පවුසිගේ (Pawusi) කන්ටෑක්ට් ඩීටේල්ස්

Feb 8, 2012
249
38
0
පවුසිගේ (Pawusi) කන්ටෑක්ට් ඩීටේල්ස්

එළකිරියේ හිටපු පවුසිගේ ( http://elakiri.com/forum/member.php?u=150474 ) email දන්න කෙනෙක් ඉන්නව නම් මට කරුණාකරල එවපල්ලකෝ :(.මේ දවස් වල මම මාර පුරශ්න ගොඩක බන් ඉන්නේ:sorry:.අනේ කවුරු හරි ඉන්නව නම් උදව්කරපන් මචං පින්සිද්ද වෙයි.මම දැන් දෙපාරක්ම මේ ගැන අහල ත්‍රෙඩ් දැම්ම.එකෙක් වත් උදව් කරන්නේ නෑ.උදව්කරනව කිව්වට එකෙක් වත් ආයේ උත්තර දෙන්නේ නෑ.:(
 

chami_84

Well-known member
  • Sep 23, 2008
    21,681
    3,272
    113
    ane amariso kendara balana ekek gawata gihin balawa ganin oka..pawusi hoya hoya inne natuwa..:D
     
    Feb 8, 2012
    249
    38
    0
    Hi machan,
    I have seen a sinhala blogger as "මාරයා" and he is doing these works.
    his site for this kind of work is http://thusharajothisha.blogspot.com/
    I do not know whether both guys are same. But try it out. He has help me on these situations.
    OnDaRock

    thanks for the info machan.but want to pay no? :(

    මේ ලිපිනය හරහා සම්බන්ධ විය හැක...

    [email protected]

    සේවා ගාස්තු පිළීබඳව...

    කේන්ද්‍රයක් බැලීම සඳහා...රු.600/=
    පොරොන්දම් පරීක්ෂාව...රු.300/=


    සාමාන්‍ය නැකතක් සඳහා...රු.300/=


    මංගල නැකැත් සෑදීම සඳහා...රු.1200/=


    (ඉහත සියල්ලක්ම මුදල් ගෙවා තහවුරු වී දින 10ක් ඇතුළත බව සලකන්න...)


    මෙයට අමතරව වේලාවක් වෙන් කරවාගෙන ස්කයිප් හරහා කේන්ද්‍ර පරීක්ෂාව සඳහා රු.1000/=

    :(
     
    Feb 8, 2012
    249
    38
    0
    ane amariso kendara balana ekek gawata gihin balawa ganin oka..pawusi hoya hoya inne natuwa..:D
    mama gawa kendara copiya ne ban. eka gedarin hangala .maath net eke thibba soft ekakin thama birth deatails dala hadagaththe.kendara balana ekek gavata gihama a yaka kendara copy eka illanawa :(
     

    OnDaRock

    Well-known member
  • Feb 21, 2010
    943
    622
    93
    nehe machan mage kendareth heduwe den maasa 3kata kalin. kendara balana ekaata kiwwa mata kendarayak nehe ekak hadala palapala kiyanda kiyala. miniha pahuwada enda kiyala okkoma karala thibba. salli nan ithin gannawa ee minissuth jeewath wenda epayi.
    Took 1000 from me.(it was not CTkumara I am talking about here)

    OnDaRock