Lets play crack games online...මෙන්න විසඳුම.

nadeejalm

Member
Jan 5, 2012
1,103
136
0
Lets play crack games online...මෙන්න විසඳුම.

කැමතිමgames online play කරන්න හො‍‍‍‍‍‍‍‍‍දම විදිහ තමයි මේ ‍ software එක‍‍. මේකෙන් වෙන්නේ internet එක හරහා LAN Network එකක් හදල ලොකේ ඕනම තැනක ඉන්න playersඑකට connect කිරීම.

මේsoftware එක online play කරන්න පුලුවන් ඕනෙම game එකක් සදහා ගැලපෙනවා.

දැන් ඔබ හිතනව ඇති game එකක් online play කරන්න මේ software එක ඕන වෙන්නේ ඇයි කියල.
හේතුව;
Game එකක් online ගහන්න නම් game එක මිලදී ගන්න ඕන. අපේ අය කරන්නේ game එක out වුනහම crack කරපු version එකක් බාගන්න එක. නිකන් බාගන්න crack කරපු Game එකක් online play කරන්න තියන එකම විදිහ තමයි මේ software එක.




ඉතින් කොහොමද මේක use කරන්නෙ?
  • 1st download this setup.exe
http://www.mediafire.com/download.php?ln577a5jlmw1yau
  • Then start installing and when prompted restart your computer.
  • After that (make sure you are connected to the internet) launch Tunngle using desktop shortcut.
  • Then you will see a window like this;
attachment.php

  • Click on sign up for a free account and register on the site.
  • You will get your own username and password. Enter them on the window and press login. Thats it!
  • Now you are ready to play online!!
  • Search for the game you want and double click on the game title to get connected with the network.
Note;
Game එක LAN play කරන්න කලින් game එකට අදාළ latestupdates, patches බාගන්න වෙයි. මේ හැම විස්තරයක්ම දැන ගන්න අදාළ Game network එකට connect වුනාට පස්සේ යට picture එකේ පෙන්නල තියන button එක මත click කරන්න.
attachment.php


Games online play කරද්දි මොනවහරි ප්‍රශ්න තිබුනොත් ඒව post කරන්න. මම sup එකක් දෙන්නම්.

දැනටමත් මේක use කරන අය ඉන්නවනම් මාව add කරගන්න. මගෙ username එක nadeejam. ලංකාවෙ set එකක් එක්ක Foot Ball match එකක් ගහන්න තියෙනවනම් නියමයි.:yes:

මේකෙන් මම try කරපු games කීපයක් මෙසේයි;
NFS Underground 2
NFS MostWanted
NFS Shift
Age of Empires 2
Age of Emoires 3
Splinter Cell conviction (My favourite:love:)
Dirt 2
Dirt 3
Farcry 2
Call of Duty MW
Call of Duty MW 3
FIFA 11
F1 2011
මේ මම try කරපු games විතරයි. තව ඕනතරම් games තියනව try කරන්න.
 
Last edited:

blue_in_rio

Well-known member
  • Good Post මචං.අපේ කට්ටිය ගොඩක් ආසාවෙන් ඉන්නේ MW3 Spec Ops Online ගහන්න.Tunngle use කරලා ඒක කරනහැටි පොඩ්ඩක් විස්තර කරලා දීපන්.මම නම් MW3 Spec Ops & MP ගහනවා.උඹ කැමති නම් වෙලාවක සෙට්වෙමු. :cool::cool::cool::cool::cool:
     

    nadeejalm

    Member
    Jan 5, 2012
    1,103
    136
    0
    Good Post මචං.අපේ කට්ටිය ගොඩක් ආසාවෙන් ඉන්නේ MW3 Spec Ops Online ගහන්න.Tunngle use කරලා ඒක කරනහැටි පොඩ්ඩක් විස්තර කරලා දීපන්.මම නම් MW3 Spec Ops & MP ගහනවා.උඹ කැමති නම් වෙලාවක සෙට්වෙමු. :cool::cool::cool::cool::cool:

    Thanks machan.
    For everyone who want to use tunngle to play MW3 online watch this video;

    http://www.youtube.com/watch?v=RJoQiI-PDo4&feature=player_embedded

    If you dont understand anything on this video plz post here. I'll post a step by step guide. (I think the video is much more clear to understand :yes:)