කැලල නැති වෙන්නෙ නැහැ
ඔන්න පිටිසර ගමක හිටියාලු සිල්වත් මනුස්සයෙක් මිනිහා බොහොම දැහෙමෙන් ජිවත් උන මනුස්සයෙක් මෙ මනුස්සයාට හිටියාලු මෙලො සසරක් අහන්නෙ නැති ගොබ්බ පුතෙක්
මිනිහාගෙ වැඩෙම වැරදි වඩ කරන එකලු මිනිසුන්ට කරදර වැරදි වැඩ කරන එකමලුපොර ගෙ වැඩෙ තාත්තාත් හදන්න බැලුවාලු පොරව නමුත් මු හැදෙන්නෙම නැලු
එ ගමන් මෙයාගෙ තාත්තා මෙයාට අඩ ගහලා ගහක් ලගට එක්කන් ගිහින් කිවුවාලු උබ කරන වැරදි වැඩක් ගානෙ
මෙ ගහෙ ඇනයක් ගහන්න කියලා ඉතින් මෙ පුතාත් අසමජ්ජාති වැඩක් කරලා ඇවිත් ඇනයක් ගහනවලු ගහෙ
ඔහොම ඉන්න කොට මෙ තාත්තා මැරුනාලු
ඔන්න එතකොට
පුතාට මතක් උනාලු තමන් කරපු වැඩ ගැන ඉට පස්සෙ ගිහින් බැලුවාලු අර ගහ දිහා මුලු ගහෙම
ඇනලු පස්සෙ මිනිහා හිතා ගත්තාලු මම කරන හොද වැඩක් ගානෙ ගහෙ ඇන ටික ගලවනවා කියලා පස්සෙ හොද වැඩක් කරනවා ඇනයක් ගලවනවා ඔහොම ගිහින් ගහෙ ඔක්කොම ඇන ටික
ගැලෙවුවාලු අන්තිමට කොහොම හරි ගහෙ ඇන ගහපු තැන් වල කැලල් ඉතුරු උනාලු
*ගත යුත්ත මෙ කතාවෙන්
මෙ වගෙ අපි කොයිතරම් වරදි වැඩක් කරලා එක හදා ගත්තත් එකෙ කැලල් ඉතුරු වෙනවා එ නිසා වැරදි වැඩ කිරිමෙන් වලකිමු
මෙ කතාව රජ කාලෙ කතාවක් මලි කතාවෙ ගියා මම අලුත් කරලා ලිවුවා

ඔන්න පිටිසර ගමක හිටියාලු සිල්වත් මනුස්සයෙක් මිනිහා බොහොම දැහෙමෙන් ජිවත් උන මනුස්සයෙක් මෙ මනුස්සයාට හිටියාලු මෙලො සසරක් අහන්නෙ නැති ගොබ්බ පුතෙක්

මිනිහාගෙ වැඩෙම වැරදි වඩ කරන එකලු මිනිසුන්ට කරදර වැරදි වැඩ කරන එකමලුපොර ගෙ වැඩෙ තාත්තාත් හදන්න බැලුවාලු පොරව නමුත් මු හැදෙන්නෙම නැලු
එ ගමන් මෙයාගෙ තාත්තා මෙයාට අඩ ගහලා ගහක් ලගට එක්කන් ගිහින් කිවුවාලු උබ කරන වැරදි වැඩක් ගානෙ මෙ ගහෙ ඇනයක් ගහන්න කියලා ඉතින් මෙ පුතාත් අසමජ්ජාති වැඩක් කරලා ඇවිත් ඇනයක් ගහනවලු ගහෙ

ඔහොම ඉන්න කොට මෙ තාත්තා මැරුනාලු
ඔන්න එතකොට පුතාට මතක් උනාලු තමන් කරපු වැඩ ගැන ඉට පස්සෙ ගිහින් බැලුවාලු අර ගහ දිහා මුලු ගහෙම