Pituduwe_Siri_dammage_පිටිදුවේ සිරිධම්ම හිමි ඇත්ත හෙලිකරයි
ටෘත් හර්ට්ස්- කියන්නේ
සත්‍ය රිදවන සුලුයි කියන එක, මේ ලිපිය බලන්න
කොච්චර බුදුදහමට නිගාවක් ද කරන්නේ මේ අවලම් බල්ලා,
චීවරයක් ධරාගෙන...
තුහුක් මේක සිරිදුවේ පිටධම්මවිසින්ම කරපු පාපොච්චාරනය...
මේවගේ එවුන්ට පිස්තොලේ පුකේ ගහලා උන්ඩෙන් පුකේ අරින්න ඔනේ....
මම මේ කිව්ව ටික කිව්වේ,බුදුදමට මේ ජඩ බල්ලො
කරන විනය ඉවසන් ඉන්න බැරි නිසා
අපි මුස්ලිම් මිනිස්සුන්ට ,බයිබල් කාරයොන්ට බැනලා වැඩක් නෑ..
ඉස්සෙල්ලා මුන්වගේ දුස්සීල මහනුන්ව ඉවත් කරන්න ඔනේ.
ලැජ්ජා නැතුව කියන හැටි.මේක බලන මොලේ අබමල් රෙණුවක් හරි තියෙන බෞද්ධයෙකුට පේනවා..මුගේ තියෙන ජඩ කම,,................

පිටිදූවේ සිරිධම්ම හිමියන් ගැන ලිපි ගණනාවක් මීට පෙර අප විසින් පළ කර තිබෙනවා.
සමාජයේ ආන්දෝලනයක් ඇතිවූ උන්වහන්සේ සෝවාන් හා සකෘදාගාමී වූ බව පැවසීම, ටී ෂර්ට් ඇඳන් සිටි ජායාරූප ප්‍රසිද්ධියට පත්වීම, තමන්ගේ ශරීරයේ මහ පුරුෂ ලක්ෂණ ඇති බව පැවසීම ආදිය ඒ අතර ප්‍රධාන වුණා.
නමුත් මේ සියල්ලම උන්වහන්සේ ප්‍රකාශ කළේ හුදෙක් ලාබ ප්‍රසිද්ධිය සඳාහා පමණක් බව දැන් උන්වහන්සේම පවසනවා. මේ බව පවසා සිටියේ පසුගිය 5 වෙනිදා සිරි සදහම් ආශ්රමයේ දී පැවැත්වූ වැඩසටහනකදී.
පහත දැක්වෙන්නේ මාර්ග ඵලලාභී පිටිදූවේ සිරිධම්ම නම් චීවරධාරියා විසින් පැවසූ කරුණුයි.
"මං දැන් ඔය හිටිය ගමන් පත්තර වල දානවනේ මට තමයි මහා පුරුෂ ලක්ෂණ තියෙන්නේ. එතකොට නැති එවුන්ට මොකක්ද වෙන්නේ...(සිනා වෙමින්) කලබල වෙනවා. දන්නවා ඒක. මුන් මේ මෝඩයෝ. මුන් මේ පොඩි බිලීකොක්කක් දපුවහම මුන් මේක අල්ලගන හතර වටේ දුවනවා. මට අන්තිමට ඒකෙන් ලැබෙන්නේ මොකක්ද? විශාල ප්‍රසිද්ධියක්. එතකොට ඒ ප්‍රසිද්ධිය යොදාගන මම මොකක්ද කරන්නේ දේශනාව පවත්වනවා.

ප්‍රසිද්ධිය ගන්න ඒවා තියනවනේ, ඒවා හිටි ගමන් බෝල කරලා දනවා කාපං කියලා. අරවා කාල දිරවගන්න බැරුව අහුවෙන අහුවෙන එකාට දිදී දුවනවා.
අර රිටිගල ගිහිල්ල කැලේ සිවුර නැතුව හිටිය ෆොටෝ එක දාලා පබ්ලිසිටි එක දුන්නනේ. දැක්කද ඒක ගත්ත විදිහ. දැක්කද ඒවා ගන්න විදිහ. අපි ම ඒ පෝස්ටරේ ගැහුවා. (හිනාවෙමින්...) දැන් එතකොට එපා වෙන්නේ නැද්ද?........ ලැජ්ජාවක් නැහැනේ. ඒ වගෙ අයට මොකුත් කරන්න නරකයි.
දැන් පබ්ලිසිටි එක දුන්නනේ. මේවා ඉගනගන්න මගෙන්. කවදාවත් කාගෙන් වත් ඉගනගන්න වෙන්නෙ නෑ. බනිනකොට සද්ද නැතුව ඉන්න......බනිනකොට කාට හරි කීයක් හරි දීලා පුළුවන් නම් පත්තරක් හරි අච්චු ගස්සවලා, නැති ඒවත් දාලා බන්නගන්න.
ඉස්සරලා විරුද්ධව පෝස්ටර් ගහන්න දෙනවා. ගහලා සමාජ මතයක් හදනවා....ගැහුවේ ඊයේ අර මුළු කොළඹම පෝස්ටරයක්. වැඩක් නැහැනේ දැන් අර කරපුවා ඔක්කොම තේරෙන්නේ නැද්ද?
ඒකයි කියන්නේ මං වගේ මිනිහෙක් එහෙම රජ වුනොත් එහෙම අවුරුදු 2,000 කටවත් රජකම අත් හරින්නේ නෑ.
සමහර පත්තරකාරයෝ දැම්මා "පිටිදූවේ සිරිධම්ම හිමියන්නේ අනාගතය කොතනටද?" මම දන්නෙත් නෑ මගේ අනාගතේ උන් දන්නවා. තේරෙන්නේ නැද්ද මුන්ට පිස්සුයි කියලා....පුස් වෙඩිල්ලක්. බනින එකමයි හොඳ. විශාල ප්‍රසිද්ධියක්.
ඔහෙලා කියන්නේ මම කොහේ හරි ගියත් වාහනේ නවත්තනවනේ. සීයක් දෙසීයක් වටේ එකතු වෙනවා වාහනේ වටේ. ඔබ වහන්සේට බනින්නේ මොකෝ මේ තරම් කියළා. ඉතින් ආකම මදිද....(සිනා වෙමින් )
මගේ ශරීරයේ මහා පුරුෂ ලක්ෂණ තියනවනේ. මම මෙච්චරකල් කිව්වේ නෑ. මොකෝ වැඩක් තියනවයැ පේන්නේ නැති දේවල් කියලා නැත්නම් පෙන්නන්න වෙනවනේ මෙහෙම සිවුර උස්සලා
දැන් දැම්මනේ ඔක්කොම ටික. දැන් මම කියන්නේ මොකක්ද, මේ තියෙන්නේ මෙක කිය කිය අර ඔක්කොම මහා පුරුෂ ලක්ෂණ ටික කියනවා. දැන් එතකොට මොකක්ද ම දාගත්ත බල්දිය...අර පින්තූරේ දාන්න ගිහිල්ලා.
මුරණ්ඩු මිනිස්සු ඉන්නවනේ, ඒ මිනිස්සු පාලනය කරන්න බෑ. ඊට වඩා එකක් කරනවා.