 |
|
|
|
 |
Junior Member
|
|
Posts: 26
Join Date: Apr 2011
Location: Galle
|
|
|
03-26-2012, 02:27 PM
thnx ලොක්කා... මරේ මරු...
|
 |
Senior Member
|
|
Posts: 1,645
Join Date: Jul 2011
Location: අපිත් කොළඹ කොල්ල
|
|
|

03-26-2012, 03:51 PM
|
 |
Senior Member
|
|
Posts: 1,108
Join Date: Jul 2008
|
|
|
03-26-2012, 04:02 PM
macho mama call of duty 03 එක ගැහුවා.
ඊට පස්සෙ ආපුව මොකුත් ගහන්න වුනේ නැහැ.
මොනවද බන් ආවෙ. මට පිළිවෙළට කියල දෙනවද,,???
|
 |
Senior Member
|
|
Posts: 1,563
Join Date: May 2011
Location: පෘතුවිය
|
|
|
03-26-2012, 04:06 PM
patta..rep+
|
 |
Senior Member
|
|
Posts: 1,645
Join Date: Jul 2011
Location: අපිත් කොළඹ කොල්ල
|
|
|

03-26-2012, 04:07 PM
|
 |
Senior Member
|
|
Posts: 1,645
Join Date: Jul 2011
Location: අපිත් කොළඹ කොල්ල
|
|
|

03-26-2012, 06:54 PM
Quote:
Originally Posted by sandak_nam
macho mama call of duty 03 එක ගැහුවා.
ඊට පස්සෙ ආපුව මොකුත් ගහන්න වුනේ නැහැ.
මොනවද බන් ආවෙ. මට පිළිවෙළට කියල දෙනවද,,???
|
call of duty 03 එක PC වලට ආවෙ නැහැනේ බන්.... උඹ මොකකින්ද Game ගහන්නේ ?? PlayStation 2, PlayStation 3, Wii, Xbox, and Xbox 360.වලට විතරයි call of duty 03 එක ආවේ    
හරි, ඒකෙන් කමක් නැහැ.ඊට පස්සෙ ආපු Game එක තමයි Call of Duty 4:Modern Warfare එක.ඒක ඒ වෙනකම් ආපු Call of Duty Games වලට වඩා වෙනස්.කලින් තිබුන Games වලට පාදක වෙලා තිබුනේ දෙවෙනි ලෝක යුද්දේ කාලේ වෙච්ච සිදුවීම්.අවි ආයුද ඇතුලු හැම දේම දැනට අවුරුදු ගනනාවකට කලින් පාවිච්චි කරපු ඒවා.නමුත් මේක පටන් ගන්නේ 2011 දි සිද්ද වෙනවයි කියලා උපකල්පනය කරලා හදපු, අලුත්ම Story එකක්.මේක කොටස් තුනකින් සමන්විත කතාවක්.ඒකේ පළවෙනි කොටස තමයි Call of Duty 4:Modern Warfare.මේක Release උනේ 2007 දි.2007 වෙනකොට ලොකේ තියෙන හැම රටකම පාවිච්චි කරන නවීනතම අවි ආයුද මේ Game එකට ඇතුලත් උනා.
ඊට පස්සේ 2008 දි ආවා Call of Duty 5:World at War කියන එක.මේකටත් පාදක උනේ දෙවෙනි ලෝක යුද්දේමයි.
ඔන්න 2009 දි ආවා මම කලින් කිව්ව Modern Warfare එකේ දෙවෙනි කොටස.මේකෙදි කාලය දැක්වෙන්නේ 2016 විදියට.ඒ කියන්නේ කලින් Game එකේදි පෙන්නපු කාලෙට වඩා අවුරුදු 5කට පස්සේ.මේකෙදිත් 2009 දි සැබෑ ලෝකේ Use කරපු නවීනතම අවි ආයුද අපිට පාවිච්චි කරන්න පුලුවන්.Game එකේ නම Call of Duty 6:Modern Warfare 2
2010 දි ආවා Call of Duty 7:Black Ops කියලා, සම්පූර්ණයෙන්ම වෙනක් කතා තේමාවක් රැගත් Game එකක්.මේකට පසුබිම් උනේ දෙවෙනි ලෝක යුද්දෙට සමගාමීව ඇතිවෙච්ච වියට්නාම් යුද්දය.ඉතින් අවි ආයුද එහෙම ටිකක් විතර පරණයි.(ටිකක් පරණයි කිව්වෙ, AK47 වගේ දැනටත් Use කරන ආයුද තිබුන නිසා )මේකෙත් දෙවෙනි කොටසක් Call of Duty 9: Black Ops 2කියලා, 2012 අන්තිම වෙද්දි එනවා කියලා ආරංචියක් තියෙනවා.හැබැයි ඒක ස්ථිර නැහැ.  
මම මේ උඹලට ගහන්න කියලාදීපු Game එක තමයි 2011 දි ආපු Call of Duty 8: Modern Warfare 3 කියන්නේ.ඒ කිව්වෙ අර Modern Warfare කතා මාලාවෙ තුන්වන සහ අන්තිම කොටස.2011 වෙනකොට හොයාගෙන තිබුන, සමහරවිට සැබෑ ලෝකෙදි තාම Use කලේවත් නැති අවි ආයුද මේකෙදි අපිට පාවිච්චි කරන්න දෙනවා.  
තරහ වෙන් නැත්නම් අන්තිමට අහන්නත් දෙයක් තියෙනවා..... 
මෙච්චර කල් උඹ කොහෙද හිටියේ ?????     
|
 |
Senior Member
|
|
Posts: 20,423
Join Date: Oct 2011
Location: ☠ Tortuga ☠
|
|
|
03-26-2012, 06:57 PM
මෙව්වා වැඩක් නෑ........
|
 |
Senior Member
|
|
Posts: 1,645
Join Date: Jul 2011
Location: අපිත් කොළඹ කොල්ල
|
|
|

03-26-2012, 07:19 PM
|
 |
Senior Member
|
|
Posts: 20,423
Join Date: Oct 2011
Location: ☠ Tortuga ☠
|
|
|
03-26-2012, 07:30 PM
|
 |
Senior Member
|
|
Posts: 1,645
Join Date: Jul 2011
Location: අපිත් කොළඹ කොල්ල
|
|
|

03-26-2012, 07:39 PM
|
| Thread Tools |
|
|
| Display Modes |
Linear Mode
|
Posting Rules
|
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts
HTML code is Off
|
|
|
Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Optimisation plugin by
DBtech
|