මිසි පොඩ්ඩක් අතගාලා බලන්නකෝ..........
මුලු ඇඟේම පච්ච කොටපු පොරක් සිටියේය. නම සෝමේය.. උගේ ඇඟේ කොටලා තිබුනේ හිංගල චිත්තරටපටි වල නම්ය.. දවසක් පොර ඇක්සිඩන්ට් උනේය.. ඉස්පිටිතාලේ ගෙනිච්චේය.. දවසක් චිත්තර පටිවලට ආස මිසි කෙනෙක්, මුගේ ඇඟේ තියෙන චිත්තරපටිවල නම් කියනවාය.. රත්තරන් අම්මා, උන්නත් දාහයි මලත් දාහයි, හිත හොඳ චන්ඩියා, සැනසුම කොතනද, අල්ලපු ගෙදර, සූර සරදියෙල්, සළුපට අහසට, සාගර ජලය මදි ඇඬුවා ඔබ හන්දා, ආදර රත්නේ, ජනක සහ මංජූ, මාතලන් අරව මේවාය.. ඔක්කොම කියවන්න ඕන නිසා මිසි මූ නිරිවස්තර කොට තව තවත් කියවනවාය.. ඔහොම කියවගෙන යනකොට මුගේ මල්ලිගෙත් එකක් කොටලාය "මසින්" කියලාය.
"ඉතින් සෝමේ මසින් කියලා සිංහල ෂෝ එකක් ආවේ නෑනේ.."
මිසි පොඩ්ඩක් අතගාලා බලන්නකෝ ටික වෙලාවකින් පෙනෙයි ෂෝ එකේ නම..
කිව්වා වගේ මිසි ඒ නමත් බලාගත්තේය.
ඒ ච්ත්තරපටියේ නම "මල්දෙනියේ සිමියොන්ය"



"ඉතින් සෝමේ මසින් කියලා සිංහල ෂෝ එකක් ආවේ නෑනේ.."
මිසි පොඩ්ඩක් අතගාලා බලන්නකෝ ටික වෙලාවකින් පෙනෙයි ෂෝ එකේ නම..
කිව්වා වගේ මිසි ඒ නමත් බලාගත්තේය.
ඒ ච්ත්තරපටියේ නම "මල්දෙනියේ සිමියොන්ය"







