හෙට නිවාඩු Shiva Rathri Dinaya!!

chamikawp

Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    Lets Know about The Legend of MahaShivaratri !!


    [FONT=&quot]හෙට නිවාඩු දිනයක් ලු..
    8.gif
    8.gif
    [/FONT]

    [FONT=&quot]ඒ පාර හදිස්සියෙම කැලැන්ඩරය බැලුවම තමා ඒකත් දැනගත්තේ...
    :D:D
    [/FONT]

    [FONT=&quot]හෙට මහා ශිව රාත්‍රි දිනයයි...
    1.gif
    [/FONT]

    [FONT=&quot]අන්න ඒක හින්දා තමා නිවාඩු..
    11.gif
    [/FONT]


    [FONT=&quot]මොකක්ද මේ මහා ශිව රාත්‍රිය? :nerd::nerd:[/FONT]
    [FONT=&quot]
    Chamikawpblogspotcom3-24.jpg

    [/FONT]

    [FONT=&quot]මම දැනගෙන හිටියෙත් නෑ.. [/FONT]
    7.gif

    [FONT=&quot]ඒ හින්දම අන්තර්ජාලය පීරලා ඒ ගැන විස්තර ටිකක් හොයා ගත්තා.. :D[/FONT]
    [FONT=&quot]දැන් නම් ඒ ගැන දන්නවා.. :P:P[/FONT]

    [FONT=&quot]ඔයාලත් ඒ ගැන දන්නවද? දන්න අය නොදන්න අය ඔක්කෝටම “චාමිකයා එලකිරි.කොම් පැත්තට “[/FONT]
    [FONT=&quot]ඒ ගැන මම හොයා ගත්ත දේ දාන්න හිතුවා.. [/FONT]
    [FONT=&quot]කියවලා බලලා අදහසක් අඩුපාඩුවක් තිබුනොත් දක්වන්න අමතක කරන්න එපා... [/FONT]
    1.gif


    [FONT=&quot] හින්දු භක්තිකයන් සමරනු ලබන මහා ශීව [/FONT][FONT=&quot]රාත්‍රීය ආරම්භය ගැන වු ජනප්‍රවාද නැතිනම් කතා 06 ගැන ප්‍රධාන වශයෙන් දැක්වේ.. :angry::angry:[/FONT]

    [FONT=&quot]කොහෝම වුනත් එයින් එකක් මම ඉසව්වේ පළ කරන්න හිතුවේ ඒක වඩාත්ම ගැලපෙන කතාව කියලා හිතලා..
    [/FONT]

    [FONT=&quot]අනිත් ටික බලන්න මෙතනින් යන්න... [/FONT]
    1.gif


    [FONT=&quot]හින්දු පුරාණ ග්‍රන්ථ තුනක් වන කුර්ම පුරාණය, වායු පුරාණය, ශිව පුරාණය යන තුනෙහිම මෙම කතාව සඳහන් වෙනවා කියලා තමා දැක්වෙන්නේ :dull:[/FONT]
    [FONT=&quot] ( Kurma Purana, Vayu Purana[FONT=&quot],[/FONT] Shiva Purana[FONT=&quot])[/FONT][/FONT]

    [FONT=&quot]ඈත අතීතයේදී විශ්ණු දෙවියන් හා බ්‍රහ්ම දෙවියන් අතර ගැටුමක් පටන් ගත්තා.. :oo::oo:
    [/FONT]

    [FONT=&quot]ඒ ඔවුන්ගේ බලය වැඩි තමන්ගේය කියා මේ දෙදෙනා අතර බහින් බස් වීමක් ඇති වු අතර පසුව එය ටිකෙන් ටික ඉතා විනාශකාරී සටනක් බවට පත්විය. :rofl::rofl:[/FONT]
    [FONT=&quot]මේ සටන යම් අවසානයකට ගෙන එන්නයි සියලු හින්දු දෙවිවරුන් ශිව දෙවියන්ගෙන් ඉල්ලා සිටි අතර එය පිලිගත් ඔහු විශ්ණු හා බ්‍රහ්ම අතර ඉතා විශාල වු ගින්නක් ඔහුගේ සලකුණ ලෙස දැක්වෙන ශිවලීංගය මතින් ඇති කරන ලදි. :nerd::nerd:[/FONT]
    [FONT=&quot]
    Chamikawpblogspotcom1-27.jpg
    [/FONT]


    [FONT=&quot]ඉන් පසුව එම ගින්නේ අවසානයත්, උපතත් මුලින් ම සොයා දෙන්නා බලවත් බව පිළිගන්න බව ශිව දෙවියන් දෙදෙනාටම අභියෝගය ලෙස පවසනවා.... :P:P[/FONT]
    [FONT=&quot]එය ඉතාම පහසු කාර්යයක් ලෙස වටහා ගත් දෙවිවරු දෙපලගෙන් [/FONT]
    [FONT=&quot]බ්‍රහ්ම දෙවියන් එය අවසානය සෙවීම ඉතා පහසු යයි සලකා හංස වෙසක් ගෙන ඉහල පියඹා ගිය අතර
    [/FONT]

    [FONT=&quot]ඊට වඩා ගින්නේ ආරම්භය සෙවිම පහසු යයි සිතු විශ්ණු දෙවියන් වල් ඌරකු ලෙස වෙස් මවා ගෙන පොළව යටට යන ලදි.. [/FONT]
    1.gif

    [FONT=&quot]දෙදෙනාම පහසු යයි සිතුවත් එය ඉතාම අපහසු කාර්යයක් විය.
    [/FONT]

    [FONT=&quot]සැතපුම් ගණන් ඇවිදිමින් උපතත්, අවසානයත් සෙව්වත් [/FONT]
    [FONT=&quot]සොයා ගත නොහැකි වී තිබුනි. :no::no:[/FONT]

    [FONT=&quot]බ්‍රහ්මගේ මේ ගමන අතර තුරදී ඔහුට “කේතකි පුෂ්පය“ හමුවෙනවා... [/FONT]
    1.gif

    [FONT=&quot]ඔහු එය රැගෙන අවසානයේ ශීව දෙවියන් ලගට පැමිණෙන්නේ තමන් එම ගින්නේ අවසානය සොයාගත් බව එම මල පෙන්වා ශිව දෙවියන්ට බොරු කීමට සිතාගෙනයි.. :dull::dull:
    [/FONT]

    [FONT=&quot]එහේත් අවංකවම තම දෙදෙනාගේම බලයට වඩා ශිව දෙවියන් බලවත් බව බ්‍රහ්ම හා විශ්ණු දෙවියන් පිළිගන්නේ ඉතා නිහතමානීවයි. :P:P[/FONT]

    [FONT=&quot]කොහෝම වුනත් ශිව දෙවියන් තමාට බොරු කීමට හිතාගෙන පැමිණි බ්‍රහ්ම දෙවියන්ට කිසිවකුට ඔහුට වන්දනා මාන කරන්නට එපායයි ශාප කරන අතර කේතකි පුෂ්පයට දඩුවම් ලෙස කිසිදු පුජාවකට නොගත යුතු මලක් ලෙස ප්‍රකාශ කරනවා.. [/FONT]
    1.gif
    1.gif


    [FONT=&quot]මෙසේ බල අරගලයකට පත් බ්‍රහ්ම හා විෂ්නු දෙවියන්ට ලෝකයේ යථාර්තය අවබෝධයට සිදු කල පරීක්ෂණය සිහිකරමින් මහාශිව රාත්‍රිය සමරනු ලබනවා... :):)[/FONT]
    [FONT=&quot]
    Chamikawpblogspotcom5-23.jpg

    [/FONT]

    [FONT=&quot]එදින රාත්‍රිය [/FONT][FONT=&quot]ලොව පුරා හිංදු බැතිමතුන් උපවාසයේ යෙදෙමින්[FONT=&quot], [/FONT][FONT=&quot]කෝවිල් හි[/FONT][FONT=&quot]නිදි වර්ජිතව රැය පහන් කරමින්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ශිව දෙවිඳුන්ට පුද පූජා පවත්වමින්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]පහන්[/FONT][FONT=&quot]පූජා පවත්වමින් මෙන්ම ශීව දෙවියන්ගේ ගුණ වර්ණනා කෙරෙන දේව ස්තෝත්‍ර ගීතිකා[/FONT][FONT=&quot]ගයමින් මහා ශිව රාත්‍රී උත්සවය සමරනු ලබනවා.. [/FONT][/FONT]

