ශ‍්‍රී ලංකාවට එරෙහිව ඇමරිකාව ‘ජිනීවා කැන&#3530

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ශ‍්‍රී ලංකාවට එරෙහිව ඇමරිකාව ‘ජිනීවා කැන&#3530

    ඇමරිකානු රජය ජිනීවා නුවරට පමණක් නොව ලෝකයේ සෙසු විදේශ රටවල අගනුවර වෙතද තානාපතිවරුන් යවමින් ශ‍්‍රී ලංකාවට එරෙහි යෝජනාවට පක්‍ෂපාතීත්වය ලබාගැනීම සඳහා දැඩි බලපෑම් සිදුකරමින් සිටින බව අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා පවසයි.

    මෙය ඇමරිකාව විසින් අනුගමනය කරනු ලබන ඉතා විනාශකාරී ක‍්‍රමවේදයක් බවද පෙන්වා දෙන අමාත්‍යවරයා යුරෝපා රටවලටද ඇමරිකානු නිළධාරීන්ගේ මැදිහත්වීම ඉතා දැඩි ස්වරූපයෙන් පවත්නා බවද කියා සිටී.

    ඇමරිකානු බලධාරීන් එකී යෝජනාව ඉදිරිපත් කිරීමට පෙර ජිනීවාහි ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් අදහස් විමසා ඇති බවද එසේ කිරීමේ අරමුණ ශ‍්‍රී ලංකාවට සහාය වීම ලෙස බොරුවක්ද සිදුකර තිබේ. මෙය මුළුමනින්ම සදාචාර විරෝධී ක‍්‍රියාවක් බව තානාපති ආරංචි මාර්ගවල අදහසයි.

    මේ අතර රුසියාව, චීනය, පාකිස්තානය, ඉන්දුනීසියාව, උගන්ඩාව, මැලේසියාව, බංග්ලාදේශය, සෞදි අරාබිය, කුවේට්, කටාර් යට රටවල් දැනටමත් ශ‍්‍රී ලංකාවට සහාය දක්වන බව පවසා තිබේ.

    හෙට දිනයේ ආරම්භ වන මානව හිමිකම් සමුළුවේදී ශ‍්‍රී ලංකාවට එරෙහිව කරුණු දැක්වීම සඳහා දොලොස් දෙනෙකුගෙන් යුත් එල්.ටී.ටී.ඊ. ක‍්‍රියාකාරීන් පිරිසක් පැමිණ සිටිති. නඬේෂන් මයිල්වාගන්, ශන්මුගනාදන් සතිෂ්වරන්, ඞී. නන්දකුමාර්, රාජ් මනෝහර්, මාරියෝ අරූල්, සින්තූජන් වාර්ධරාජා, ජේ. පුරුලූසිංහම්, රාජිනී රාජේවරම්, ක‍්‍රිෂ්ණ වේනිනාදන්දර්, ජේ. ජයකුමාර්, ගෝපු පොන්නම්බලම් යන මොවුන් සියළු දෙනාම විශ්වනාදන් රුද්‍රකුමාරන්ගේ රටින් පිට ඊළාම් ආණ්ඩුවේ ක‍්‍රියාකාරීන් වෙති.

    මෙයට අමතරව ගොලීය ද්‍රවිඩ සංසදයේ ප‍්‍රධානී එස්.ජේ. එමානුවෙල් දේවගැතිවරයාද මෙම සමුළුවට සහභාගී වෙයි. මොවුන් සියළු දෙනාම රාජ්‍ය නොවන සංවිධාන මඟින් සමුළුවට එකී සහභාගී වීම සඳහා එක්සත් ජාතීන්ගේ කාර්යාවලින් අවසර ඉල්ලා තිබේ.
    obama-pig-nose.jpg
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඇමරිකාව මේ හදන්නෙත් කොටින්‍ට සහයෝගය දිමට වෙන කිසිම දේකට නෙමේ,අපේ සුද්දගෙ කටුලෙවකන්ඩ බලාගෙන ඉන්න එවුන් මේවාට මොනවද දන්නෙ නැ කියන්නෙ.:P:P:P
     
    actinide

    Well-known member
  • Feb 21, 2009
    7,494
    1
    1,012
    113
    Between Life & Death
    ඇයි පුතේ ඇමෙරිකාවට බැන බැන ඇමෙරිකාවේ තියෙන IMF එකෙන් සල්ලි හින්ගාකන්නේ..?
     
    • Haha
    Reactions: Xi Jinping

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඇයි පුතේ ඇමෙරිකාවට බැන බැන ඇමෙරිකාවේ තියෙන IMF එකෙන් සල්ලි හින්ගාකන්නේ..?

    1 ඇමරිකාව බනින්ඩ හොද නැද්ද?? මුන් මේ කරන්නෙ හොද වැඩක්ද? ‍ලංකාවට කෙලින්ඩ හදන එකාට බනින්ඩ හොද නැද්ද??? නැත්නමි ඔයා රටට කෙළවෙලා හරි කමක් නැ ආණ්ඩුවට කෙලවෙනවනමි හොදයි කියලද හිතන්නෙ ?? :P:rolleyes:
    2 චිනෙන් හිගාකය සුද්දට කෙ‍හෙද අපිට දෙන්ඩ සල්ලි තියෙන්නෙ ? :lol::P
     
    මහා ලොකුවට ගිහින් හින්ගාකනවා:lol::lol:
    ඒ මදිවට මෙහෙ ඇවිත් පත්තර පිටු පුරවා පුරවා ටීවී වල වරු ගණන් නාස්ති කර කර :lol::lol::lol::lol:
    අපට මෙච්චර හිඟමනක් හම්බ උනා කියල පම්පෝරි ගහනවා
    ලැජ්ජයි බන්:P:P
    ඉරනෙන් තෙල් ගන්න එපා කියපු ගමන් බල්ලෝ වගේ එක ඇහුව:(
    අනේ මෙහමත් ගුණමකු පාලකයෝ:baffled::baffled:
    තමුන්ට උදවු කරපු රාජ්‍යයක් කරදරේ වැටුනහම මගහැරලා යනවා
    මෙයා අපට බයිලා ගහනවා
    කොන්දක් තියනවනම් මේවට
    කෙලින්
    උත්තර දීපන් :lol::lol::lol::P
     
    • Like
    Reactions: elakiri119

    actinide

    Well-known member
  • Feb 21, 2009
    7,494
    1
    1,012
    113
    Between Life & Death
    පිස්සු පුසා;12177244 said:
    මහා ලොකුවට ගිහින් හින්ගාකනවා:lol::lol:
    ඒ මදිවට මෙහෙ ඇවිත් පත්තර පිටු පුරවා පුරවා ටීවී වල වරු ගණන් නාස්ති කර කර :lol::lol::lol::lol:
    අපට මෙච්චර හිඟමනක් හම්බ උනා කියල පම්පෝරි ගහනවා
    ලැජ්ජයි බන්:P:P
    ඉරනෙන් තෙල් ගන්න එපා කියපු ගමන් බල්ලෝ වගේ එක ඇහුව:(
    අනේ මෙහමත් ගුණමකු පාලකයෝ:baffled::baffled:
    තමුන්ට උදවු කරපු රාජ්‍යයක් කරදරේ වැටුනහම මගහැරලා යනවා
    මෙයා අපට බයිලා ගහනවා
    කොන්දක් තියනවනම් මේවට
    කෙලින්
    උත්තර දීපන් :lol::lol::lol::P

    ඕවා type කරපු අත් මිටියකින් තලනවා හොඳයි බං මුන්ට කියලා දෙනවට වඩා...:(
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කොහෙද බන් කොටියෙක් ඉන්නේ දිනන්න

    ඇයි ඇමරිකාව කොටි නෙමේද??? උන් බබාලද,නැත්නමි මොකටද ඔචිචර කැක්කුමක් මැරිචිච කොටි වෙනුවෙන්? :P:P මේ ඔක්කොම කොටි ටික මරපු හින්ද නැතුව වෙන මොකටවත් නෙමේ,ඒක තේරැමි ගන්ඩ වෙනව පලමුව.
    අනික සමිබාධක දාන්ඩ හදන්නෙත් යුද්ධය කාලයෙ වෙචිච දේවල් සමිබන්ධයෙන්,උබල අහනව දිනන්ඩ හොද කොටි කියල,අනේ මන්ද. :confused::confused::confused: කොටි වෙනුවෙන් කඩේ යන එකාව පෙන්නෙ උබලට කොටියෙක් විදිහට නෙමේද? :P:P
     
    Nov 18, 2011
    1,826
    165
    0
    In Your Shadow
    ඇයි පුතේ ඇමෙරිකාවට බැන බැන ඇමෙරිකාවේ තියෙන IMF එකෙන් සල්ලි හින්ගාකන්නේ..?

    he he... in the near future IMF head quarters will be moved to the China.. USA stopped funding to the IMF.. coz US doesn't have money to fund... oh my god USA :lol:
     
    randitha chathumal

    Well-known member
  • Jul 16, 2011
    5,699
    1,070
    113
    පිස්සු පුසා;12177244 said:
    මහා ලොකුවට ගිහින් හින්ගාකනවා:lol::lol:
    ඒ මදිවට මෙහෙ ඇවිත් පත්තර පිටු පුරවා පුරවා ටීවී වල වරු ගණන් නාස්ති කර කර :lol::lol::lol::lol:
    අපට මෙච්චර හිඟමනක් හම්බ උනා කියල පම්පෝරි ගහනවා
    ලැජ්ජයි බන්:P:P
    ඉරනෙන් තෙල් ගන්න එපා කියපු ගමන් බල්ලෝ වගේ එක ඇහුව:(
    අනේ මෙහමත් ගුණමකු පාලකයෝ:baffled::baffled:
    තමුන්ට උදවු කරපු රාජ්‍යයක් කරදරේ වැටුනහම මගහැරලා යනවා
    මෙයා අපට බයිලා ගහනවා
    කොන්දක් තියනවනම් මේවට
    කෙලින්
    උත්තර දීපන් :lol::lol::lol::P
    මොන යකා ජන්දේ දිනුවත් ඕක තාමා වෙන්නේ කට්ටිය මේ බොරුවට කැගැහුවට මොක ආවත් කරන්නේ ඔය ටික තාමා වුන් හොරකම් එක නවත්තන බැ :angry: එත් අපි මෙ වෙලාවේ රටක විදිහට එකතු වෙන්න ඕනේ:)
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පිස්සු පුසා;12177244 said:
    මහා ලොකුවට ගිහින් හින්ගාකනවා:lol::lol:
    ඒ මදිවට මෙහෙ ඇවිත් පත්තර පිටු පුරවා පුරවා ටීවී වල වරු ගණන් නාස්ති කර කර :lol::lol::lol::lol:
    අපට මෙච්චර හිඟමනක් හම්බ උනා කියල පම්පෝරි ගහනවා
    ලැජ්ජයි බන්:P:P
    ඉරනෙන් තෙල් ගන්න එපා කියපු ගමන් බල්ලෝ වගේ එක ඇහුව:(
    අනේ මෙහමත් ගුණමකු පාලකයෝ:baffled::baffled:
    තමුන්ට උදවු කරපු රාජ්‍යයක් කරදරේ වැටුනහම මගහැරලා යනවා
    මෙයා අපට බයිලා ගහනවා
    කොන්දක් තියනවනම් මේවට
    කෙලින්
    උත්තර දීපන් :lol::lol::lol::P

    නිකන් මෙන්ගල් කතා කියන්ඩ එපා මේ දෙක කිසිම සමාන කමක් නැ පළමුව.දෙවැනි එක අපි කොහෙද සුද්දගෙන් ණය ගන්නෙ කියපුන් බලන්ඩ,සුද්දත් ‍චිනෙ ඉස්සරහ දෙකට නැමිල හිගාකනව උන්‍ට අපිට දෙන්ඩ සල්ලි තියෙනව :lol::lol:
    අනිත් දේ තමයි කවද්ද ඉරානයෙන් ‍තෙල් ගත්ත එක නතර කරේ ?? දන්නැත් දේවල් කියවන්ඩ එපා.ඔය එක්කොම ජනිවා ඉවරවෙනකමි විතරයි :P:P:lol:
    අනිත් දේ තමයි මේවා කියල සාධාරනිය කරනය කරන්ඩ හදන්නෙ කොටින්ට කඩේ යන සුද්දවද? කොන්ද පන නැති උබ වගේ එවුන් සුද්දගෙ කටු ලොවන හින්ද,සුද්දව සුද්ද කරන්ඩ දුගලුවට කිසිම වැඩක් නැ. :P:P:P