අම්මියෝ..2012 අලුත් TVS APACHE පිස්සු කොර
කොල්ලනේ ඔන්න අද හොට් හොට් නිවුස් එකක් අරන් ආවා
TVS ලත් ඔන්න දෙන්න යන්නේ පොරි හෑලෙන්න
මම අද ජපන් බයික් එකක් ගෑන ත්‍රෙඩ් එකක් දාන්න හිටියේ
ඒත් මම උදේම නෑගිටලා උබලා වෙනුවෙන් ලෝකය සිසාරා බයික් කටුවක් ගෑන, අලුත් බයික් ඕපාදුප ගෑන, ඊයේ රෑ මම නිදාගත්තහම මට හොරෙන් මොනවද ලොකේ පහලවෙච්ච බයික් යන්තර කියලා බොකක් දාන්නත් කලින් විමසා බලනවා. මට හොරෙන් බයික් හදන්න... හහ් ඒවා හදේ
අඩේ මේක දෑක්කහම මගේ බඩේ සමනල්ලු පියාබනවා වගේ දෑනනුනා බන්. ඉතින් මටත් ඉවසිල්ලක් නෑ උබලට කියනකම්.... අම්මියෝ මෙන්න භාන්ඩේ පොටෝ බලලම මු ගලෝලා බලමු. මේ රත්තරං ඉන්නකන් උබලා මෑරිච්ච හුනෙක්ටවත් බයවෙන්න එපා, උබලට හොරෙන් බයික් එකක් හදන්න මම රාහුල් බජාජ්ටවත් ඉඩ තියන්නේ නෑ
TVS apache Velocity 160 Street Fighter
තාම පපුව ඩික් ඩික් ගානව මයෙ දෙයියො... එහෙනම් මූව මස් කරමු
මූව ඉස්සෙල්ලම ඈදලා (ලෝන්ච්) තියෙන්නේ ජකර්තා මෝටර්ශෝ එකේදි. මේක ඈවිල්ලා අපාචේ 160 RTR එකේම මොඩිෆයි වෙර්සොං එකක්ලු බොලව්. සමහරු කියනවා යමහා FZ16 බලන් හදල කියලත්. මේකේ හෙන ලොකු ඩිස්ක් එකක් ඉස්සරහට දාලා තියෙන්නේ. ඒවගෙම upside down forks, පලල ටයර්, පිටුපස mono-shock වගේ වෑඩකෑලි ගොඩයි.
මොනවද තව ජර මර???
මුලිකවම Velocity 160 පදනම් වෙන්නේ Apache RTR 160 මත ( මෙන්න මේක තමා අව්ල )
මේක තාම පෙන්නුවේ Jakarta Auto Show එකේ විතරයි
හෙඩ් ලෑම්ප් එක: TVS Neo X3i
බ්‍රේක් Kitaco
ඉදිරිපස ටයරය Bridgestone Battlax 120/70-17
පසුපස ටයරය Bridgestone Battlax 150/60-17
ඉදිරිපස Suspension: Upside down forks අප්සයිඩ් ඩවුන් පෝක් එකක් මම tvs එකක දෑක්කමයි මේ
පසුපස Suspension: YSS Monoshock unit
Fuel Tank: TVS Apache RTR 160 DD
Speedometer: TVS Apache RTR 160
අඩෝ වටිනාම දේ මොකක්ද දන්නවද ? මේකේ මිල බලාපොරොත්තු වෙන්නේ දෑන් තියෙන අපාචියේ මිලමයි. pulsar 200NS එකට වඩා මේකේ මිල රුපියල් 30000ක් විතර අඩු වෙනවා
මේකට තඩි ටයර් දෙකක් ඔබලා බරසාර පෙනුමක් අරන් තියෙනවා. පෙට්‍රල් ටෑන්කියනම් අපාචේ එකේ ටෑන්කියමයි දාලා තියෙන්නේ. පෑති පෙනුම handa dazzle වගේමයි. හෙඩ්ලයිට් එක පල්සර් 135 එක වගේ. කොහොම උනත් හෑම පෑත්තෙන්ම මුගෙ ඩිසයින් එකනම් පට්ට කියලයි කට්ටිය කියන්නේ
මීටර් පද්දතිය අපාචේ එකේ වගේමයි. සුදුපාට තඩි ටෑකෝ මිටරේ එක්ක නිල්පාට බෑක් ලයිට් එකක් තියෙන ඩිගිටල් පුවරුව,
මුගේ පාට දෙකක් එනවලු. කලු පාටයි තෑබිලි පාටයි
තාම මේක විකුනන්න පටන්ගන්න දවසක් නම් නෑ
බලපල්ලකෝ ටයර් සයිස් එක- Bridgestone Battlax 120/70-17 - 150/60-17 mm
දාරිතාව 159.7cc -මෙන්න මේක 200 වත් උනානම් වටිනවා
උපරිම බලය: 15.2 Bhp @ 8500 rpm (Expected) මටනම් ටිකක් මදි. සයිස් එකේ හෑටියට 20Bhp වත් !!
උපරිම Torque: 13.1 Nm @ 6000 rpm (Expected)
ගියර්: 5 Speed
Clutch: Wet, Multi Plate
Bore: 62
Stroke: 52.9
ආ වෑල් දෙකේ ඈන්ජිමක් ආ.
Engine Block Material: Iron Block
Chassis Type: Double Cradle (Expected)
Cooling Type: Air Cooling
මට දෑනෙන විදිහට මේකෙත් මෝලනම් පොඩ්ඩක් අවුල්ද මන්දා.. ඒත් ඩිසයින් එකනම් කතා දෙකක් නෑ පට්ට,FZ එක වගේ පුන්චිත් නෑ
මේකටනම් උබලා රෙපක් දුන්නෑත්නම් මම තරහයි... උදේ පාන්දර උබලා වෙනුවෙන්මයි මේක දෑම්මේ. ඉස්සරහර මෙයා ගෑන මම තව කියන්නම්. දෙයියනේ කියලා මුගෙවත් TVS ඈන්ජිම " ඈන්ජිමක්" වේවා!!!!
මේකටනම් උබලා රෙපක් දුන්නෑත්නම් මම තරහයි... උදේ පාන්දර උබලා වෙනුවෙන්මයි මේක දෑම්මේ. බම්ප් එකක්වත් අඩුම දිපල්ලා

Last edited:
.අලුත්ම එන එක දිහා තමයි දැන් අහ ගහගෙන ඉන්නේ 
,