වහා ක්‍රියාත්මක වන්න.ඊළාම් අවතාර යලි හිස ś
.....::::::::::PROUD TO BE A
SRI LANKAN::::::::::.....
ශ්‍රී ලංකාව පීළිබඳව වැරදි මත ජාත්‍යන්තරයෙහි
පල කිරීම උදෙසා,මෙවකට තිබෙන ඊළාම් අවතාර බොහෝ වෙහෙසක් දරයි
හදිසි යේම මොවුන්ගේ හිස එසවීමට හේතු වී ඇත්තේ ලබන සතියෙහි ජිනීවා හී දී රැස්වෙන එ.ජා. මානවහිමිකම් කවුන්සිලය නිසාවෙනි,
මේ කොටී අවතාර වලට අවැසි වී ඇත්තේ අප රට ගැන අප රටෙහි පාලනය සහ රණවිරුවන් ගැන සාවද්‍ය තොරතුරු ජාත්‍යන්තර ගත කර රටෙහී කලබල ඇති කිරීමටය
සහ අප වීරෝදාර රණ්විරුවනට යුද අදිකරනය ලවා දඬුවම් පමුනුවීමද මොවුන්ගේ යටි අරමුනකි..
මොවුන් මෙම යටි අරමුනු ඉටු කරගැනීම ෆෙස්බුක් අඩවියෙන් ආරම්බ කර ඇත්තේ එම අඩව්යෙන් විශාල පිරිසක් එක වර සංවිදානය කල හැකි නිසා වෙනි
මොවුන්ගෙ එම අරමුනු ඉටු කරගැනීමට අපි ඉඩ නොදෙමු. !
මේ ඔබ දකින්නේ ඔවුන්ගේ ක්‍රියාකාරකම් ය
PAGE 1
PAGE 2
PAGE 3
PAGE 4
මෙම පිටු මෙහෙයවන ත්‍රස්තවාදී ව්‍යාජ ගිණුම් 1
මෙම පිටුව මෙහෙයවන ත්‍රස්තවාදී ව්‍යාජ ගිණුම් 2
මේ ඔබ දකින්නේ ත්‍රස්තවාදීන් පවත්වාගෙන යන පිටු සහ
ඔවුන් ගේ ව්‍යාජ ගිණුම් ය,මොවුන්ගේ පීටු තුල සිටිනා ප්‍රේක්ශක පිරිස වැඩිවුවොත්,මෙම පිටු ඉවත් කිරීමට අපට නොහැකි වනු ඇත
එම නිසා හැකි පමන ඉක්මනින් මෙම පිටු සහ ගිණුම් වාර්තා කර මෙම අඩවියෙන් ඉවත් කරන්න සහයෝගය ලබා දෙන්න
ඉහත සඳහන් පිටු වෙත පීවිසෙන ලිපින මා ඒ රූප ඉදීයෙන් ඊතල යොදා දක්වා ඇත
වාර්තා කරන ආකාරය
මව් බිම වෙනුවෙන් ඔබගේ යුතුකම ඉටු කරන්න.!
තෙරුවන් සරණයි.!
ශ්‍රී ලංකාව පීළිබඳව වැරදි මත ජාත්‍යන්තරයෙහි
පල කිරීම උදෙසා,මෙවකට තිබෙන ඊළාම් අවතාර බොහෝ වෙහෙසක් දරයි
හදිසි යේම මොවුන්ගේ හිස එසවීමට හේතු වී ඇත්තේ ලබන සතියෙහි ජිනීවා හී දී රැස්වෙන එ.ජා. මානවහිමිකම් කවුන්සිලය නිසාවෙනි,
මේ කොටී අවතාර වලට අවැසි වී ඇත්තේ අප රට ගැන අප රටෙහි පාලනය සහ රණවිරුවන් ගැන සාවද්‍ය තොරතුරු ජාත්‍යන්තර ගත කර රටෙහී කලබල ඇති කිරීමටය
සහ අප වීරෝදාර රණ්විරුවනට යුද අදිකරනය ලවා දඬුවම් පමුනුවීමද මොවුන්ගේ යටි අරමුනකි..
මොවුන් මෙම යටි අරමුනු ඉටු කරගැනීම ෆෙස්බුක් අඩවියෙන් ආරම්බ කර ඇත්තේ එම අඩව්යෙන් විශාල පිරිසක් එක වර සංවිදානය කල හැකි නිසා වෙනි
මොවුන්ගෙ එම අරමුනු ඉටු කරගැනීමට අපි ඉඩ නොදෙමු. !
මේ ඔබ දකින්නේ ඔවුන්ගේ ක්‍රියාකාරකම් ය
මේ ඔබ දකින්නේ ත්‍රස්තවාදීන් පවත්වාගෙන යන පිටු සහ
ඔවුන් ගේ ව්‍යාජ ගිණුම් ය,මොවුන්ගේ පීටු තුල සිටිනා ප්‍රේක්ශක පිරිස වැඩිවුවොත්,මෙම පිටු ඉවත් කිරීමට අපට නොහැකි වනු ඇත
එම නිසා හැකි පමන ඉක්මනින් මෙම පිටු සහ ගිණුම් වාර්තා කර මෙම අඩවියෙන් ඉවත් කරන්න සහයෝගය ලබා දෙන්න
ඉහත සඳහන් පිටු වෙත පීවිසෙන ලිපින මා ඒ රූප ඉදීයෙන් ඊතල යොදා දක්වා ඇත
වාර්තා කරන ආකාරය
- පිටුවෙහි වම්පස ඇති REPORT PAGE වෙත යන්න
- ඉන්පසු දිස් වන Is this page about you or a friend යන්නෙහි,Violence or harmful behavior තුල ඇති Credible threat of violence තෝරන්න
- ඉන්පසු Continue මත ක්ලික් කිරීමෙන් පසු ලැබෙන යොමුවේ Report to Facebook යන්න මත ක්ලික් කර Continue කරන්න
මව් බිම වෙනුවෙන් ඔබගේ යුතුකම ඉටු කරන්න.!
තෙරුවන් සරණයි.!
Last edited:

Ape rate un kelin inna one itin mona karannath ..