< නොමිලේ Micro SD 8GB Card එකක් ලැබුනා >

  • Feb 22, 2012
    153
    40
    28
    < නොමිලේ Micro SD 8GB Card එකක් ලැබුනා >

    එක පැත්තෙ රවුමක් ගහන කොට එකෙක් දාලා තිබ්බා කාර්ඩ් ගැන රිවීව් එකක් ලියලා දෙන්න කියලා ඊබේ එකට දා ගන්න. බිඩ් එක නම් මැක්ස් තිබ්බෙත් $35ක්... පේජස් 3ක් ලියන්න ගාන නම් මදි තමා. ඒත් ඉතින් නිකම් ලැබෙන නිසා ඔන්න ඔහේ කියලා ඌට මැසේජ් එකක් දැම්මා කරන්නම් කියලා. දවස් 2ක් වගේ යද්දි මිනිහා රිෆ්ලයි එකක් දාලා තියෙනවා වැඩේට කැමති කියලා. මමත් ඉතින් කිව්වා මගේ ගාව මෙමරි කාර්ඩ් එකක් නැහැ කියලා ලියන්න. මෙන්න ඒ පාර මූ මගේ ඇඩ්‍රස් එක ඉල්ලන් මට සාම්පල් කාර්ඩ් එකක් එවලා:eek:

    attachment.php

    attachment.php

    attachment.php


    මේක ලංකාවෙ කීයක් වේවිද බන්?
     

    Attachments

    • 1.JPG
      1.JPG
      8.9 KB · Views: 295
    • 2.JPG
      2.JPG
      7.7 KB · Views: 274
    • 3.JPG
      3.JPG
      9.7 KB · Views: 272
  • Feb 22, 2012
    153
    40
    28
    dan ithinkiyapu widihata wade karapan ... ubata thawa thwa ewa genna ganna puluwan wey .. :O
    කලා බන්! මම සිංහලෙන් ලියලා කැම්පස් එකේ කොල්ලෙක්ට කියලා කඩ්ඩෙන් ලියෝ ගත්තා. උන් ග්‍රැමර් එහෙම තිතටම බලනවා නෙ! මගේ ඉංග්‍රීසි දැක්කොත් ඌටත් ග්‍රැමර් අමතක වෙනවා.:P
     

    creativeN

    Well-known member
  • Jul 13, 2009
    5,667
    991
    113
    CATCH ME IF U CAN
    ෂා.. මරුනේ..
    රිවීව් එක ලියනවද දැන් .. :P
    නැත්නම් ලංකාවෙ කියල ඔප්පු කරනවද .. :lol: