තාත්තාලත් මාරය් බන් !
මේ සින්දුව අවන්කවම අහන්න.....ඇත්තටම උබලාට හිතෙන දේ කියන්න ..... මොකද මට හිතෙන දේවල් ම උබලාටත් හිතෙනවාද කියලා මට දැනගන්න ඕනා...
තාත්තා කියන්නේත් පිරිමියෙක් ...කාලෙක අපි වගේම කොල්ලෙක්....හැබැය් තාත්තා කෙනෙක් (බහුතරයක්) පට්ට වෙනස් අම්මා කෙනෙක් ට වඩා අමුතුම චරිතයක් තියන කෙනෙක් ....
ඇත්තටම තාත්තා කෙනෙක් ගැන දැනෙන දේ මේ උබලා හැමදාම අහලා තියන මේ සින්දුවෙන් පස්සේ කියන්න කියලා තරයේ ඉල්ලා සිටිනවා

මටත් ලස්සන කතා ගොඩක් තියනවා මේක ගැන කියන්න ................ හැමෝම ලව් ගැන බූට් තිබ්බ ඒවා ගැන කතාකරනවා...මට හිතුනා... මේක හොද මාතෘකාවක් වෙය් ...ඉදිරියට අරන් යන්න ..... තාත්තා කෙනෙක් ගැන දැනෙන දේ බොක්කෙන් ම එන දේ මෙතනට අකුරු කරලා පලයල්ලා....
අපි ආදරේ කරනවා.... තාත්තා කෙනෙකුටත් කොල්ලා ගේ චරිතය රගන කාලයක් තිබ්බා... තාත්තා කෙනෙක් කොච්චර ආත්යාද්මික අතින් ඉස්සරහට ගිය චරිතයක් වෙන්න ඕනාද ....අපිට පණ කියන් ඉන්න අපේ ආදරේ නැති උනාම අපි දුකට නූල් දානවා...බොනවා... අපිව දාලා ගියාම ..අපි ට කෙල උනාම ..අපිව නැගිට්ටවන්නේ ඇත්තටම කව්ද .. බොරු මන්තර කාරීන් ගේ ආදර වල් ගැන අපි පොත් මිටි ගනන් ලියන එකේ ජීවිත කාලේ අපේ ලගින්ම ඉන්න තාත්තා ගැන ඊට ගොඩක් දේවල් කියන්න තියනවා කියලා හිතෙනවානම්... මේ නූල ඒ සදහා...

Last edited: