 |
|
|
|
 |
Senior Member
|
|
Posts: 1,641
Join Date: Jul 2011
Location: අපිත් කොළඹ කොල්ල
|
|
|
Call of Duty:Modern Warfare 3 Online ගහමු. -
02-20-2012, 11:47 AM
ඔයගොල්ලොහැමෝමදන්නවා Call of Duty :Modern warfare 3 කියන්නේ Activision සමාගමේන්එළිදක්වපු Call of Duty පරම්පරාවෙඅලුත්මසාමාජිකයා.මේකඑලියටආවෙ 2011 නොවැම්බර් 08 වෙනිදා.එළියටදාලාපැයවිසිහතරක්ඇතුලත Game එකේ Copies මිලියන 6.5 ක්අලෙවිඋනාලු.ආදායමඩොලර්මිලියන 400 ක්.ඒකෙන්මපේනවනේ Game එකේජනප්රියත්වය.මේකේමිලසඳහන්වෙන්නේඇ.ඩො. 59.90 කියලා.දැන්අපේරටේවිනිමයඅනුපාතයත්එක්කබැලුවම (ඇ.ඩො. 1 = රු.120)රුපියල් 7200 විතරවෙනවා.අපේකොල්ලන්ටමෙහෙමගානක්දීලා Game එකක්ගන්නවාකියන්නේදෙලොවටමනැතිවැඩක්.ඉතිංඅපේකට්ටියමොකදකරන්නේ, මේකනොමිලේදෙනතැනකින් Download කරගෙන, එහෙමත්කාලෙගතකරන්නඅකැමැතිඅය Game shop එකකින්අඩුගානකටහොරකොපියක්අරගෙන Single Player පාරක්ගහලාආතල්එකක්ගන්නවා.(Game එකකටඅරතරම්ආදායමක්ලබපුඑකේ, ඒකේඇතිවැරැද්දකුත්නෑ).නමුත්ඒකේතියෙන්නේ Game එකේෆුල්ආතල්එකෙන් 25% විතරයි.එතකොටඅනිත් 75% ? ඔව්, අනිත් 75% න් 25%ක්තියෙන්නේ Spec ops - Online ගහනඑකෙන්.අනිත් 50% ම, එහෙමත්නැත්නම්එකේආතල්එකෙන්බාගයක්මතියෙන්නේ Multiplayer එකේ.ඉතිංඑහෙව් Multiplayer එක, අරවගේසල්ලිවියදම්කරන්නෙත්නැතුව, ආතල්එකත්ෆුල්මගන්නවිදියකියලාදෙන්නතමයිමමහදන්නේ.ඒකටඅපේ Game එකේසුලුවෙනස්කම්වගයකුත්, තවත්ගැජට්කෑලිටිකකුත්දාන්නඕනා.මමඒකපියවරෙන්පියවර, Step by step කියලාදෙන්නම්.
Last edited by blue_in_rio; 02-20-2012 at 01:57 PM.
|
 |
Senior Member
|
|
Posts: 1,641
Join Date: Jul 2011
Location: අපිත් කොළඹ කොල්ල
|
|
|

02-20-2012, 11:47 AM
1) මුලින්ම ඔයාට MW3 සම්පූර්ණ ගේම් එක ඕනා වෙනවා.ඒ සඳහා හොඳ Torrent වර්ගයේ File එකක් තමයි මේ Link එකේ තියෙන්නේ. http://thepiratebay.se/torrent/6804632 මෙතනින් Torrent File එක බාගෙන, Game එක බාලා, Install කරගන්න.(අහ්, දැනටම Install කරල තියෙන්නේ ? හරි හරි, එහෙනන් ප්‍රශ්නයක් නෑ.අපි කෙලින්ම 2nd Step එකට යමු.)
2) ඊට පස්සෙ තියෙන වැදගත්ම වැඩේ තමයි, ගේම් එක මේදවස් වල හැමෝම ලඟ තියෙන 1.4.382 සංස්කරණය දක්වා, යාවත්කාලීන කරන එක.(update game version ) මේ link එකෙන් ඔයාට ඒක download කරගන්න පුලුවන්. http://www.mediafire.com/?448harxqnypr3pg ඊට පස්සෙ Extract කරලා, ඔක්කොම File ටික ගේම් එක install කරපු folder එක ඇතුලටම කොපි කරන්න, (ඔව් ඔව් පරන file තියෙනවා නම් එවා overwrite වෙන්නම කොපි කරන්න.)
3)හොදයි, දැන් ඉතින් තවත් අවශ්‍ය කරන file ටිකක් තියෙනවා.ගේම් එක lounch කරන්න ඒ file ටික අනිවාර්යයෙන්ම බාගන්න ඕනා.මෙන්න link එක. http://www.mediafire.com/?0wvag2ahl3grp80 ඒකත් බාලා, ගේම් folder එක ඇතුලටම කොපි කරන්න.overwrite වෙන්න ඇහුවොත් OK කරන්න.
ඔන්න අපි දැන් මූලික වැඩ කටයුතුටික ඉවර කලා.දැන් තියෙන්නේ Game එක Open කරලා, server එකකට connect වෙන එක.ඒකත් කරන හැටි මම එකින් එක විස්තර කරන්නම්.   
Last edited by blue_in_rio; 02-20-2012 at 11:53 AM.
|
 |
Senior Member
|
|
Posts: 1,641
Join Date: Jul 2011
Location: අපිත් කොළඹ කොල්ල
|
|
|