    1.gif
    1.gif
    1.gif


    [FONT=&quot]ඉන්දියානු තමිල්නාඩුවේ ඇති තිරුවන්නාමලෙයි නැමති ශිව කෝවිල
    [/FONT]

    [FONT=&quot]මහා ශිව රාත්‍රියේ ප්‍රධාන පහන් පුජාව පවත්වන බව සඳහන් වේ.. [/FONT]
    1.gif


    [FONT=&quot]තිරුවන්නාමලෙයි නැමති ශිව කෝවිල රාත්‍රියක‍[/FONT]
    [FONT=&quot]
    Chamikawpblogspotcom2-25.jpg
    [/FONT]


    [FONT=&quot]එහි ඇතුලත...[/FONT]
    [FONT=&quot]
    Chamikawpblogspotcom4-25.jpg
    [/FONT]


    [FONT=&quot]ශ්‍රී ලංකාවේද හින්දු කෝවිල් වල මහා ශිව රාත්‍රිය උත්සවශ්‍රීයෙන් පවත් වන අතර එයට සහභාගී වීමෙන් ජීවිතයට ආලෝකයක් ලැබෙන බවත් ඉගෙනීම් කටයුතු කරන්නන් හට මහත් ආශිර්වාදයක් වන බවත් පිලිගැනීමයි.[/FONT]
    1.gif
    1.gif


    [FONT=&quot]එලකිරි.කොම් හි ,[/FONT][FONT=&quot] ශ්‍රී ලංකාවේ වගේම ලෝකයේ සියලුම හින්දු බැතිමතුන්ට[/FONT]
    [FONT=&quot] “ සුභ ශිව[FONT=&quot]රාත්‍රී දිනයක් වේවායි“[/FONT][/FONT]

    [FONT=&quot]“එලකිරි.කොම් වෙතින්“ [/FONT]
    [FONT=&quot]ප්‍රාර්ථනා කරනවා!![/FONT]

    උපුටා ගත්තේ.. මෙන්න මෙතනින්..
    “චාමිකයගේ බ්ලොග් ඉසව්ව“


     
    Last edited:

    elakiriaiya

    Member
    Nov 10, 2011
    620
    15
    0
    In this World & the Hearafter
    bump why doesn't anyone comment for this community and their life style of belief and worship cos we too need their positive comment's they are also human being's like us.

    Except for buddhism, christianity and Islam there is protest and disliking - isn't this unfair brother's at elakiri - I think sri lankan's are afraid to do so this is what i think as a non jaathi beda srilankan citizen.

    But I feel majority of the Sri Lankan's hate muslims really I am wondering why they tend to behave aggressively against the muslim's (THEY ARE CALLED MARAKALAYA, THAMBILA, HUMBAYA, NINJA, BINLADEN - why so many abuse against ISLAM - ALLAH - PROPHET MUHAMMED ??????????????????????
     
    Last edited:

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    ගොඩක් ටටිනව මචන් මමත් නිවාඩුවේ චූන්එකේ හිඩියට තේරුම දැනං හිටියේ නෑනේ!:P
     

    elakiriaiya

    Member
    Nov 10, 2011
    620
    15
    0
    In this World & the Hearafter
    OIL FOR MONEY SCHEME OR RELIGION FOR ETHNIC CONFLICT OR JAADI BEDA FOR DATHAK GALAWAGANNA SCHEME OR IS THIS A RELIGIOUS AND NON RELIGIOUS HINDI,TAMIL,ENGLISH BLOCK BLUSTER MOVIE...

    WHATEVER SAID AND DONE DONT ABUSE AND ACCUSE MUSLIM WITH THEIR BELIEF ITS' RIGHT WHEN YOU OBSERVE THAT IN CLEAR MIND.

    BUT IF YOU HATE MUSLIM'S AND IT'S RELIGION (ISLAM) IT'S SOMETHING DIFFERENT AND INDIFFERENT WITH YOUR OPINION AS WELL AS YOUR BELIEF COS YOU ARE DOING THAT PURPOSELY TO PROVOKE ISLAM AND THE MUSLIM COMMNUNITY FOR NO REASON AT ALL.

    JUST BECAUSE MAJORITY OF THE MUSLIM'S DO NOT GET INVOLVED IN WORLD POLITIC'S IT DOESN'T MEAN THAT THEY HATE SRI LANKAN BUDDHIST - NOT AT ALL IT'S YOU PEOPLE HATE MUSLIM'S FROM THE TIME ELAKIRI SITE SPROUTED UP.

    HOW UNGRATEFUL SECT OF BUDDHIST REGIME EVEN THOUGH MUSLIM ARAB'S CONTRIBUTED MUCH FOR SRI LANKA AND FOR SRILANKANS MORE THAN THE MUSLIM'S BUT STILL YOU PEOPLE HATE AND DISLIKE US.

    I HAVE NO IDEA THE CORE REASON BEHIND THIS HIDDEN SCHEME - BUT YOU LIKE THE OTHER RELIGION WHO SPROUT UP PROBLEM'S INTERNALLY AND EXTERNALLY.

    WHY IS THIS UNGRATEFUL DECISION AND REASON FOR HATING THE MUSLIM'S IN SRILANKA (YOU CALL US HUMBAYO, THAMBILA ETC,ETC TO PROVOKE US INTO YOUR JAATHI BEDA TRAP TO MAKE CONFUSION IN SRI LANKA...WHAT A SHAME.
     

    elakiriaiya

    Member
    Nov 10, 2011
    620
    15
    0
    In this World & the Hearafter
    I REALLY FELT VERY HAPPY WHEN YOU BROTHER'S ABOVE SAID AND REALIZED THE HIDDEN TRUTH BEHIND OTHER RELIGION THAN ISLAM. ONCE AGAIN AS I SAID BEFORE FOR FURTHER INFO AND REASEARCH KINDLY REFER THIS AUTHENTIC ISLAMIC SITE DONE BY MECCA AND MEDINA STUDENT'S NOT FOR THEIR OWN BENEFIT'S (THEY HAVE ENOUGH MONEY TO LOOK AFTER THEMSELVES THERE GOOD INTENTION IS TO SPREAD ISLAM WITHOUT REQUESTING MONEY FROM THE WORLD - IN SHORT WHERE THERE IS OTHER SYSTEM MECHANICAL RELIGIOUS FOUNDER'S, PRIESTS, CULTS, SAINT'S, BHIKKUS, SWAMI'S, POOSARI'S THERE MAIN FUNDAMENTAL AIM TO DECEIVE THE COMMUNITY TO FOR THEIR OWN BODY BUILDING PROJECT SELF ELEVATION LIKE SRI SATYA SAI BABA TO EARN FAME BE PROMINENT IN THE NAME OF RELIGION TO A FEW DOLLAR'S FROM ANY COMMUNITY CONCERNED IN THE FORM OF BUILDING TEMPLE'S MOSQUE'S, CHURCH, BUNKER'S ETC, ETC...

     
    Last edited:

    elakiriaiya

    Member
    Nov 10, 2011
    620
    15
    0
    In this World & the Hearafter
    FOR THIS MAHA SIVA RATHRI THREAD EVEN BUDDHIST, MUSLIM'S, TAMIL'S, MALAY'S, BORA'S, BAHAI'S BURGHER'S, HINDU'S, CHRISTIAN'S, JEW'S, ATHEIST'S LEAVE THE SINKING SRILANKAN'S JAATHI BEDA SHIP COS THE NATIONALS OF SRI LANKAN'S KNOW THE PENALTY THEY WOULD FACE IF THERE IS A NEGATIVE COMMENT.

    THINK BEFORE YOU LEAP - EVEN RAT'S LEAVE THE SINKING SHIP - ALSO PEOPLE IN GLASS HOUSES SHOULD NOT THROW STONES.





    http://www.sweetim.com/s.asp?im=gen&lpver=3&ref=12
     

    elakiriaiya

    Member
    Nov 10, 2011
    620
    15
    0
    In this World & the Hearafter
    FACT'S LIKE RELIGIOUS OIL ALWAY'S COME'S TO SURFACE EVERYONE HAS RELIGIOUS FREEDOM JUSTIFIABLE ANSWER'S AND FRANK OPINION'S SO KINDLY GO AHEAD TO CREATE PEACE AN HARMONY WITH OTHER NATIONALS LIVING IN SRI LANKA SPECIALLY MUSLIM'S BY SHOWING COURTESY JUSTICE AND RESPECT TO THEIR BELIEF WITH TRUTH NOT WITH FALSE EVIDENCE AND ILLUSIONS TO DECEIVE MANKIND.
     
    Last edited: