ඇත්ත සිද්ධියක් බලන්න ජෝක් එකක් වගේද කියල
ඔය ගොල්ලෝ දැකල ඇතිනේ කෝච්චියක් එනකොට සීට් එකක් අල්ලගන්න මිනිස්සු පොරකන හැටි. තල්ලු කරගෙන නැගල කඩාගෙන බිඳගෙන දුවලා කවුරුහරි තල්ලු කරලා ඉඳගන්නවා. ඒක ඉතින් මිනිස්සුන්ගේ වැරද්දක් නෙවෙයි අපේ රටේ ඉතාම දියුණු ප්‍රවාහන පහසුකම් නිසා තියන තත්වයක්.
කොහොම හරි ඔන්න දවසක් කෝච්චිය එනකොටම ඔය විදිහට කට්ටිය තල්ලු කරගෙන පෙරලගෙන ගිහින් ඉඳගන්නවා. නෝනා කෙනෙකුත් දුවගෙන ගිහිල්ල ඉක්මනට මහත්තුරු දෙන්නෙක් දෙපැත්තට තල්ලු කරලා මැදින් ඉඳගත්ත. (අර තුන් දෙනෙක් යන සීට් එකක).
ඉතින් ටිකකින් කෝච්චිය පිටත් වෙද්දී අර එක මහත්තයෙක් කියනවා " මට නම් ඉතින් කමක් නැහැ එත් නෝනට ටිකක් හරි මදි මෙහෙම ඉන්න එක නේද ? " කියල.
ගෑනි රවල බලල ටිකක් එහාට වෙන්න හදනකොට තමයි තේරුනේ... හදිස්සියට දෙන්න දෙපැත්තට කරනවා කියල එක්කෙනෙක්ගෙම කකුල් දෙක දෙපැත්තට කරලා තමයි ඉඳගෙන තියෙන්නේ.