් එකක් දැම්මා,ඉට පස්සෙ ඉතින් ඔහොම කමේන්ට් දම දම හිටියා,දවසක් මට එළකිරි නොටිෆිකෙශන් එකක් තිබුනා,මොකක්ද මේ??
බැලින්නම් එළකිරියන් කෙනෙක් අරාධනාවක් එවලා යාළුවෙක් වෙන්න
,කවුද එ එවලා තිබුනේ?? මෙන්න මෙතුමා->
strsraj ඉතින් මම එක පිළිගත්තා බොහොම සතුටින්
,ටික දවසක් යනකොට මටත් හිතුනා මමත් ත්‍රෙඩ් එකක් දාන්න ඔන කියලා,ඉතින් මමත් ඔන්න ත්‍රෙඩ් දමන්න පටන් ගත්තා එහෙම තමා ඔන්න අද වෙනකන් ආවේ,මේ කාලය ඇතුලත මම එළකිරියෙන් ගත්තු දෙවල් කියලා නිම කිරිමට බැරිය,ලොකු දැනුමක් ගත්තා මේ ෆොරම් එකෙන්,එහෙම දැනුමක් මම හිතන්නෙ නැ ලංකාවේ කිසිම ෆොරම් එහෙකින් ගන්න පුළුවන් වෙයි කියලා,මට මතකයි මම 2011 අවුරුද්දෙ මැද වගේ එතකොටත් කොටු 6 යක් විතර ගහලා
GTRZ අයියාට පිම් එකක් දානවා මේ ගිණුම ඩිලිට් කරලා දාන්න කියලා එහෙම දැම්මෙ මම එ වෙනකොට මේකට තදින්ම ඇබ්බැහි වෙලා හිටපු හින්දා එ කාලයේ තමා උසස් පෙළ තිබුනේ,අනික් පැත්තට GTRZ අයියා පිම් කරලා තිබුනා එහෙම FB එකේ වාගේ ෆොරම් වල කරන්න විදියක් නැ කියලා,එක ටිකක් ප්‍රශ්නයක් කියලා,එහෙම නොකරපු එකේ වටිනාකම දැන් තමා තෙරෙන්නෙ,තවත් එකක් එළකිරියේ මෙතෙක් මම දාපු ත්‍රෙඩ් වලින් වැඩියෙන්ම රෙප් හම්බවෙලා තියෙන්නෙ මට මතක හැටියට මෙන්න මෙතුමාගේ බ්ලොගයෙන් (short-kutz) ගත්තු පොස්ට් එහෙකට->
TwoTone ,නෙට් එකේ මට ඉතාමත් සිත් ගත් අඩවි තියෙන්නෙ 3යි එකක් විකිය අනික් දෙක එළකිරියයි,එළටියුබය නොහොත් යුටියුබයයි,අනික කවුරු මේක දාල යනවා කියලා කිව්වත්,එහෙම කියලා ත්‍රෙඩ් අත ඇරියත් ආයෙත් මේකට ෆෙක් එහෙකින් හරි එනවා,එක තමා ඉතින් එළකිරි එකේ තියන සුවිශෙෂත්වය,දැන් නන් එළකිරිය සයිබර් අවකාශය ගෙදර වාගේ,එළකිරියේ දැනට නම් 170 වක් පමණ මිත්‍රයෝ ඉන්නවා,ඔය උදවිය ගෙන් මම නම් දන්නෙ බොහොම කිහිප දෙනයි එයාලව මතක් කල යුතුමයි මේ මොහොතේ,උදව් පදව් කරපු,සැපට දුකට එළකිරියේ සිටිය එළකිරි ගජ මිත්‍රයෝ ටික මෙන්න...
හොඩිය අනුව නම් ටික ඔන්න

චගු-
BANKIMOON-
C$K-
dath kimbula-
Djtharindur-
Kumara456
maheshsenadheera-
Mozilla-
roshancs05-
ruwantheekshana-
sanath ekanayake-
sudu pusa-
TwoTone
මෙතන නම් සඳහන් නොකරපු තවත් බොහෝ උදව් පදව් කරපු මිත්‍රයෝ ඉන්නවා එයාලටත් ස්තුති කිව්වා ඔන්න
...
11 හ ගැසිමට අවසානයට ඡන්දය දුන්න උදවිය
...
මෙම කාලය ඇතුලත කාට හෝ මගෙන් නොදැනුවත්ව වරදක්, හිත් රිදිමක් වුවා නම් එයට මට සමාවන්න...
අවසානයට
GTRZ අයියාට ස්තුති කියන ගමන් මම නවතිනවා...
එළකිරියට ජය වෙවා!!!
........................
අද මම මේ ත්‍රෙඩ් එක දාන්න හිතුවේ මගේ එළකිරි කතාව එළකිරි යාළුවන්ට කියන්න,දැන් ටික දවසකට කලින් 11 වැනි කොටුවත් ගැහැව්වානේ ඉතින් දැන් තමා හොඳම වෙලාව මේක කියන්න,මට එළකිරිය හම්බවුනේ සිංදුවක් හොයන්න ගිහින්,එ මට මතක හැටියට 2009 විතර හැබැයි ඉට කලින් එළකිරි කියලා අඩවියක් තියන එක ගැන නම් අහලා තිබුනා අහන එක කොක වෙතත් එළකිරි දිය සලකුණ දාල තිබුන විඩියෝස් බලලා තිබුනා,එ කාලේ මම එච්චර අලුත් සිංදු අහන මනුස්සයක් නෙමෙයි (දැනටත් එසේය) නමුත් මොකක් හරි අලුත් එහෙකට වහ වැටිලා
තමා මම එළකිරි එක හොයාගෙන ආවේ,ආවේ නැ ඇත්තටම එවුනා හොයනකොට,ඉතින් එදා මට මතක හැටියට මං එළකිරි එකට ඇවිත් අනික් පැත්තට ගියා,ආයෙත් ඉතින් මෙහේ එන්නෙ 10-06-2010 එ මේ ගිණුමේන්,ඇවිත් එත් අනික් පැත්තට ගියා ඉට මාස කිහිපයකට පස්සෙ මම එක්තරා ලංකාවේ ප්‍රසිද්ධ ඇමති වරයෙක් ගැන නෙට් එකේ හොයනකොට එළකිරියේ දාපු ත්‍රෙඩ් එකක් සර්ච් උනා,අන්න එතන තමා ආරම්භය එක කියවලා මමත් ඉතින් කමේන්ට් එකක් දැම්මා,ඉට පස්සෙ ඉතින් ඔහොම කමේන්ට් දම දම හිටියා,දවසක් මට එළකිරි නොටිෆිකෙශන් එකක් තිබුනා,මොකක්ද මේ??
බැලින්නම් එළකිරියන් කෙනෙක් අරාධනාවක් එවලා යාළුවෙක් වෙන්න
,කවුද එ එවලා තිබුනේ?? මෙන්න මෙතුමා->
,ටික දවසක් යනකොට මටත් හිතුනා මමත් ත්‍රෙඩ් එකක් දාන්න ඔන කියලා,ඉතින් මමත් ඔන්න ත්‍රෙඩ් දමන්න පටන් ගත්තා එහෙම තමා ඔන්න අද වෙනකන් ආවේ,මේ කාලය ඇතුලත මම එළකිරියෙන් ගත්තු දෙවල් කියලා නිම කිරිමට බැරිය,ලොකු දැනුමක් ගත්තා මේ ෆොරම් එකෙන්,එහෙම දැනුමක් මම හිතන්නෙ නැ ලංකාවේ කිසිම ෆොරම් එහෙකින් ගන්න පුළුවන් වෙයි කියලා,මට මතකයි මම 2011 අවුරුද්දෙ මැද වගේ එතකොටත් කොටු 6 යක් විතර ගහලා
GTRZ අයියාට පිම් එකක් දානවා මේ ගිණුම ඩිලිට් කරලා දාන්න කියලා එහෙම දැම්මෙ මම එ වෙනකොට මේකට තදින්ම ඇබ්බැහි වෙලා හිටපු හින්දා එ කාලයේ තමා උසස් පෙළ තිබුනේ,අනික් පැත්තට GTRZ අයියා පිම් කරලා තිබුනා එහෙම FB එකේ වාගේ ෆොරම් වල කරන්න විදියක් නැ කියලා,එක ටිකක් ප්‍රශ්නයක් කියලා,එහෙම නොකරපු එකේ වටිනාකම දැන් තමා තෙරෙන්නෙ,තවත් එකක් එළකිරියේ මෙතෙක් මම දාපු ත්‍රෙඩ් වලින් වැඩියෙන්ම රෙප් හම්බවෙලා තියෙන්නෙ මට මතක හැටියට මෙන්න මෙතුමාගේ බ්ලොගයෙන් (short-kutz) ගත්තු පොස්ට් එහෙකට->
හොඩිය අනුව නම් ටික ඔන්න

මෙතන නම් සඳහන් නොකරපු තවත් බොහෝ උදව් පදව් කරපු මිත්‍රයෝ ඉන්නවා එයාලටත් ස්තුති කිව්වා ඔන්න

...11 හ ගැසිමට අවසානයට ඡන්දය දුන්න උදවිය

...මෙම කාලය ඇතුලත කාට හෝ මගෙන් නොදැනුවත්ව වරදක්, හිත් රිදිමක් වුවා නම් එයට මට සමාවන්න...
අවසානයට
එළකිරියට ජය වෙවා!!!
........................
Last edited: