ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page ANDROID වැඩකාරයෝ
Closed Thread
 
Thread Tools Display Modes
(#4891)
Old
vpsupun's Avatar
vpsupun vpsupun is offline
Senior Member
vpsupun has a spectacular aura aboutvpsupun has a spectacular aura aboutvpsupun has a spectacular aura about
 
Posts: 522
Join Date: Dec 2006
05-17-2012, 10:01 AM

Quote:
Originally Posted by U-tag View Post
Samsung phone වලට custom ROM, kernel flash කරදින් එක track වෙන seen එක තමයි binary counter එක කියන්නෙ. එක phone එකෙ download mode එක on උනාම පෙන්නනව. ( volume up+ power+ Home buttons එකට ඔබාගෙන ටික වෙලාවක් ඉන්න.). flash counter එක warranty එක ට බලපානව.
මචං ෆෝන් එක off කරලා Volume Down+Home+Power තමා download mode එකට යන්න press කරන්න ඕනේ. එතනදී warning එකක් ඒවි. ආයිත් volume up එක press කලාම download mode
(#4892)
Old
Meva's Avatar
Meva Meva is offline
Senior Member
Meva is a glorious beacon of lightMeva is a glorious beacon of lightMeva is a glorious beacon of lightMeva is a glorious beacon of lightMeva is a glorious beacon of lightMeva is a glorious beacon of lightMeva is a glorious beacon of lightMeva is a glorious beacon of lightMeva is a glorious beacon of lightMeva is a glorious beacon of lightMeva is a glorious beacon of light
 
Posts: 11,757
Join Date: Jan 2012
Location: www.CeylonMobile.com
Send a message via Yahoo to Meva Send a message via Skype™ to Meva
05-17-2012, 10:25 AM

Quote:
Originally Posted by දඩබ්බරයා View Post
සුපුනෝ මේවෝ නවෝදයෝ චිරි චිරියෝ ඔක්කමල මෙහාට වරෙන් මෙන්න බලපාන් මගේ ෆොනේ එකට වෙලා තියන දේ..



උබලට පින් සිද්ද වෙනවා ..මේවන් file එක අප් ලොඅඩ් කරේ නැත්තම් මට ලොවෙත් දා ගන්න වෙන නැ බං......අයෙත් ස්තුත්යි වේවා....එත මචන් සිංහල නම හරියට රෙන්දෙර් වෙන නැ නේද බං...කරන්න දෙයක් නැද්ද එකට .......පොඩි slow බවක් දැනෙනවද මන්ද......
එල එල ගොඩ ගියානං එච්චරයි...
(#4893)
Old
U-tag's Avatar
U-tag U-tag is offline
Senior Member
U-tag has a spectacular aura aboutU-tag has a spectacular aura aboutU-tag has a spectacular aura aboutU-tag has a spectacular aura about
 
Posts: 1,512
Join Date: Nov 2011
Location: Kandy
05-17-2012, 01:06 PM

Quote:
Originally Posted by vpsupun View Post
මචං ෆෝන් එක off කරලා Volume Down+Home+Power තමා download mode එකට යන්න press කරන්න ඕනේ. එතනදී warning එකක් ඒවි. ආයිත් volume up එක press කලාම download mode

corrected මචො. මම දාල තියෙන්නෙ recovery mode එක නෙද?

Last edited by U-tag; 05-17-2012 at 09:40 PM.
(#4894)
Old
madushansanaka's Avatar
madushansanaka madushansanaka is offline
Senior Member
madushansanaka will become famous soon enough
 
Posts: 277
Join Date: Mar 2012
Location: Sri lanka
05-17-2012, 01:23 PM

bump
(#4895)
Old
Max_r's Avatar
Max_r Max_r is offline
Senior Member
Max_r is just really niceMax_r is just really niceMax_r is just really niceMax_r is just really niceMax_r is just really niceMax_r is just really niceMax_r is just really niceMax_r is just really niceMax_r is just really niceMax_r is just really nice
 
Posts: 2,565
Join Date: May 2007
Send a message via Skype™ to Max_r
05-17-2012, 01:40 PM

මගෙ ප්‍රථම XDA හි Post එක
[TIP] Disable Proximity sensor

http://forum.xda-developers.com/show...6#post26201896

*
sorry for my bad English :/
(#4896)
Old
LC1989's Avatar
LC1989 LC1989 is offline
Senior Member
LC1989 is just really niceLC1989 is just really niceLC1989 is just really niceLC1989 is just really niceLC1989 is just really niceLC1989 is just really niceLC1989 is just really nice
 
Posts: 1,497
Join Date: Sep 2011
sad 05-17-2012, 01:44 PM

Quote:
Originally Posted by LC1989 View Post
Machan chirichiri ubata matakada apidenna mahansiwela mage fon akata rom akak damma (huawei u8180)(GB Rom).ake Wi-fi wada natuwa mama akata Stock rom aka damma dan machan ait mata kalin rom aka daganna balanakota aka danna bane ban Recovery mod akata awit verify wenawa 17% atanin question mark akak watila restart wenawane ban.mama ait try kala atakota verify wennet natuwa question mark watila restart wenawa ai ban a mata meka kohomahari hadaganna one ban.PLS help machanla

Machanla udaw karapallako kawruwat me gana danne nadda.
(#4897)
Old
navodwickra's Avatar
navodwickra navodwickra is offline
Senior Member
navodwickra is a glorious beacon of lightnavodwickra is a glorious beacon of lightnavodwickra is a glorious beacon of lightnavodwickra is a glorious beacon of lightnavodwickra is a glorious beacon of lightnavodwickra is a glorious beacon of lightnavodwickra is a glorious beacon of lightnavodwickra is a glorious beacon of lightnavodwickra is a glorious beacon of lightnavodwickra is a glorious beacon of lightnavodwickra is a glorious beacon of light
 
Posts: 7,633
Join Date: Jan 2007
Location: Leeds, UK
Send a message via MSN to navodwickra Send a message via Yahoo to navodwickra Send a message via Skype™ to navodwickra
05-17-2012, 02:51 PM

Quote:
Originally Posted by LC1989 View Post
Machanla udaw karapallako kawruwat me gana danne nadda.
උඹ දාපු custom rom එක මොකක්ද? ඒක පාවිච්චි කලාට පස්සේ උඹ අයේ stock rom එක දැම්මේ කොහොමද?
(#4898)
Old
Meva's Avatar
Meva Meva is offline
Senior Member
Meva is a glorious beacon of lightMeva is a glorious beacon of lightMeva is a glorious beacon of lightMeva is a glorious beacon of lightMeva is a glorious beacon of lightMeva is a glorious beacon of lightMeva is a glorious beacon of lightMeva is a glorious beacon of lightMeva is a glorious beacon of lightMeva is a glorious beacon of lightMeva is a glorious beacon of light
 
Posts: 11,757
Join Date: Jan 2012
Location: www.CeylonMobile.com
Send a message via Yahoo to Meva Send a message via Skype™ to Meva
05-17-2012, 03:55 PM

Quote:
Originally Posted by Max_r View Post
මගෙ ප්‍රථම XDA හි Post එක
[TIP] Disable Proximity sensor

http://forum.xda-developers.com/show...6#post26201896

*
sorry for my bad English :/
අපිත් දෙම්ම කොමෙන්ට්.
(#4899)
Old
vpsupun's Avatar
vpsupun vpsupun is offline
Senior Member
vpsupun has a spectacular aura aboutvpsupun has a spectacular aura aboutvpsupun has a spectacular aura about
 
Posts: 522
Join Date: Dec 2006
For GNote users with LPY ROM - 05-17-2012, 04:41 PM

මචංලා... පොඩි අනතුරු ඇඟවීමක් කරන්න හදන්නේ (මේ පාර serious). අලුතෙන් ආපු LPY ROM එක නිසා brick කර ගතපු අය දැන් ගොඩක් ඉන්නවා. ගොඩක් දෙනා Brick කරගෙන තියෙන්නෙ LPY එකෙන් ආයිත් GB  ROM එකට මාරු වෙනකොට සහ full wipe දාන්න ගිහින්. දැනට 10-20 විතර ඉන්නවා softbrick & hardbrck වෙච්ච එවුන්.

පහල ලින්ක් ටික බලන්න.
http://forum.xda-developers.com/show....php?t=1653290
http://forum.xda-developers.com/show....php?t=1649982
http://forum.xda-developers.com/show....php?t=1650209
http://forum.xda-developers.com/show....php?t=1653582

මම දෙන උපදෙස් නම්,
දැනට LPY පාවිච්චි කරන අය පාවිච්චි කරන්න. අවුලක් නෑ. හැබැයි CWMR එකට අත තියන්න වත් එපා. mods, roms එහෙම flash කරන්න හිතන්න වත් එපා. ඔහොම අල්ලගෙන ඉන්න ඔය bugz fix කරලා අලුත් ROM එකක් samsung ලා දාන කල්. ආ... තව CWM එකෙන් Wipe/Factory Reset කරන්න එහෙම යන්න එපා. ඒක අන්තිම reset එක වේවි.

GB ROM එකකට මාරු වෙනවා නම් හරි Instructions follow කරන්න. සමහර අය GB stock ROM එක කෙලින්ම PC Odin වලින් flash කරලා වැඩේ දෙල් කරගෙන තියනවා. සමහර අයට හරි ගිහින් තියනවා (මාත් එක්කම - මම අද අලුත් CM9 එක දැම්මා). ඉතිං කරන දෙයක් දෙපාරක් හිතලා බලලා කරන්න. මාත් GB pre-rooted stock ROM එක දැම්මේ වැඩිය හොයලා බලන්නේ නැතුව. වාසනාවට අවුලක් උනේ නෑ.
(#4900)
Old
don03's Avatar
don03 don03 is offline
Senior Member
don03 is just really nicedon03 is just really nicedon03 is just really nicedon03 is just really nicedon03 is just really nicedon03 is just really nicedon03 is just really nice
 
Posts: 1,886
Join Date: Mar 2010
Location: සිදාදියේ
05-17-2012, 04:43 PM

මට තියෙන ප්‍රශ්නේ ඈයි බන් ගොඩාක් Samsung වලට official ICS update එකක් නෑතිව හදන්නේ. S2, Note වලට විතරයි have. මල මගුලක්නේ බන්ස් මේක. එහෙම බලද්දි Nexus කොච්චර හොදද ගෙඩි පිටින් ICS

මගේ පොඩි idea එකක්, මෙතන android වලට set වෙන්න ආසාවෙන් ඉන්න ගොඩාක් උන් ඈතිනේ ඒ හින්දා උබලා benchmark කරලා තියෙන phones වලින්, එක එක price ranges වලට ගන්න පුලුවන් හොදම කියලා හිතෙන devices ටික දෑම්මොත් මොකද.. එක එක තෑන් වල reviews කියවල ගන්නවට වඩා, කවුරුහරි use කරලා තියෙන එකක් බය නෑතිව ගන්න පුලුවන්නේ.

නිකන් මේ වගේ..


15K-20K -------->
20K-25K -------->
25K-30K -------->
30K-35K -------->
35K-40K -------->
40K-45K -------->
45K-50K -------->
Closed Thread

Bookmarks

Tags
!geeth coment kalla na:(, !where is geethq?, චිරි චිරි is here, adooo ?, ando okkoma ekama thanaka, android, android උයලා කමු, android තම්බලා කමු, android පට්ට, android පට්ට., android බැදලා කමු, android 4.0, android admin "no tag", android rock, android rox, android rox apple sux, arc s roxxx, buy iphone, hama detama ando, jelly bean, lg optimus 2x, nexus one rokz, ray power!, xperia neo v, xperia ray

Thread Tools
Display Modes

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv
Optimisation plugin by DBtech

Page generated in 0.14978 seconds with 7 queries