එලකිරි බයික් ගෑන්සිය
දාපල්ලා බලන්න උබලගේ යන්තරවල පොටෝ
මචන්ලා ලොකු ඉල්ලීමක් තියෙනවා හෑමෝටම එන්න පුලුවන් හෑම බයික් ජාතියක් ගෑනම කතාකරන්න ත්‍රෙඩ් එකක් දාන්න කියලා. ඉතින් අපි මෙතන හෑම බයික් එකක් ගෑනම කතාකරමු,
බයික් තියන උන් නෑති උන් ගන්න ඉන්න උන් සේරම වරෙල්ලා..... අපි අලුත් දෙයක් ඉගෙනගම්මු
උබලා මොඩිෆයි කරපුවා
කෑලි එල්ලපුවා
බයික්වල ලෙඩ
සේරම ගෑන මේකේ දාන්න. අපි දෑනුම බෙදාගම්මු
බයික් තියන උන් නෑති උන් ගන්න ඉන්න උන් සේරම වරෙල්ලා..... අපි අලුත් දෙයක් ඉගෙනගම්මු
උබලා මොඩිෆයි කරපුවා
කෑලි එල්ලපුවා
බයික්වල ලෙඩ
සේරම ගෑන මේකේ දාන්න. අපි දෑනුම බෙදාගම්මු
දන්න හෑමෝම ප්‍රශ්නයක් දෑක්කොත් තමන්ලග විසදුමක් තියෙනවනම් මෙතන දාන්න
ඔන්න මම වෑඩේ පටන්ගත්තා කව්ද අපේ ගෑන්සියට එන්නේ එන්නේ?
රතගායට බේත් කරමු
ඔන්න මම වෑඩේ පටන්ගත්තා කව්ද අපේ ගෑන්සියට එන්නේ එන්නේ?
රතගායට බේත් කරමු
දාපල්ලා බලන්න උබලගේ යන්තරවල පොටෝ
Last edited: