Huawei හා ZTE ඩොංගල් Unlock කරමු

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Huawei හා ZTE ඩොංගල් Unlock කරමු

    zte.jpg


    මුලින්ම මේ සයිට් එකට යන්න.
    http://www.mapmyplace.com/calc/zte.php

    මෙතන ඔයාගෙ ඩොංගල් එකේ IMEI නම්බර් එක දෙන්න.
    nick.jpg


    ඊලගට Get NCK කියන එක ක්ලික් කරන්න.

    දැන් වැඩේ ගොඩ ඇති..:)

    NCk+2.png


    huawei-logo-300x300.jpg


    මේක මෙහෙමයි කරන්නේ..

    http://bb5.at/huawei.php?imei=මෙනත ඔයාගෙ IMEI නම්බර් එක දෙන්න

    උදා:
    http://bb5.at/huawei.php?imei=357963013357194

    දැන් ENTER යතුර ඔබන්න.වැඩේ ගොඩ..

    gggg.png


    බම්ප් එකක්වත් දාලා යන්න. :):)
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මේ තියෙන්නේ මම හදපු site එක. Huawei unlock codes හොයාගන්න පුළුවන්.

    http://tools.texby.com/unlock-codes/huawei/

    Thanks මචං..

    11.gif


    11.gif


    11.gif


    ela eth unlock kalama speed eka aduwenawa kiyala kiyanwa eka aththa wenna puluwanda? :confused:
    නෑ මචං එහෙම අඩුවෙන්නෙ නෑ..