Quote:
Originally Posted by Kumara456
මම උප්පැන්නෙ බලල වයස බලන්න ගියෙ නැහැ..
ඔය රට්ටු (බස් රත්නයා වගේ ඩයල්)කියන කතා තමයි..
හරියටම 55 ක් වගේ කියල කියන්න අමාරුයි..
කොහොමත් 50-55 අතර ගාණක් වගේ තමයි පේන්නෙ...
|
බස් රත්නයා ගේ ඥාණ දත් 3ක් නෑ කියල දන්නේ නැද්ද.....?????

හෙට අනිත් එකත් අවුට්.........



ඕක කියන ඒවත් උඹල වගේ පැහී පීදිච්ච පොරවල් ගනන් ගන්නව නේ අම්මපා.......!!!!

