රොබෝලා හදමු අපි (තුන්වන කොටස)!!!

Gayan_BC

Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    රොබෝලා හදමු අපි (තුන්වන කොටස)!!!

    අද මම මේ කියන රොබෝ ගොඩක් සරල ගොඩක් අඩු මුදලෙන් ඔයාලට කර ගැන පුළුවන් කෙනෙක්..මෙයාව හදුන්වනවා බීටල් රොබෝ කෙනෙක් කියල..මමත් නෙට් එකෙන් විස්තර අරන් මෙයාව හැදුව ..ඔයාලත් හදල බලන්න..මන හද න හැටි දානම්..


    මී ටික හොයා ගන්න

    [/බැටරි රදවනයක්(රූපයේ පරිදි),AAA බැටරි,පොඩි මොටෝර් දෙකක්,වයර්,පාසුම් උපකරණයක්,සුපර් ගම් එකක්,පොඩි යකඩ වගේ අඩු දෙකක්(මම නම් මීකට ගතේ අර ඔලුව මසාජ් කරන එකක කුරු දෙකක් හේ හේ),පැන් බටයක්,Sub-mini lever SPDT switches(මේකට කියනේ ලිමිට‍ ස්විච් කියල)CENTER]​

    3a9b7570.gif
    (මේකට කියනේ ලිමිට‍ ස්විච් කියල)

    wadi wadak naa man ruupa tika pahadilawa dannam..man gatha site eken ma..a tika balala wadee kara ganna..eeta pase man hadapu ekee wisthara dannam..:dull::dull:

    step 01:-

    pg_2_1.jpg


    step 02:-

    pg_2_4.jpg


    step 03:-

    pg_3_1.jpg


    step 04:-

    pg_3_4.jpg


    step 05:-

    pg_4_2.jpg


    step 06:-

    pg_4_4.jpg


    step 07:-

    pg_5_1.jpg


    step 08:-

    pg_5_2.jpg


    step 09:-

    pg_6_3.jpg
    (මෙහෙම රෝදයක් ෆයිල් කට්ටක් ගන්නකො පබුළුවක් වගී මී විදිහට මැදට දාගන්න)

    step 10:-

    pg_7_1.gif
    (menna wire digrame eka :P:P)

    step 11:-

    pg_7_3.jpg


    step 12:-

    pg_8_1.jpg
    (මීකට ගනිල්ලා බං අර මන කිව කොන්ඩේ මස්ජ් ඒක :lol::lol::lol:)

    step 13:-

    pg_8_2.jpg



    step 14:-

    pg_8_3.jpg
    (මේ විදිහට හොදට අලව ගන්න.:oo:)


    step 15:-

    pg_9_1.jpg


    මෙන්න අපි රෝබාව හදල ඉවරයි..​



    thread eka hena gemak deela hadaa gathee man thwa tikakin wada karana hatiy magee pic tikai danm balapalakoo hodanam comment karala anith ayath balana bump karadoo..mata oona lankawee patta waddo set ekak hada na para suddata second nowenda..:angry::angry::D:D:D


    මෙහෙම තමි රොබෝ වැඩ කරන පිළිවෙල වෙන්නේ..:rofl::rofl::rofl:

    මේ කම මන යාවත්කාලීන කරනම්.....:love::love::love:

    මගේ රොබෝලා හදන හැටි අනිත් ත්රෙඅඩ් දෙක මෙන්න..

    http://www.elakiri.com/forum/showthread.php?t=1360656

    http://www.elakiri.com/forum/showthread.php?t=1361005

    ඒවත් බලනකො :rofl::rofl::rofl::lol::lol::lol:
     

    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    මෙන්න මෙ‍කේ තාක්ෂනය..

    ෆ්ලො වගුව..

    image018.gif



    මේ ටිකත් බලල අදහසක් ගන්න මෙය වැඩ කරන හැටි..

    image009dln.jpg


    image008lo.jpg


    image007wx.jpg


    image006ma.jpg


    image005tg.jpg


    Mee tikee hama deyak ma man photoshop ruupa satahan walin wisthra karala tyanwa:D:D

    මෙන බාවිතා වෙන swicha deka

    image015.gif


    image016i.gif




    මෙය පට්ටට වැඩ කරනවා..ඔයාල හිතුවොත් තව වැඩි දිඋනු කරන්න පුළුවන්,,මන ඊකත් උදාවක් දෙනම්කො..හොද නම් අනිත් අයත් බලන උදව කරන්න..එලස්..




    menna ara wadi diunu karapu robowek..:shocked::shocked:

    How-to-Build-a-Robot-The-BeetleBot.jpg


    :D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D
     
    Last edited:

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    ado 3 th awith mama dakke 1weni kotasa witharayi ela ela keep it up PIC gana ehema dannawanam daahan machan ela weyi
     

    xbox360

    Member
    Apr 21, 2010
    241
    15
    0
    ela ela machan,mamath asama subject ekak thamai.micro-controller sambanda kara gaththa nam thawa diyunu karanna puluwan
     

    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    aniwa ela...man micro controler gana danna patan ganam thwa tika kalekin pala wein thread eka kara man eewa gana..elzzz...thnxx ok ok macaqhn AL ewara wela set weyan..:lol::lol::lol: