ඔය USB JIG එක හදා ගන්නත් පුළුවන් නේද... හැබැයි Order කරල ගන්න එක ලස්සනට තියනවා. හරි දැං ඕකෙන් reset කලා කියමුකෝ, දැං පරණ තිබ්බ Official rom එකට ආයිත් මාරු වෙන්නේ කොහොමද ...
අඩෝ, නිකං නොමල් ලිනක්ස් වල වගේ ඩුවල් බූට් ලෝඩර් එකක් තිබ්බ නම් පට්ට. ඕනේ වෙලාවට ICS අනිත් වෙලාවට Official එක ..
ආ ... ඔය ස්ක්‍රීන් ෂොට් එක ගත්තේ sammobile එකෙන් නේද ... ?