Sri LANKA - මම හදපු Autorun Virus Block කරන වයිරස් ගාර්ඩ් එකක්. ( MADE IN SRI LANKA )
MADE IN SRI LANKA 
MADE IN SRI LANKA 
දැනට තියෙන ඕනෙම USB( පෙන් drive වල , මෙමරි චිප් වල ... ) Autorun virus එකක් (Autorun.inf එක සහ virus එක) Remove කරන්න පුලුවන්. මේ වෙබ් සයිට් එකට ගිහින් download කරගන්න( http://eflashlab.webs.com/ ). Autorun virus guard එකේ Errors තියෙනවා නම් මට email එකක් එවන්න([email protected]). Autorun virus guard එක ගැන වැඩි විස්තර මම website එකේ දාලා තියෙනවා.