02-20-2012, 11:48 AM
1) දැන් game එකinstall කරපු folder එකට යන්න.එතන තියෙන Toknogod කියන .exe file එක right click කරලා, Run as administrator කියන එකෙන් ඒක run කරන්න.
2) පළවෙනි වතාවට run කරන නිසා ඔයාට කියයි name එකක් දෙන්න කියලා.ඔයාට කැමති නමක් දෙන්න.(මෙතනදි දෙන නම තමයි game එක play කරද්දි ඔයාගේ නම වෙන්නේ)
3) දැන් ඔය tecknogod කියන එක හරහා තමයි game එක on කරන්න ඕනා.ඒකේ ඇති Multiplayer කියල button එකක්.ඒක click කලාම එයි play lan කියලා එකක්. ඒක click කලාම game එක open වෙයි.
4) මේවෙනකම් මම කියපු විදියට වැඩ ටික කරලා තියෙනවා නම්, ඔයාගේ internet line එකත් හොඳට වැඩ නම් වැඩි කරදරයක් නැතුව ඔයා Game එක ඇතුලෙ.
5) දැන් game එකේ options කියල එකක් ඇති.ඒක ඇතුලට ගිහින් servers කියන එකට යන්න.ඊට පස්සෙ enable server browser කියන එක yes කරන්න.(සමහරුන්ගෙ මේක දැනටම yes වෙලා ඇති.එහෙම අය මොනවත් කරන්න එපා.)
6) දැන් ආපහු back ගිහින් ඔයා game එක open කලහම ආපු තැනට එන්න.එතකොට ඔයාට පෙනෙයි server කියල එකක්.ඒක click කරලා ඇතුලට යන්න.internet කියන එකේ ගොඩක් servers පෙනෙයි. Double click කරලා එයින් එකකට ඔයාටත් join වෙන්න පුලුවන්.server full කියලා ආවොත් ඒ කියන්නේ ඒ server එකේ ඉඩ නැහැ කියන එක.එහෙම උනොත් වෙන server එකකට යන්න try කරන්න.   
|
 |
Senior Member
|
|
Posts: 1,641
Join Date: Jul 2011
Location: අපිත් කොළඹ කොල්ල
|
|
|

02-20-2012, 11:48 AM
දැන් තමයි හොඳම හරිය තියෙන්නේ.Multiplayer ගහලා නිකම්ම යන්නද කල්පනාව ? අනිත් අයටත් බලන්න මොනවා හරි කොටලා යන්න.කැමති නම් රෙප්+ දුන්නත් බාර ගන්නවා.මොනම හරි ගැටලුවක් තියෙනවා නම් blueinrionelakiri@gmail කියන mail id එකට e-mail එකක් දාලා, මගෙන් අහන්න.එළකිරි එකේ PM කලත් කමක් නැහැ.තවත් අපේ එළකිරි සහෝදරයෙක් Specs Ops Online ගහන හැටි කියල Thread එකක් දාල තිබුනා.ඒක තමයි මේThread එක දාන්න මාව උනන්දු කලේ.ඒ සහෝදරයටත් මගේ විශේෂ ස්තුතිය.එහෙම online ගහන්න ගිහිල්ල බැරි වෙච්ච අයටත් Tunngle කියන VPN Software එක හරහා, කිසි අවුලක් නැතුව specs ops ගහන්න පුලුවන් join වෙලා.මම ඒක ගැනත් කියලා පස්සෙ වෙලාවක Threadඑකක් දාන්නම්.හදිස්සි අය මම කලින් කියපු විදියට මාව Contact කරලා අහගන්න.   
|
 |
Senior Member
|
|
Posts: 894
Join Date: Nov 2006
|
|
|
02-20-2012, 12:05 PM
ado umba deyyek !!! mama Toknogod eken giya awurudde indan try kalae !!
but ae kaale MW3 path 1 thibbe na. Toknogod eketh parana 1k thibbe,
thankz a lot machn !! i owe u........ !! REP 6+++
|
 |
Senior Member
|
|
Posts: 1,641
Join Date: Jul 2011
Location: අපිත් කොළඹ කොල්ල
|
|
|

02-20-2012, 12:09 PM
|
 |
Senior Member
|
|
Posts: 22,851
Join Date: Jun 2008
Location: SL
|
|
|
02-20-2012, 12:17 PM
fatta fat fata
|
 |
Senior Member
|
|
Posts: 22,851
Join Date: Jun 2008
Location: SL
|
|
|
02-20-2012, 12:18 PM
asaine
|
 |
Senior Member
|
|
Posts: 414
Join Date: Dec 2010
|
|
|
02-20-2012, 12:31 PM
macho.... MW2 gahanna ohoma widihak nadda??? mage thawama mw 2 witharayi bn thiyenne... ADSL 512kb atida bn online game walata??
rep++
Last edited by keerthi.mac; 02-20-2012 at 12:46 PM.
|
 |
Senior Member
|
|
Posts: 1,641
Join Date: Jul 2011
Location: අපිත් කොළඹ කොල්ල
|
|
|

02-20-2012, 12:31 PM
ගොඩක් කට්ටිය බලලා නිකම්ම යනවා වගේ.එහෙම කරන්න එපා.අනිත් අයටත් බලන්න BUMP එකක්වත් දාලා යන්න.   
|
| Thread Tools |
|
|
| Display Modes |
Linear Mode
|
Posting Rules
|
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts
HTML code is Off
|
|
|
Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv
Optimisation plugin by
DBtech
|