ශ්‍රී ලංකාවේ පුරවැසි භාවය
ශ්‍රීලංකාවේ දැනට බෞද්ධ ජනගහනය ඉන්නේ 69.1%, විතරයි මේක තායිලන්තයේ 94.6%, වගේම බුරුමයේ 89% ප්‍රතිශතයට වඩා ඉතා පහත් අගයක්. තායිලන්තය වගේම බුරුමය කියන්නේ ථෙරවාදය පිළිපදින රටවල් දෙකක් මේ රටවල් වලට පවා බෞද්ධාගම ගියේ ලංකාවටත් ආවට පස්සේ. ලංකාවේ බෞද්ධාගම අවම වෙලා යන ප්‍රධාන හේතු තමයි අන් ආගම් කරණය, අන් ආගම් සහා ජාතින් තමන්ගේ උපත් අගය ඉතා ඉහළ මට්ටමින් පවත්වාගෙන යෑම. ලංකාවේ සිංහලු ඉන්නවා 73.8% ප්‍රමාණයක් නමුත් මෙතනින් බෞද්ධ ඉන්නේ 69.1% විතරයි මේකේ අදහස තමයි යම් ප්‍රමාණයක් වෙන ආගම් ඇදහිමේ නිරතවෙලා තියෙන කියන එකයි. ඒක ක්‍රිස්තියන් කියලා අනුමාණ කරන්න පුලුවන් මොකද බහුතර ක්‍රිස්තියන් කාරයෝ සිංහල නිසා. නමුත් මේ අගය පිරිමහාගත්තම පවා අපිට 80% සිමාව පනින්න බෑ ඒකට හේතුව තමයි අධික ලෙස දෙමළ සහා මුස්ලිම් ජනගහනයක් අපෙත් එක්ක වාසය කරන එක.
ඒ වගේම මුස්ලිම් වරුන්ගේ අධික උපත් වර්ධන අගය උන්ගේ ජනගහනය වේගයෙන් වැඩි කරනවා. විදේශරටවලින් පවා මෙහෙට සංක්‍රමණිකයන් එනවා සරණ සොයාගෙන ඒ අතර වැඩියෙන්ම ඉන්නේ මාලදිවයිනේ සහා අනෙක් ආසියාතික රටවල පිරිස්. මේ පිරිසි බෞද්ධ නෙවෙයි මේ අය හින්දු ,කතෝලික සහා මුස්ලිම් ජාතිකයන්. ලංකාවට මෙහෙම අන් ජාතින් සහා අන් ආගම් අදහන පිරිස් එන්න ගත්තම යම් කිසි දවසක සිංහල-බෞද්ධයාගේ ප්‍රතිශතය අඩුවෙලා අපි සුළු ජාති ගාණට වැටෙන්නත් බැරි නෑ.
ශ්‍රීලංකාව කියන්නේ මුස්ලිම් වරුන්ගේ මෙකා (Mecca) වගේම, ක්‍රිස්තියන් වරුන්ගේ වතිකාණුව වගේ. මුස්ලිම් එවුන් අපිට සවුදි අරාබියේ පුරවැසි කම දෙනවද? නෑ නේ වතිකානුව පොඩි නිසා ඒක අමතක කරලා දාන්න පුලුවන්. නමුත් මුස්ලිම් එකෙක් වත් අපිට උන්ගේ රටවල පුරවැසි කම දෙන්නේ නෑ මුස්ලිම් වෙන්නේ නැත්නම්. මේක මාලදිවයිනේ පවා සම්මත වෙලා තියෙන නීතියක් කියලා දන්නවද? ඒක නිසා බෞද්ධාගම රැකගන්න අපි වැඩපිළිවෙළක් ඉක්මනින්ම දියත් කර යුතුයි ඒ සදහා මම යෝජනා කරනවා ශ්‍රීලංකාවේ පුරවැසියෙක් වෙන සෑම පුද්ගලයෙක්ම බෞද්ධයෙක් විය යුතුයි කියලා නිතීයක් ව්‍යවස්ථාගත කර යුතුයි කියලා දාන්න. යම් කිසි කෙනෙක්ට ලංකාවේ පුරවැසියෙක් වෙන්න ඕනේ නම් මුලින්ම බෞද්ධයෙක් වෙලා සිටිය යුතුයි ඒවගේම අන් ආගම් කරණය වැළක්වීම සදහා පනතක් ගෙන යුතුයි කියලා මම යෝජනා කරනවා.