ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page ANDROID වැඩකාරයෝ
Closed Thread
 
Thread Tools Display Modes
(#3171)
Old
චිරි චිරි වැස්ස's Avatar
චිරි චිරි වැස්ස චිරි චිරි වැස්ස is online now
Senior Member
චිරි චිරි වැස්ස is a glorious beacon of lightචිරි චිරි වැස්ස is a glorious beacon of lightචිරි චිරි වැස්ස is a glorious beacon of lightචිරි චිරි වැස්ස is a glorious beacon of lightචිරි චිරි වැස්ස is a glorious beacon of lightචිරි චිරි වැස්ස is a glorious beacon of lightචිරි චිරි වැස්ස is a glorious beacon of lightචිරි චිරි වැස්ස is a glorious beacon of lightචිරි චිරි වැස්ස is a glorious beacon of lightචිරි චිරි වැස්ස is a glorious beacon of lightචිරි චිරි වැස්ස is a glorious beacon of light
 
Posts: 4,427
Join Date: Jan 2012
Location: වැඩි හරියක් අහසෙ
Send a message via Skype™ to චිරි චිරි වැස්ස
04-05-2012, 11:34 PM

Quote:
Originally Posted by Kasunrock619 View Post
එල මචන් ගුඩ් ලක්
(#3172)
Old
චිරි චිරි වැස්ස's Avatar
චිරි චිරි වැස්ස චිරි චිරි වැස්ස is online now
Senior Member
චිරි චිරි වැස්ස is a glorious beacon of lightචිරි චිරි වැස්ස is a glorious beacon of lightචිරි චිරි වැස්ස is a glorious beacon of lightචිරි චිරි වැස්ස is a glorious beacon of lightචිරි චිරි වැස්ස is a glorious beacon of lightචිරි චිරි වැස්ස is a glorious beacon of lightචිරි චිරි වැස්ස is a glorious beacon of lightචිරි චිරි වැස්ස is a glorious beacon of lightචිරි චිරි වැස්ස is a glorious beacon of lightචිරි චිරි වැස්ස is a glorious beacon of lightචිරි චිරි වැස්ස is a glorious beacon of light
 
Posts: 4,427
Join Date: Jan 2012
Location: වැඩි හරියක් අහසෙ
Send a message via Skype™ to චිරි චිරි වැස්ස
04-05-2012, 11:35 PM

Quote:
Originally Posted by Ela Madda View Post
ah ehenam ube studies walata congratz
(#3173)
Old
vpsupun's Avatar
vpsupun vpsupun is offline
Senior Member
vpsupun has a spectacular aura aboutvpsupun has a spectacular aura aboutvpsupun has a spectacular aura about
 
Posts: 522
Join Date: Dec 2006
04-06-2012, 12:15 AM

Quote:
Originally Posted by Meva View Post
සිංහල තාම ගැටලුව...
මොකද්ද බං GNote එකේ තියන සිංහල අවුල. හොඳට වැඩ කරනවා බං අපේ. උඔ පාවිච්චි කරන්නේ මොන රටට release කරපු ROM එකක්ද. India වලට ආපු අලුත් Updates වල (LB2 වගේ) සිංහල 100% හොඳට render වෙනවා. ආයේ මොනවත් කරන්න ඕනේ නෑ.
(#3174)
Old
vpsupun's Avatar
vpsupun vpsupun is offline
Senior Member
vpsupun has a spectacular aura aboutvpsupun has a spectacular aura aboutvpsupun has a spectacular aura about
 
Posts: 522
Join Date: Dec 2006
04-06-2012, 12:27 AM

Quote:
Originally Posted by චිරි චිරි වැස්ස View Post
චිරි චිරිය thread එකෙන් සමුගන්න කාලෙ ඇවිල්ල මචංලා,,
මම මේ thread එක දාද්දි මම හිතුවෙ නෑ මේක මෙච්චර ඉස්සරහට ඒයි කියල,,
කොහොමහරි දැන් මට ලංකාවට යන්න කාලෙ ඇවිල්ල නිසා මට මේ එකෙන් සමුගන්න වෙනව යාලුවනෙ,,
ඉතින් මේ ටික කාලෙට මේ thread එකට ගොඩක් අය ඇවිත් ගියා,,
ගොඩක් කට්ටියගෙ ප්‍රශ්න වලට අපෙන් උත්තර ඉල්ලගෙන ඒව නිරාකරනය කරගත්ත,,
මේ වෙලාවෙ විශේෂයෙන් කියන්න ඕන නවොද් ගැන,, නවොද් කියන්නෙ ලොකු දැනුමක් තියන කොල්ලෙක්,, මම ගොඩක් සතු‍ටු වෙනව උඔලගෙ ප්‍රශ්න විසදන්න මේ thread එක හරහා මට නවොදයව උඔලට මුනගස්සන්න පුලුවන් උන එක ගැන,,
ඒ වගේම තමා තිලිණ,,(Thilinacba
) සුපුන් (vpsupun),, shaviha34,,,ALii මේ අයත් මට ගොඩක් ලොකු සප් එකක් දුන්න,,
ඒ හින්ද තමා මේ thread එක මේ තරම් පොඩි කාලයක් ඇතුලත Elakiri එකේ No 1: thread එකක් කරගන්න පුලුවන් වුනේ,,
මට මෙතන නම් සදහන් කරන්න බැරිවුන අය මා එක්ක තරහ වෙන්න එපා,,
නම් කියවුන නොකියවුන හැමෝටම මම හදවතින්ම ස්තූති කරනව,,
ඒ වගේම මේ thread එකට මට රෙප් දුන්න හැමෝටම ස්තූති කරන ගමන්,, මගෙ රෙප් කපපු හැමෝවමත් මේ වෙලාවෙ මතක් කරන්න ඕන,,
අනිත් එක මගෙ මේ thread එක නිසා කාටහරි අපහසුතාවයක් / පාඩුවක් ඇති වුනානම් ඒකට මම සමාව ඉල්ලනව,,
ඒ වගේම thread එකට ප්‍රශ්න ඉදිරිපත් කරල ඒවට උත්තර ලැබුනෙ නැති අය ඉන්නවනම් ඒ අයගෙනුත් මම සමාව ඉල්ලනව,,
මොකද මේක real time update උන thread එකක් හින්ද සමහර post මග ඇරිල යනව
රන්ඩු කර කර,, පොඩි පොඩි වලි දාගෙන,, පිස්සු කෙල කෙල,,විහිලු කර කර,, අපි එක්ක හිටිය අයටත්,, මේ thread එකට bump එකකින් හෝ සහයෝගය දුන්න හැමෝටම ගොඩක් ස්තූතී...
ඒ වගේම මේ වෙනකම් උඔල මගෙන් එක එක ඒව ඉල්ලුවට මම උඔලගෙන් මොකුත් ඉල්ලල නැහැනෙ,, මම අද උඔලගෙන් එක දෙයක් ඉල්ලනව,, ඒ තමා මේ thread එක වැහෙන්න නොදී කොහොමහරි උඔල එකතු වෙලා ඉස්සරහට ගෙනියපල්ල,, මොකද android ගැන දන්නේ නැති කොල්ලන්ට මේක ඕන කරන thread එකක්
එහෙනම් කොල්ලනේ,,
මෙච්චර දවසක්චිරි චිරිය විදිහට උඔලට හිතවත්ව හිටිය මම
හසින්ත මධුෂාන්

මොකද්ද බං යනවා කියන්නේ... එනවා කියපන් .. උඔ අපේ රටට නේ එන්නේ යකෝ. උඔ දන්නේ නැද්ද බං ලංකාවෙත් Internet තියනවා දැං . එල කිරි තහනම් කරලත් නෑ මෙහේ. අපිත් මෙහේ full time තමා බං Job කරන්නේ. ඒ අස්සේ MSc එකකුත් කරනවා. ඒත මේ ලස්සනට එලකිරි පැත්තෙත් එන්නේ. උඹ ලංකාවට ආවම ආයිත් ලොගින් වෙලා වරෙන්.
එතකල් Safe Journey....

නවෝද් බුවා.. . උඹටත් Safe Journey වේවා... ලංකාවෙදි උඹේ Insurance එක බල රහිත වෙයිද දන්නේ නෑ ... ඒ නිසා මෙහෙදි පරිස්සම් කරගනින් ෆෝන් එක .

දෙන්නම එනකොට අපිට මොනව හරි අරන් වරෙව්.. නවෝද් .. උඹේ JIG එකත් අරන් වරෙන් (වෙන එකෙක් ඉල්ලල නැත්නම් මට වත් ඉල්ල ගන්න )
(#3175)
Old
vpsupun's Avatar
vpsupun vpsupun is offline
Senior Member
vpsupun has a spectacular aura aboutvpsupun has a spectacular aura aboutvpsupun has a spectacular aura about
 
Posts: 522
Join Date: Dec 2006
Up Found my Galaxy Note - 04-06-2012, 12:34 AM

මචංලා , හෙන ගේමක් දීල අන්තිමට හොරුත් එක්කම මගේ නැතිවුනු Galaxy Note එක හොයා ගත්තා . මේ දවස් දෙක තුනේ හෙන කට්ටක් කාල තමා හොරු අල්ල ගත්තේ. දැං ෆෝන් එක පොලීසියේ. නඩු පටන් ගන්නකල් ෆෝන් එක ගන්න බැරි වෙයි වගේ . කොහොම උනත් ෆෝන් එක හොයා ගත්ත එකම මදෑ..

ඒ වගේම මගේ ෆෝන් එක නැතිවුනු බව අහල දුක් උනු එවුන්ට, මට PM කරපු එවුන්ට ස්තූති වේවා !!!
(#3176)
Old
චිරි චිරි වැස්ස's Avatar
චිරි චිරි වැස්ස චිරි චිරි වැස්ස is online now
Senior Member
චිරි චිරි වැස්ස is a glorious beacon of lightචිරි චිරි වැස්ස is a glorious beacon of lightචිරි චිරි වැස්ස is a glorious beacon of lightචිරි චිරි වැස්ස is a glorious beacon of lightචිරි චිරි වැස්ස is a glorious beacon of lightචිරි චිරි වැස්ස is a glorious beacon of lightචිරි චිරි වැස්ස is a glorious beacon of lightචිරි චිරි වැස්ස is a glorious beacon of lightචිරි චිරි වැස්ස is a glorious beacon of lightචිරි චිරි වැස්ස is a glorious beacon of lightචිරි චිරි වැස්ස is a glorious beacon of light
 
Posts: 4,427
Join Date: Jan 2012
Location: වැඩි හරියක් අහසෙ
Send a message via Skype™ to චිරි චිරි වැස්ස
04-06-2012, 12:36 AM

Quote:
Originally Posted by vpsupun View Post
මොකද්ද බං යනවා කියන්නේ... එනවා කියපන් .. උඔ අපේ රටට නේ එන්නේ යකෝ. උඔ දන්නේ නැද්ද බං ලංකාවෙත් Internet තියනවා දැං . එල කිරි තහනම් කරලත් නෑ මෙහේ. අපිත් මෙහේ full time තමා බං Job කරන්නේ. ඒ අස්සේ MSc එකකුත් කරනවා. ඒත මේ ලස්සනට එලකිරි පැත්තෙත් එන්නේ. උඹ ලංකාවට ආවම ආයිත් ලොගින් වෙලා වරෙන්.
එතකල් Safe Journey....

නවෝද් බුවා.. . උඹටත් Safe Journey වේවා... ලංකාවෙදි උඹේ Insurance එක බල රහිත වෙයිද දන්නේ නෑ ... ඒ නිසා මෙහෙදි පරිස්සම් කරගනින් ෆෝන් එක .

දෙන්නම එනකොට අපිට මොනව හරි අරන් වරෙව්.. නවෝද් .. උඹේ JIG එකත් අරන් වරෙන් (වෙන එකෙක් ඉල්ලල නැත්නම් මට වත් ඉල්ල ගන්න )
ලංකාවට ආවම මට මේ වගේ වැඩ කරන්න හම්බවෙන්නෙ නෑ බං,, Weekends වලනම් EK එන්න පුලුවන්
(#3177)
Old
චිරි චිරි වැස්ස's Avatar
චිරි චිරි වැස්ස චිරි චිරි වැස්ස is online now
Senior Member
චිරි චිරි වැස්ස is a glorious beacon of lightචිරි චිරි වැස්ස is a glorious beacon of lightචිරි චිරි වැස්ස is a glorious beacon of lightචිරි චිරි වැස්ස is a glorious beacon of lightචිරි චිරි වැස්ස is a glorious beacon of lightචිරි චිරි වැස්ස is a glorious beacon of lightචිරි චිරි වැස්ස is a glorious beacon of lightචිරි චිරි වැස්ස is a glorious beacon of lightචිරි චිරි වැස්ස is a glorious beacon of lightචිරි චිරි වැස්ස is a glorious beacon of lightචිරි චිරි වැස්ස is a glorious beacon of light
 
Posts: 4,427
Join Date: Jan 2012
Location: වැඩි හරියක් අහසෙ
Send a message via Skype™ to චිරි චිරි වැස්ස
04-06-2012, 12:57 AM

Quote:
Originally Posted by vpsupun View Post
මචංලා , හෙන ගේමක් දීල අන්තිමට හොරුත් එක්කම මගේ නැතිවුනු Galaxy Note එක හොයා ගත්තා . මේ දවස් දෙක තුනේ හෙන කට්ටක් කාල තමා හොරු අල්ල ගත්තේ. දැං ෆෝන් එක පොලීසියේ. නඩු පටන් ගන්නකල් ෆෝන් එක ගන්න බැරි වෙයි වගේ . කොහොම උනත් ෆෝන් එක හොයා ගත්ත එකම මදෑ..

ඒ වගේම මගේ ෆෝන් එක නැතිවුනු බව අහල දුක් උනු එවුන්ට, මට PM කරපු එවුන්ට ස්තූති වේවා !!!
එළකිරි IMEI එකෙන්ද නැත්නම් Tracker වලින්ද හොයාගත්තෙ බං
(#3178)
Old
දඩබ්බරයා's Avatar
දඩබ්බරයා දඩබ්බරයා is online now
Senior Member
දඩබ්බරයා is a glorious beacon of lightදඩබ්බරයා is a glorious beacon of lightදඩබ්බරයා is a glorious beacon of lightදඩබ්බරයා is a glorious beacon of lightදඩබ්බරයා is a glorious beacon of lightදඩබ්බරයා is a glorious beacon of lightදඩබ්බරයා is a glorious beacon of lightදඩබ්බරයා is a glorious beacon of lightදඩබ්බරයා is a glorious beacon of lightදඩබ්බරයා is a glorious beacon of lightදඩබ්බරයා is a glorious beacon of light
 
Posts: 3,391
Join Date: Jan 2012
Location: මගේම ලෝකෙක
Angry 04-06-2012, 01:03 AM

Quote:
Originally Posted by චිරි චිරි වැස්ස View Post
චිරි චිරිය thread එකෙන් සමුගන්න කාලෙ ඇවිල්ල මචංලා,,
මම මේ thread එක දාද්දි මම හිතුවෙ නෑ මේක මෙච්චර ඉස්සරහට ඒයි කියල,,
කොහොමහරි දැන් මට ලංකාවට යන්න කාලෙ ඇවිල්ල නිසා මට මේ එකෙන් සමුගන්න වෙනව යාලුවනෙ,,
ඉතින් මේ ටික කාලෙට මේ thread එකට ගොඩක් අය ඇවිත් ගියා,,
ගොඩක් කට්ටියගෙ ප්‍රශ්න වලට අපෙන් උත්තර ඉල්ලගෙන ඒව නිරාකරනය කරගත්ත,,
මේ වෙලාවෙ විශේෂයෙන් කියන්න ඕන නවොද් ගැන,, නවොද් කියන්නෙ ලොකු දැනුමක් තියන කොල්ලෙක්,, මම ගොඩක් සතු‍ටු වෙනව උඔලගෙ ප්‍රශ්න විසදන්න මේ thread එක හරහා මට නවොදයව උඔලට මුනගස්සන්න පුලුවන් උන එක ගැන,,
ඒ වගේම තමා තිලිණ,,(Thilinacba
) සුපුන් (vpsupun),, shaviha34,,,ALii මේ අයත් මට ගොඩක් ලොකු සප් එකක් දුන්න,,
ඒ හින්ද තමා මේ thread එක මේ තරම් පොඩි කාලයක් ඇතුලත Elakiri එකේ No 1: thread එකක් කරගන්න පුලුවන් වුනේ,,
මට මෙතන නම් සදහන් කරන්න බැරිවුන අය මා එක්ක තරහ වෙන්න එපා,,
නම් කියවුන නොකියවුන හැමෝටම මම හදවතින්ම ස්තූති කරනව,,
ඒ වගේම මේ thread එකට මට රෙප් දුන්න හැමෝටම ස්තූති කරන ගමන්,, මගෙ රෙප් කපපු හැමෝවමත් මේ වෙලාවෙ මතක් කරන්න ඕන,,
අනිත් එක මගෙ මේ thread එක නිසා කාටහරි අපහසුතාවයක් / පාඩුවක් ඇති වුනානම් ඒකට මම සමාව ඉල්ලනව,,
ඒ වගේම thread එකට ප්‍රශ්න ඉදිරිපත් කරල ඒවට උත්තර ලැබුනෙ නැති අය ඉන්නවනම් ඒ අයගෙනුත් මම සමාව ඉල්ලනව,,
මොකද මේක real time update උන thread එකක් හින්ද සමහර post මග ඇරිල යනව
රන්ඩු කර කර,, පොඩි පොඩි වලි දාගෙන,, පිස්සු කෙල කෙල,,විහිලු කර කර,, අපි එක්ක හිටිය අයටත්,, මේ thread එකට bump එකකින් හෝ සහයෝගය දුන්න හැමෝටම ගොඩක් ස්තූතී...
ඒ වගේම මේ වෙනකම් උඔල මගෙන් එක එක ඒව ඉල්ලුවට මම උඔලගෙන් මොකුත් ඉල්ලල නැහැනෙ,, මම අද උඔලගෙන් එක දෙයක් ඉල්ලනව,, ඒ තමා මේ thread එක වැහෙන්න නොදී කොහොමහරි උඔල එකතු වෙලා ඉස්සරහට ගෙනියපල්ල,, මොකද android ගැන දන්නේ නැති කොල්ලන්ට මේක ඕන කරන thread එකක්
එහෙනම් කොල්ලනේ,,
මෙච්චර දවසක්චිරි චිරිය විදිහට උඔලට හිතවත්ව හිටිය මම
හසින්ත මධුෂාන්

පිස්සු නටන්න එපා යකෝ...වරෙන ් ට්‍රේඩ් එකට...මොකද ලංකාවේ අන්තර්ජාලය නැද්ද ? ඇත්තම කියපන්...Exam එකකටද යන්නේ නැත්තම් අර කෙල්ල බලන්න නේද.....? කොහම උනත් මම උබට සුබපතනවා ඔන්න....
(#3179)
Old
දඩබ්බරයා's Avatar
දඩබ්බරයා දඩබ්බරයා is online now
Senior Member
දඩබ්බරයා is a glorious beacon of lightදඩබ්බරයා is a glorious beacon of lightදඩබ්බරයා is a glorious beacon of lightදඩබ්බරයා is a glorious beacon of lightදඩබ්බරයා is a glorious beacon of lightදඩබ්බරයා is a glorious beacon of lightදඩබ්බරයා is a glorious beacon of lightදඩබ්බරයා is a glorious beacon of lightදඩබ්බරයා is a glorious beacon of lightදඩබ්බරයා is a glorious beacon of lightදඩබ්බරයා is a glorious beacon of light
 
Posts: 3,391
Join Date: Jan 2012
Location: මගේම ලෝකෙක
Up 04-06-2012, 01:07 AM

Quote:
Originally Posted by vpsupun View Post
මචංලා , හෙන ගේමක් දීල අන්තිමට හොරුත් එක්කම මගේ නැතිවුනු Galaxy Note එක හොයා ගත්තා . මේ දවස් දෙක තුනේ හෙන කට්ටක් කාල තමා හොරු අල්ල ගත්තේ. දැං ෆෝන් එක පොලීසියේ. නඩු පටන් ගන්නකල් ෆෝන් එක ගන්න බැරි වෙයි වගේ . කොහොම උනත් ෆෝන් එක හොයා ගත්ත එකම මදෑ..

ඒ වගේම මගේ ෆෝන් එක නැතිවුනු බව අහල දුක් උනු එවුන්ට, මට PM කරපු එවුන්ට ස්තූති වේවා !!!
පට්ට පට පට.....සතුටුයි මචෝ.....
(#3180)
Old
චිරි චිරි වැස්ස's Avatar
චිරි චිරි වැස්ස චිරි චිරි වැස්ස is online now
Senior Member
චිරි චිරි වැස්ස is a glorious beacon of lightචිරි චිරි වැස්ස is a glorious beacon of lightචිරි චිරි වැස්ස is a glorious beacon of lightචිරි චිරි වැස්ස is a glorious beacon of lightචිරි චිරි වැස්ස is a glorious beacon of lightචිරි චිරි වැස්ස is a glorious beacon of lightචිරි චිරි වැස්ස is a glorious beacon of lightචිරි චිරි වැස්ස is a glorious beacon of lightචිරි චිරි වැස්ස is a glorious beacon of lightචිරි චිරි වැස්ස is a glorious beacon of lightචිරි චිරි වැස්ස is a glorious beacon of light
 
Posts: 4,427
Join Date: Jan 2012
Location: වැඩි හරියක් අහසෙ
Send a message via Skype™ to චිරි චිරි වැස්ස
04-06-2012, 01:17 AM

Quote:
Originally Posted by දඩබ්බරයා View Post
පිස්සු නටන්න එපා යකෝ...වරෙන ් ට්‍රේඩ් එකට...මොකද ලංකාවේ අන්තර්ජාලය නැද්ද ? ඇත්තම කියපන්...Exam එකකටද යන්නේ නැත්තම් අර කෙල්ල බලන්න නේද.....? කොහම උනත් මම උබට සුබපතනවා ඔන්න....

Xam එකක් නෙමෙ බං,, මම Course එකක් කරන්න එන්නෙ
Closed Thread

Bookmarks

Tags
!geeth coment kalla na:(, !where is geethq?, චිරි චිරි is here, adooo ?, ando okkoma ekama thanaka, android, android උයලා කමු, android තම්බලා කමු, android පට්ට, android පට්ට., android බැදලා කමු, android 4.0, android admin "no tag", android rock, android rox, android rox apple sux, arc s roxxx, buy iphone, hama detama ando, jelly bean, lg optimus 2x, nexus one rokz, ray power!, xperia neo v, xperia ray

Thread Tools
Display Modes

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump

Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv
Optimisation plugin by DBtech

Page generated in 0.19332 seconds with 7 queries