 |
|
|
|
 |
Senior Member
|
|
Posts: 8,499
Join Date: Sep 2006
Location: ගෙදර :P
|
|
|
04-04-2012, 12:01 PM
|
 |
Senior Member
|
|
Posts: 8,294
Join Date: Jun 2007
Location: 773H
|
|
|
04-04-2012, 12:05 PM
දැනට තියෙන කෙහෙම්මලෙන් කරගන්න පුළුවන් නම් ඒක හරි කමක් නෑ දියං... 
තව සුළු පරිමාණයේ කේෂ් එකක් තියෙනවා...
මම CWM v5.0.2.6 දාගත්තා උඹ දුන්න ලින්ක් එකෙන්..
Recovery mode එකට ගියාම වැටෙන්නේ CWM based recovery කියලා.
ඒක අව්ලක්ද??
Last edited by Nebuchadnezzer; 04-04-2012 at 12:29 PM.
|
 |
Senior Member
|
|
Posts: 7,633
Join Date: Jan 2007
Location: Leeds, UK
|
|
|
04-04-2012, 12:08 PM
ඔව් මම බලනවා මොකද පටි රෝල් අහනවට වඩා අපේ දේශ පාලුවෝ කියන ඒවාට හරියට හිනායනවා මගේ ලේ ටිකත් සුද්ද වෙනවා. මේ තුන් ලෝකෙම හෙව්වත් මේවගේ කස්ටිය නම් හොයා ගන්න බෑ අන්න ඒක මතක තියාගනින් බලපන් මචන් අපි වෙනුවෙන් කොච්චර කැප වෙලා වැඩ කරනවද කියල. මම මේ ගැන තව කතා කරන්නේ නෑ මොකද නැත්නම් මේකත් ලංකාවේ පාර්ලිමේන්තු වගේ ගූ ගොඩක් වෙන හින්ද 
|
 |
Senior Member
|
|
Posts: 8,499
Join Date: Sep 2006
Location: ගෙදර :P
|
|
|
04-04-2012, 12:10 PM
|
 |
Senior Member
|
|
Posts: 522
Join Date: Dec 2006
|
|
|
Mobile Tracker -
04-04-2012, 01:24 PM
මචංලා, මගේ ෆෝන් එක නැතිවුන නිසා මම කියන්නේ. උඹලා ඔය ෆෝන් තියන ඒව පරිස්සම් කරගන්න ගන්න පුළුවන් උපරිම දේවල් කරල තියාගනිල්ලා. සමහර අය ෆෝන් එකත් එක්ක නිකන් දෙන features වත් පාවිච්චි කරන්නේ නෑ. මම දන්න දේවල් කීපයක් මම කියන්නම් ෆෝන් එක පරිස්සම් කරගන්න.
එකක් තමයි Samsung official Mobile Tracker එක. සමහර Custom ROMs දාපු අයට නම් මේක පාවිච්චි කරන්න බෑ. මම දන්න විදියට නම් Samsung mobile phones ගොඩක් අය පාවිච්චි කලත් ඒකේ නොමිලේ දෙන Mobile Tracker එක පාවිච්චි කරන විදිය ගොඩක් දෙනා දන්නේ නෑ.
හරි, Samsung Mobile Tracker එක පාවිච්චි කරන්න ඕන අය මෙන්න මේ Steps ටික අනුගමනය කරන්න.- http://samsungdive.com/ වෙබ් site එකට ගිහින් මුලින්ම නොමිලේ දෙන ගිණුමක් විවෘත කරගන්න
- දැන් ෆෝන් එකේ, Security and Location settings වල Sim Card Change Alert එක Tick කරන්න. Username Password ඇහුවොත් දෙන්න අර Site(http://samsungdive.com/) එකේ දාපු Username,Password.
- Alert Message Recipient ලා විදියට හොඳට දන්න කීප දෙනෙක්ගේ Numbers දාලා, පොඩි පණිවිඩයකුත් දාල තියන්න.
- අන්තිමට Remote Control tick කරන්න
දැං ආයෙමත් http://samsungdive.com/ එකට ගිහින් login වෙලා බලන්න device එක පෙන්නනවද කියලා.

ඊට පස්සේ ඒකේ තියන දේවල් Test කරල බලන්න. කරන්න පුළුවන් දේවල් සෑහෙන්න තියනවා. - ෆෝන් එක දැනට තියන තැන බලන්නත් (Find My Mobile), ෆෝන් එක පැය 12ක් යනකල් Track කරන්නත් පුළුවන් (Start Tracking). ඒ buttons දෙක page එකේ යටම තමා තියෙන්නේ.
- ෆෝන් එක lock කරන්න පුළුවන්
- ෆෝන් එක Full Volume Ring කරන්න පුළුවන්
- calls, messages forward කරන්න පුළුවන්.
- call logs බලන්න පුළුවන්
- ෆෝන් එක Wipe කරල දාන්න පුළුවන් (All Personal Details)
- ඕන නම් Screen එක unlock කරන්නත් පුළුවන්.

තව දෙයක්. ෆෝන් එක පුළුවන් තරම් Unlock කරල තියන්න බලන්න. හොරෙක් ගත්තොත් ඒක පාවිච්චි කරන්න පුළුවන් විදියට තියන්න ඕනේ. පාවිච්චි කලොත් තමා හොයන්න ලේසි. Face Unlock, Security Patterns වගේ දේවල් දැම්මම ෆෝන් එක හොරකම් කරන කෙනාට ඒක පාවිච්චි කරන්න බැරි වෙනවා. එතකොට එක්කෝ විසි කරයි, නැත්නම් Flash කරන තැනකට දීල flash කරල දායි. එහෙම උනොත් දාපු Trackers එකක් වත් වැඩක් නැති වෙනවා.
Samsung custom ROMs දාපු අයත් අනිත් ෆෝන් පාවිච්චි කරන අයත් බලන්න මොනවද security features තියෙන්නේ කියලා. මුකුත්ම tracking software එකක් නැත්නම් Lookout වගේ software එකක් වත් Google Play එකෙන් දා ගන්න.
මොනවා හරි, තමන්ගේ ෆෝන් එක පරිස්සම් කරගන්න කරන්න පුළුවන් හැම දෙයක්ම කලින්ම හදල තියන්න. ඒක තමයි කරන්න පුළුවන් හොඳම දේ
Last edited by vpsupun; 04-04-2012 at 01:28 PM.
|
 |
Senior Member
|
|
Posts: 8,499
Join Date: Sep 2006
Location: ගෙදර :P
|
|
|
04-04-2012, 02:13 PM
Quote:
Originally Posted by vpsupun

machan lookout eka hondai da kaspersky mobile ekata wada ?
|
 |
Senior Member
|
|
Posts: 4,529
Join Date: Jan 2012
Location: වැඩි හරියක් අහසෙ
|
|
|

04-04-2012, 02:29 PM
Quote:
Originally Posted by Nebuchadnezzer
දැනට තියෙන කෙහෙම්මලෙන් කරගන්න පුළුවන් නම් ඒක හරි කමක් නෑ දියං... 
තව සුළු පරිමාණයේ කේෂ් එකක් තියෙනවා...
මම CWM v5.0.2.6 දාගත්තා උඹ දුන්න ලින්ක් එකෙන්..
Recovery mode එකට ගියාම වැටෙන්නේ CWM based recovery කියලා.
ඒක අව්ලක්ද??
|
දැන් CWM Recovery එකත් හරි,, ඊලගට මොකද වෙන්න ඕනෙ,, Custom Rom එකකුත් දාල ඉවරයක් කරලම දාමුද
|
 |
Senior Member
|
|
Posts: 522
Join Date: Dec 2006
|
|
|
04-04-2012, 03:16 PM
Quote:
Originally Posted by Thilinacba
machan lookout eka hondai da kaspersky mobile ekata wada ? 
|
මචං, Virus Guard එකක් විදියට Kaspersky හොඳ වෙන්න ඕන. ඒත් tracker software එකක් වදියට හොඳයි lookout. අපේ අවශ්‍යතාවයට හරි යනවා නම් කොයිකත් එකයි මචෝ. කෝකටත් permanent solution එකක් විදියට පාවිච්චි කරන්න කලින් test පාරක් දාල බලන්න. හරියට වැඩද කියල.
මොකද Samsung tracker එක නම් GPS, 3G (මන් හිතන්නේ hidden SMS වලින් තමා trigger කරන්නේ) පවා Auto On කරගෙන වැඩ කරනවා. අනික userට පේන්නේ නෑ tracker On උනාද කියල. ඒ වගේ දෙවල් පවා test කරල බලන්න. GPS දිගටම ON එකේ තියෙන්න ඕන වගේ ප්‍රයෝගික නොවන දේවල් අවශ්‍ය කරනවා නම් තේරුමක් නෑ ඒ tracker software එක.
|
 |
Senior Member
|
|
Posts: 4,529
Join Date: Jan 2012
Location: වැඩි හරියක් අහසෙ
|
|
|
Battery HD Pro 1.0.1 -
04-04-2012, 03:33 PM
Battery HD Pro 1.0.1
Requirements: Android 2.0+
Overview: nstantly know for how long you can use each app.
This is the perfect battery monitor for your phone or tablet. It is simple, beautiful and can be calibrated specially for your device.
Instantly know for how long you can use each app.This is the perfect battery monitor for your phone or tablet. It is simple, beautiful and can be calibrated specially for your device.
Instantly know how many hours you have left for:
- Listening to music
- Watching video
- Talking on the phone
- Internet Browsing ( WiFi / Edge / 3G / 4G )
- Standby
- Time left to recharge
- Time to use LED Flashlight
- 2D and 3D Games
- Reading books
- GPS navigation
- Video chat
- Taking photos
- Recording videos
If you have a new or rare device, please run calibration tests to share your results with the community and make this app even more precise !
|
|
Tags
|
!geeth coment kalla na:(, !where is geethq?, චිරි චිරි is here, adooo ?, ando okkoma ekama thanaka, android, android උයලා කමු, android තම්බලා කමු, android පට්ට, android පට්ට., android බැදලා කමු, android 4.0, android admin "no tag", android rock, android rox, android rox apple sux, arc s roxxx, buy iphone, hama detama ando, jelly bean, lg optimus 2x, nexus one rokz, ray power!, xperia neo v, xperia ray  |
| Thread Tools |
|
|
| Display Modes |
Linear Mode
|
Posting Rules
|
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts
HTML code is Off
|
|
|
Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv
Optimisation plugin by
DBtech
|