වයි දිස් කොලවරි ඩී - අලුත්ම අර්ථකථනය....... විශි&amp

Mbx

Active member
  • Nov 29, 2011
    343
    124
    43
    වයි දිස් කොලවරි ඩී - අලුත්ම අර්ථකථනය....... විශි&amp

    කාලෙන් කාලෙ‍ට හමාබසින රැළි අතරෙ කොලවරි රැල්ල හමන්නට වුණා.. මේක ලංකාවෙත් ජනප්‍රිය වූතරම කිව්වොත්.. විවිධ නාලිකා පවා මෙය අනුකරණය කරමින් තේරැමක් නැති වචන යොදා ගී නිර්මාණය කරා.. සෝනු නිගම්ගෙ පුතත් මේක කිව්වා! අපේ හන්දියෙ සිමියොන්ගෙ හොර ගෑනිගෙ පුතත් මේක කිව්වා... බීල කියපු තේරැමක් නැති වචන සෙට් එකක් කියල අවබෝධයක් නැතුව ධනුෂ් කිව්වට පොඩ්ඩක් අපි මෙහෙම හිතල බලමුද....??

    කොලවරි කියන්නෙ දෙමළ බසින් මිනීමරැ ආවේගය.. Why This Kolavari Kolavary Kolaveri di???
    තරැණයෙක් එහෙම අහනවා..ඇයි? ඔහුගෙ පෙම්වතිය ඔහුව අමතක කරල..කොල්ලා මේක දරැණු වැඩක් විදියට දකිනවා.. ඌට මේකට අම්බානක තදවෙනවා..ආවේගයක් ඇතිවෙනවා..
    Why This Kolavari Kolavary Kolaveri di??? කෙල්ලෙ ඇයි මේ තරම් දරැණු ආවේගයක්....මේ ආදර ගීතය විරහවින් ඔබ්බට ගිහින්..


    Distancela Moon nu Moon un
    Moon un Colour ru White tu

    ඩෝප් එකෙන් කියන මේකෙ තේරැම ඈත හද තියෙනවා.. හදේ වර්ණය සුදුයි.. මෙතනදි විශ්ව සත්‍යයක් පද රචකයා අපට කියනවා.. මිනිස් ස්වභාවය ගැන...

    White tu Background nighter to night tu
    night to Colour ru black ku



    එ් කියාපු සුදු හදේ තියෙන වර්ණය සුදු වුණාට සුදු හද තියෙන රාති්‍රාය් වර්ණය කලුයි..!
    ඇයි මේ තරම් දරැණු ආවේගයක් කෙල්ලෙ?
    හද සුදුයි..ලස්සනයි...ඒත් ඒ හද තියෙන පසුබිම කලුයි..කලු රාත්‍රියෙදි තමයි සුදු හද මතුවන්නෙ..

    Whitu Skin nu Girl lu Girl lu
    Girl lu Heart to Black lu

    සුදු හම තියෙන කෙල්ලෙක් ඉනන්වා..ඒත් ඒ කෙල්ලගෙ හදවත කලුයි...

    කලුම කලු රාත්‍රිය නිසා සුද හද අපිට පෙනුනට..අර කෙල්ලගෙ සුදු හින්දා ඇයගෙ කලු හදවත අපිට දකින්නට බැරි වෙනවා.. එත් ඔහු ඒ කලු හදවත දැකල තියෙන්නෙ ප්‍රමාද වෙලයි..ඕක ඔහුට පුදුමයි..ඔහු එය පුදුමයක් නොවන බව සොබාවය දිහා බලල තේරැම් ගන්නවා.. ප්‍රතිවිරැද්ධ කාරණා අපූරැ ලෙස කළ ගැලපීමක්..
    යින් යැංග් ලාංඡනය වගේ....! ආසියානු දාර්ශනිකත්වය තුළ සුදු හා කලු අතර තිබෙන අන්‍යෝන්‍ය සබදතාව එයින් කියැවෙනවා..

    Eyes su eyesu Met tu meet to... My yu future dark ru dark ku
    Oh....Why this Kolavery di?


    නෙතට නෙතක් මුණ ගැසුණා..ඒකෙං වුණේ මගේ අනාගතය අදුරැ වුණු එකයි! ඇයි මෙතරම් රිදුම් දෙන්නෙ?
    ඊට පස්සෙ කොල්ලා බොන්න ගන්නවා දුකට..

    Hand la glass su
    Glass li Scotch chu
    Eyes su Full la Tear ru


    අතේ තියෙන වීදුරැවෙ විස්කි පිරී ඇත...ඒ වගේම දෑසෙ කදුලු පිරී ඇත..

    Empty life fu Girl lu come mu
    Life fu reverse su gear ru


    හිස් ජීවිතයක් වෙතට කෙල්ලක් පැමිණ...ජීවිතය ආපස්සට හැරවුණා..



    Love vu love vu
    Oh my lovu
    U Showed me bow wu..


    ආදර ආදරය ...ඔබ මගේ ආදරය..ඔබ මගෙන් සමුගත්තා.. පසුව ඔහු දෙවියන් අමතමින් කියයි..මෙහි දෙවියන් Cow ලෙස හැගවේ..හින්දු ආගමේ ගවයා දෙවියෙක් සේ සළකයි..

    Cow wu Cow wu holu Cow wu
    I want you hear no wu
    God I am dying now wu
    She is Happy how wu


    උතුම් දෙවියනි...මා දැන් මියෙන්ටයි සූදානම..ඒත් ඇය සතුටින් සිටින්නේ කොහොමද???

    පැත්තක ඉදන් හිතල බැලුවාම මේක මහා ගීතයක්............ඔබත් හිතල බලන්න..


    **අනිත් අයට බලන්න bump එකක් දාන්න**


    **හොද නම් rep වලින් සලකලා යන්න**

    ඉස්සුවේ fb එකෙන්
     
    Last edited:

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    මාර අදහසක් නේ දාල තියෙන්නේ....හැබැයි දනුෂ් නම් ඔච්චර ගැඹුරු තේරුමක් හිතේ තියාගෙන ඕක කියල නෑ කියලයි පොර කියන්නේ.....:yes:
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    අනිවා මචං මං උඹේ අර්ථ දැක්වීමට එකග වෙනවා
    මේ සිනුදුවේ ගැඹුරු තේරැමක් තියෙනවා
    ඒක එහෙම වුනේ ඉන්දියාවේ එකෙක් ලියපු හන්දා
    බැරිවෙලාවත් රම්බරී ලිව්ව මනුරංග අතින් මේකම ලියවුනා නම්
    අපේ මිනිස්සු පලු යන්න බනිනනවා නේද
    මචං තේරුම තියෙන්නේ සින්දුවේ පද වල නෙවෙයි
    සින්දුවේ පද අපි තේරැම් ගන්න විලාශය මතයි
    රම්බරී
    රතුර‍ටකජු
    වගේ සින්දු වලත් අපිට විවිධ විදිහට ‍තේරුම් ගන්න පුලුවන්
    ඒත් අපි කවදාවත් අපේ දෙයක් අගය කරන්න පුරුදු වෙලා නෑ
    ඒක හන්දා තමා අපි අපේ වුන්ට බැනලා කොලවරිට දුම් අල්ලන්නේ