Quote:
Originally Posted by DIGPRIYANKARA
ඕකටත් අර තෙල් තියන රටවල් වලින් යටි මඩි ගහල කෙලවල දායි....
දැක්කනේ අපේ කොල්ලෙක් වහනයක් හැදුව වතුරෙන් දුවන්න...
පොර එක ලීටරෙන් සැහෙන දුරක් (මට හරියටම මතක නැහැ, 100km හරි 150km ) දුවල පෙන්නුවා
එකටත් කෙලිය, එකට වෙච්ච දෙයක් නැහැ......
අපේ ගෙවල් ළඟ තව පොරක් හිටිය... බුවා හැදුව මහා අමුතු දෙයක්. ආරංචි විදිහට ඒක තවම බුවාගේ ගෙදර තියනවා...
එක මොකක්ද කියල කව්රුත්ම දන්නේ නැ...
පස්සේ බුවාට සම්මානයක් දෙන්න කියල කොහේදෝ එක්කගෙන ගියා. ගිහින් ඇවිත් සතියක්වත් පොර හිටියේ නැහැ මරුන
උටත් කෙලිය........ මේවට රජයත් සපෝර්ට්....
|
munga ammalata ....,,,,,,