ඊජිප්තු පිරමීඩ වලට කෙළවීම
අවුරුදු දහස් ගාණක් ඊප්තුවේ අහස උසට වැජබුණු පිරමීඩ එහි නොබෝදා ඇති වෙච්ච කැරල්ලෙන් පසු පත් වෙච්ච රජයේ අනුදැනුම මත විනාශ කිරිමේ සැලසුමක් මේ වනවිට සකස් කරමින් පවතින බව සදහන් වෙනවා. ස්ලාමයේ ප්‍රතිමා වන්දනාව තහනම් බැවින් එය විනාශ කිරිම හෝ ඉටි මගින් වසා තැබීමට මේ අනුව ඔවුන් විසින් ඉදිරියේදි කටයුතු කරනු ලැබේ. ඇෆ්ගනිස්තානයේ බාමියන් ප්‍රතිමාව තලෙයිබාන් සංවිධානය විනාශ කිරිමට දෙනු ලැබු හේතුවත් මෙය වනතර ඊජිප්තුවේ නව රජයේ ප්‍රතිපත්තියත් මීට නොදෙවැනි බව බහුතර විශ්ලේෂකයන් ගේ මතයයි.ඊප්තුවේ සංචාරක කර්මාන්තය දළ දේශීය නිෂ්පාදයෙන් (GDP) 11% හෙවත් බිලියන $218 ක් රටේ ආර්ථිකය පෝෂණය කිරිම සදහා දායකත්වය දක්වන අතර මේවා විනාශ වුවහොත් රටේ මිලියන 3 කගේ ආර්ථිකයට එය සෘජුවම බලපෑ හැකි බව පැවසෙනවා.