හොද ලැප් එකක් ගන්න ඕන අය විතරක් කියවන්න

T h u s h

Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    හොද ලැප් එකක් ගන්න ඕන අය විතරක් කියවන්න

    [FONT=&quot][FONT=&quot]හොද ලැප් එකක් ගන්න ඕන අය විතරක් කියවන්න ![/FONT] [/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]දැන්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]අපේ කොල්ලන්ට කෙල්ලන්ට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමා ලැප් එකක් ගන්න ඒක.[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]අවුලක් නැහැ ලැප් එකක් අරගෙන උජාරුවට ලෝකෙට පෙන්න යනකොට කාටද ආඩම්බර නේද [/FONT][FONT=&quot]?[/FONT][FONT=&quot] [/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]නිකන්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ඔය ලෙඩ ලැප්ටොප් අරගෙන අමාරුවේ වැටෙන්න ඕන නැහැනේ.....නේද [/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]ඒක හින්ද මම[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]කියන්න යන්නේ හොඳ ලැප් එකක් තෝරලා තෝරලා ගන්නේ කොහොමද කියල [/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]ඒක ලංකාවේ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]වුනත්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]එකයි...වෙන රටක වුනත් එකයි.[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]හරි....දැන්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]සමහර කට්ටිය නම් තමන් ගන්න ලැප් එකේ [/FONT][FONT=&quot]Specilification [/FONT][FONT=&quot]බලනවා. සමහර[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]කට්ටිය[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]විතරක් නෙමේ.....හැම කට්ටියම බලන්නේ ඒක තමා. ඒ කියන්නේ ඔය [/FONT][FONT=&quot]Processor, RAM, HDD, VGA, Sound, Battery Life, Screen Size [/FONT][FONT=&quot]වගේ ඒවා තමා මුලටම එන්නේ.[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot][/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]අපි බලමු මුලින්ම[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]Processor[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ඒක කොහොම වෙන්න ඕනද කියල [/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]මේක[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]තමා මුලටම එන්නේ. මේකෙන් තමා ගොඩක් වෙලාවට ලැප් වල ගණන් එහෙම වෙනස්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]වෙන්නේ.[/FONT][FONT=&quot] Intel Pentium 3, Intel Pentium 4, Intel Atom, Intel Dual Core, Intel Core 2 Duo, Intel Core 2 Quad, Intel Core i3, Intel Core i5, Intel Core i7 [/FONT][FONT=&quot]සහ අලුතින්ම [/FONT][FONT=&quot]Intel Core i [/FONT][FONT=&quot]මාදිලි වල [/FONT][FONT=&quot]2nd Genaration [/FONT][FONT=&quot]කියන[/FONT][FONT=&quot] Processor [/FONT][FONT=&quot]අඩංගු [/FONT][FONT=&quot]Processor [/FONT][FONT=&quot]කඩේ ගන්න[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]තියෙන්නවා. මේ මම දල තියෙන්නේ මේවල[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]වේගය වැඩි වෙන විදියට...අඩුම [/FONT][FONT=&quot]Intel Pentium 3 [/FONT][FONT=&quot]සහ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]දැනට වැඩිම වේගය තියෙන[/FONT][FONT=&quot] Intel Core i7 Second Genaration Processor [/FONT][FONT=&quot]කියන විදියට.[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]මේකෙන් ඕනෑම එකක්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ඔයාලට ඔයාට වියදම් කරන්න පුළුවන් ගාන අනුව රදා පවතිනවා. මෙතනින්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]අඩුම ගාන[/FONT][FONT=&quot] ( [/FONT][FONT=&quot]මිල ) තියෙන්නේ [/FONT][FONT=&quot]Intel pentium 3 [/FONT][FONT=&quot]එකට. වැඩිම ගාන ( මිල )[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]තියෙන්නේ [/FONT][FONT=&quot]Intel Core i7 [/FONT][FONT=&quot]එකට. ඒ වගේ තමා මේවල [/FONT][FONT=&quot]Speed [/FONT][FONT=&quot]වල පැහැදිලි වෙනසක් තියෙන්නවා. මේකෙන්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]හොඳම ඒක[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]තමා [/FONT][FONT=&quot]Intel Core i7 2nd Genaration Processor [/FONT][FONT=&quot]ඒක.මේ හැම [/FONT][FONT=&quot]Processor [/FONT][FONT=&quot]එකක්ම තියෙන ලැප්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ගන්න තියෙනව දැන් [/FONT][FONT=&quot]Market [/FONT][FONT=&quot]එකේ.කෝකත් ඉතින් සල්ලි තමා.[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot][/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]සමන්න්යෙන්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ඔය [/FONT][FONT=&quot]MS Office Package [/FONT][FONT=&quot]ඒක වගේ පාවිච්චි කරන කෙනෙකුට ඉතින් ඔය[/FONT][FONT=&quot] Core i7 [/FONT][FONT=&quot]එකක්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ගත්ත කියල තේරුමක් නැහැ. මොකද [/FONT][FONT=&quot]MS Office [/FONT][FONT=&quot]කරන කෙනෙකුට අඩුම [/FONT][FONT=&quot]Dual Core [/FONT][FONT=&quot]එකක්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]හොඳම ප්‍රමාණවත්. අනික ගන්න මිලත් අඩුයි සල්ලිත් ඉතුරුයි. ඔන්න ඒක ඉතින්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ඔයාල[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]හිතල ඔය කරන වැඩ ගැන හිතල කැමති [/FONT][FONT=&quot]Processor [/FONT][FONT=&quot]එකක් තියෙන ලැප් එකක් ගන්න[/FONT][FONT=&quot] . [/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]තව[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]විශේෂ දෙයක්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]තියෙනව මේ [/FONT][FONT=&quot]processor [/FONT][FONT=&quot]වල. එකට තමා [/FONT][FONT=&quot]Cache Memory [/FONT][FONT=&quot]කියල කියන්නේ.[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]තව[/FONT][FONT=&quot] L1, L2, L3 [/FONT][FONT=&quot]කියල කියන්නෙත් ඔකටම තමා. මේකත් ගොඩක් වැදගත් ඔය ලැප් එකේ[/FONT][FONT=&quot] Speed [/FONT][FONT=&quot]ඒක ගැන[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]වද වෙනවනම්. මේක තියෙන්නේ අදාල [/FONT][FONT=&quot]processor [/FONT][FONT=&quot]ඒක ඇතුලේ. මේකෙන්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]සැලකියයුතු වෙනසක් ඔයාගේ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ලැප් එකට වෙනවා.[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]අපි දැන් හිතමු ඔය ඔන්න දැන් කඩේට ගිය. ඔන්න හරියන ලැප් දෙකක් තියෙනව.[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]එකක් [/FONT][FONT=&quot]Intel Core i5 2.3 GHz 4 MB L2 Cache . [/FONT][FONT=&quot]අනිත් ඒක තමා [/FONT][FONT=&quot]Intel Core i5 1.9 GHz 8 MB L2 Cache [/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]ඔන්න[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]දෙකම එකම ගාන. මිල එකමයි. ඔය මේකෙන් තොර ගන්න ඕන [/FONT][FONT=&quot]Cache Memory [/FONT][FONT=&quot]වැඩි ඒක.[/FONT][FONT=&quot] Speed [/FONT][FONT=&quot]ඒක ටිකක් අඩු වුන කියල ලොකු වේග වල වෙනසක් දැන්නෙන්නේ නැහැ. නමුත්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]මේකෙන්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]වැඩි [/FONT][FONT=&quot]Cache [/FONT][FONT=&quot]එකක් තියෙන ඒක අනිත් එකට වඩා වේගවත්.[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]වර්තමාන[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]වෙළද පොලේ ටිකක් විශේෂ [/FONT][FONT=&quot]Processor [/FONT][FONT=&quot]වර්ග ටිකක් තියෙන්නවා. ඒවා අනිත්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]සාමාන්‍ය ඒවාට වඩා වෙනස්.මම කියන්නේ දැන් [/FONT][FONT=&quot]Intel Celeron [/FONT][FONT=&quot]සහ [/FONT][FONT=&quot]Intel Atom [/FONT][FONT=&quot]කියන[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ඒවා[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ගැන.[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]මේකෙන්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]මේ [/FONT][FONT=&quot]Intel Celeron [/FONT][FONT=&quot]කියන එකේ වේගය ඉතාමත් අඩුයි. මේක ටිකක් පරණ එකක්. එත්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]තවමත් සමහර කඩවල විකුනනවා. ඔයාලට නම් මම දන්නේ නැහැ. මේ [/FONT][FONT=&quot]Celeron [/FONT][FONT=&quot]එවල වඩා[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]කරන්න[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ගියහම මට නම් එපා වෙනවා. හොඳට බලන්න. [/FONT][FONT=&quot]P4 [/FONT][FONT=&quot]එකකුයි. [/FONT][FONT=&quot]Celeron [/FONT][FONT=&quot]එකකුයි එකම[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]වේගය තමා සදහන්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]කරලා තියෙන්නේ.[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]Intel Pentium 4 3.00 GHz 2048 KB L2 Cache [/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]Intel Celeron 3.00 Ghz 512 KB L2 Cache [/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]මේවල[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]වෙනසක් තියෙන්නේ [/FONT][FONT=&quot]Cache Memory [/FONT][FONT=&quot]වල තමා. එකෙන් වේගයට සැලකිය යුතු වෙනසක්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]වෙනවා. මේ [/FONT][FONT=&quot]Processor [/FONT][FONT=&quot]දෙකෙන් වඩා කරන කොට පැහැදිලි වෙනසක් තියෙන්නවා. මේවගේ[/FONT][FONT=&quot] Processor [/FONT][FONT=&quot]එකක් මොන වැඩකටත් මම නම් අනුමත කරන්න බැරිය. [/FONT][FONT=&quot]Office [/FONT][FONT=&quot]වැඩ වලට නම්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ගැටළුවක්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]නැත. මෙහි මිලෙනුත් වෙනසක් තියෙන්නවා. රුපියල් [/FONT][FONT=&quot]10000 [/FONT][FONT=&quot]විතර[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]වෙනසක් තියෙන්නවා.[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot][/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]අනිත්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ඒක තමා ඔය අලුතින් එන [/FONT][FONT=&quot]Mini Laptop [/FONT][FONT=&quot]වල තියෙන [/FONT][FONT=&quot]Intel Atom [/FONT][FONT=&quot]කියන ඒක. මේ [/FONT][FONT=&quot]Mini Laptop [/FONT][FONT=&quot]කියන එවල [/FONT][FONT=&quot]Screen Size [/FONT][FONT=&quot]එක ටිකක් අඩුයි. ඒ කියන්නේ [/FONT][FONT=&quot]10.4 [/FONT][FONT=&quot]විතර තමා දැනට[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]වැඩිම[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]තියෙන්නේ. මේ ලැප් ඒක හොඳා [/FONT][FONT=&quot]Internet [/FONT][FONT=&quot]යන්න. එකට විතරයි. එකෙන්ම[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]පේනවනේ [/FONT][FONT=&quot]Processor [/FONT][FONT=&quot]එකේ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]විදිය. ගොඩක් [/FONT][FONT=&quot]Speed [/FONT][FONT=&quot]ඒක අඩුයි. එත් [/FONT][FONT=&quot]Celeron [/FONT][FONT=&quot]එක්ක[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]බලනකොට හොඳා.එත් අනිත් ලොකු ලැප් වල[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]තියෙන [/FONT][FONT=&quot]VGA Port, USB Ports, Web Cam, Mic, In Built Speakers, Touch Pad [/FONT][FONT=&quot]තියෙනව. ඔබ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]අන්තර්ජාල කටයතු සඳහා පමණක්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ලැප් එකක් ගන්න හිතක් තියේ නම් මේවගේ ලැප් එකක්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ප්‍රමාණවත්. මෙහි [/FONT][FONT=&quot]Sceen Size [/FONT][FONT=&quot]ඒක කුඩයි වගේ හිතෙනවනම් පිටින් වෙනම [/FONT][FONT=&quot]Monitor [/FONT][FONT=&quot]එකක් ගහ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ගහ ගන්නත්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]පුළුවන්.මෙවැනි පරිගණක වලට ගොඩක්ම භාවිත කරන්නේ [/FONT][FONT=&quot]Windows XP [/FONT][FONT=&quot]මෙහෙයුම්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]පද්දතිය. ගොඩක් පරිගණක වල මෙය විකිණීමේදී [/FONT][FONT=&quot]Install [/FONT][FONT=&quot]කර ඇති අතර සමහර වල[/FONT][FONT=&quot] Windows 7 Starter [/FONT][FONT=&quot]එකක් දෙනවා. තවත් එකක් මෙවැනි එවල [/FONT][FONT=&quot]DVD RW [/FONT][FONT=&quot]එකක් නැහැ.[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ඔබට අවශ්‍ය නම් [/FONT][FONT=&quot]DVD RW [/FONT][FONT=&quot]එකක් වෙනම පිටින් සවි කල හැකි මෙවැනි පරිගනකයක[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]අඩංගු වන්නේ අත්‍යවශ්‍ය කොටස් පමණයි.[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]මෙවැනි පරිගණක වල [/FONT][FONT=&quot]Operating System [/FONT][FONT=&quot]ඒක [ [/FONT][FONT=&quot]Windows XP, Vista, 7, Ubuntu ] [/FONT][FONT=&quot]වගේ එකක්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]එනවනම් එය [/FONT][FONT=&quot]Genuine [/FONT][FONT=&quot]එකක්.එය[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ඔබට අදාල මේල දීගන්න ඉස්තනයෙන් අසා දැන ගන්න[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]පුළුවන්.මෙවැනි පරිගණකයක්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ලංකාවෙන් මීලදී ගැනීමේදී උපරිම මිල වන්නේ රුපියල් [/FONT][FONT=&quot]50000 - 60000 [/FONT][FONT=&quot]අතර[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ගණනක්.මෙය උපරිම මිල වන අතර මීට වඩා මිල වැඩි නම් ඔබව රවටා ගැනීමක් වෙන්න[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]පුළුවන්. නමුත් ගෙවීමේ ක්‍රමයට දෙන විට මෙය අදාල ආයතනය අනුව වෙනස් වෙන්න[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]පුළුවන්.[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]මෙච්චර[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]වෙලා අපි කතා කලේ [/FONT][FONT=&quot]Mini Laptops [/FONT][FONT=&quot]හා [/FONT][FONT=&quot]Processor [/FONT][FONT=&quot]පිලිබන්දවනේ.දැන් බලමු[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]සාමාන්‍ය ලැප්ටොප් ඒ කියන්නේ [/FONT][FONT=&quot]General Use [/FONT][FONT=&quot]වලට ගන්න එකක් ගැන.[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]අපි[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]සමන්නයෙන් ලැප් එකක් ගන්නේ [/FONT][FONT=&quot]Game [/FONT][FONT=&quot]ගහන්න. [/FONT][FONT=&quot]Internet [/FONT][FONT=&quot]යන්න. [/FONT][FONT=&quot]MS Office [/FONT][FONT=&quot]කරන්න.[/FONT][FONT=&quot] Graphic Desinging [/FONT][FONT=&quot]වලටනේ. එක්කෝ සමහර අය නම් [/FONT][FONT=&quot]Torrent , Direct Movie Download [/FONT][FONT=&quot]වලටත්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ලැප් පාවිච්චි කරනවා. එක්කෝ [/FONT][FONT=&quot]Data Backup [/FONT][FONT=&quot]වලට[/FONT][FONT=&quot], Movies [/FONT][FONT=&quot]බලන්න. වගේ ඒවාට නේ.[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]

    [/FONT]

    [FONT=&quot] [/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot][/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]Processor / CPU[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ඒක මොන වගේ වෙන්න ඕනද [/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]ඔයාල[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]හිතයි දැන් අපි උඩ මේක ගැන කතා කල නේද කියල . නැහැ මෙතන කියන්න ඊට වඩා[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]වෙනස් දෙයක් ගැනයි. මේක ඔයාලට වියදම් කරන්න පුළුවන් මිල අනුව වෙනස් වෙනවා[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]කියල මම[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]උඩ කිව්වනේ. ඒ නිසා ඔයාලට ඒ ගැන හිතල එකක් ගන්න අවස්ථාව තියෙනව.[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]සාමාන්‍ය වැඩ වලට[/FONT][FONT=&quot] Core 2 Duo [/FONT][FONT=&quot]එකෙයි[/FONT][FONT=&quot], Core i7 [/FONT][FONT=&quot]එකෙයි වෙනසක් තේරෙන්නේ නැති[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]තරම්. එත් ඔය [/FONT][FONT=&quot]Gaming [/FONT][FONT=&quot]වලට[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]එහෙම කැමති නම්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ලැප් එකක් ගන්නේ [/FONT][FONT=&quot]Games Play [/FONT][FONT=&quot]කරන්නත් එක්ක නම් [/FONT][FONT=&quot]Core i3 [/FONT][FONT=&quot]හෝ ඊට ඉහල[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]මාදිලියක් ගන්න. ඒක හොඳා.මොකද [/FONT][FONT=&quot]Nvidia GeForce 9200 GS Dedicated VGA Card [/FONT][FONT=&quot]එකක් එන[/FONT][FONT=&quot] Core 2 Duo [/FONT][FONT=&quot]ලැප් එකක වැඩ කරන[/FONT][FONT=&quot] Game [/FONT][FONT=&quot]එකක් [/FONT][FONT=&quot], Core i3 Onboard Intel VGA [/FONT][FONT=&quot]ලැප් එකක ඊට[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]වඩා හොඳට වැඩ කරනවා.[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]මොකද ඔය අලුත් [/FONT][FONT=&quot]Core Series [/FONT][FONT=&quot]එකේ [/FONT][FONT=&quot]Processor [/FONT][FONT=&quot]වල වෙනම [/FONT][FONT=&quot]Processor [/FONT][FONT=&quot]එකේම තියෙන[/FONT][FONT=&quot] GPU [/FONT][FONT=&quot]එකක් තියෙනව. එතකොට [/FONT][FONT=&quot]Graphics [/FONT][FONT=&quot]හැසිර වීමේදී [/FONT][FONT=&quot]Core 2 Duo [/FONT][FONT=&quot]එකකට වඩා [/FONT][FONT=&quot]Core i3 [/FONT][FONT=&quot]එකකට ඇති හැකියාව වැඩි වෙනවා. [/FONT][FONT=&quot]Processor [/FONT][FONT=&quot]ඒක විශේෂ වන්නේ [/FONT][FONT=&quot]Graphics [/FONT][FONT=&quot]හා[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]වේගය ගැන[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]බලනකොට පමණි. නමුත් ඔබට හැකියාවක් තිබේ නම් අලුත් මාදිලියක[/FONT][FONT=&quot] Processor [/FONT][FONT=&quot]එකක් ගන්න ඒක[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]හොඳා.[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]Display / Screen[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ඒක මොන වගේද[/FONT][FONT=&quot] ? [/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]මෙයත්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ඔබට අවශ්‍ය වැඩේ අනුව රදා පවතිනවා. මොකද ඔය හැම තැනම යන ලැප් එකත් ඒ තැන[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]වලට රැගෙන යනවා නම් [/FONT][FONT=&quot]Screen Size [/FONT][FONT=&quot]පොඩි එකකට යනවනම් වඩාත් පහසුය. [/FONT][FONT=&quot]14.1 Wide Screen [/FONT][FONT=&quot]වගේ ඉදන් [/FONT][FONT=&quot]20` Size [/FONT][FONT=&quot]වෙනකම් සාමාන්‍ය ලැප් වල [/FONT][FONT=&quot]Screen Size [/FONT][FONT=&quot]ඒක තොර[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ගන්න පුළුවන්. ඔබ[/FONT][FONT=&quot] AutoCAD [/FONT][FONT=&quot]වැනි [/FONT][FONT=&quot]CAD [/FONT][FONT=&quot]වැනි මෘදුකාංග භාවිත කරනවා නම් ලොකු[/FONT][FONT=&quot] Screen Size [/FONT][FONT=&quot]එකකට යෑම ඉතාමත්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]පහසුය. තවද [/FONT][FONT=&quot]Films [/FONT][FONT=&quot]බැලීමට පුරුදු වී සිටින්නේ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]නම් ලොකු [/FONT][FONT=&quot]Screen Size [/FONT][FONT=&quot]එකක් භාවිත කිරීම[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]නුවනට සුදුසුය. අපි හිතමු ![/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ෆිල්ම්ස් බලන්නත් ඕන එත් හැම තැනම අරගෙන යන්නත් ඕන.[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]එහෙම නම් සාමාන්‍ය[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]මට්ටමේ [/FONT][FONT=&quot]Screen Size [/FONT][FONT=&quot]එකක් ගන්න. ඒ කියන්නේ [/FONT][FONT=&quot]15.4 / 15. 6 [/FONT][FONT=&quot]වගේ. එහෙම[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]බැරි නම්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ඔබට අඩු [/FONT][FONT=&quot]Screen Size [/FONT][FONT=&quot]එකක් තෝරාගෙන වෙනම පිටින් සවි කල හැකි [/FONT][FONT=&quot]Monitor [/FONT][FONT=&quot]එකක්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ගැනීම කල හැකිය. එවිට එම [/FONT][FONT=&quot]Monitor [/FONT][FONT=&quot]ඒක ඔබට ලැප්ටොප් පරිගණකයේ [/FONT][FONT=&quot]VGA Port [/FONT][FONT=&quot]එකට[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]සම්බන්ද කල[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]හැකිය.[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot][/FONT]
    png;base64,iVBORw0KGgoAAAANSUhEUgAAABAAAAAQCAYAAAAf8%2F9hAAAB30lEQVQ4EZVTSy8DURT%2BZjpm6GhL0pKQphYeCZF4hIVEWLDowsaCxMJC8AP8AMI%2FsBQWFhKPxMpGbIgFK6vWe0WoRVOPPihth3vmTm%2FTUuEs7r3zzfnO950zdySw6Nz6%2FKT9v3EyIknSX8idHiZSBRzcA1fP%2BTK%2FFiDiXBdQo%2BdI%2Fp00wklFALI4FRxm2oCl%2FnwypXS7E8gYGZH9YwFSHWvgOUehd0zsPYJ2CqcqI5lK8pdszXmxICIP1fGHueMXLAcS0BQNTW4bemqAu1gGhmElsy2vAKkWkl12F3RNR2UpJwUjKSisYDZEC44SYKqFw2SXlLNkQvuZ%2Bn3cwFkkzYppkCWeKwqQMhWhWAly26RMQV%2BhsQLYvXmHqqgwIMOwbo5ooa%2FWzDUXFxuUXmp5ZgjNhWLjIg67Wo50sRnwNGC%2Bx4mnwxQ%2BmMp0M7tEHjY8Zv%2BU9V%2FtUmG5N9OFg1CCJxJKn2p1IDcowm6jbHiygnaPzXRw%2FgRQF2IG69dAlCSLhNehYKpVx2Iv4PcBUuEQ6Y5P7mdMm1Qj%2BmFg8%2BoVg9thE%2FM6bBiu1zC%2B94a1ixSyv5%2B0cDmaJxtP6jh%2FaADtii0Nt%2BMR3sqQwJxlMXT4AswBp5lGCosU6eIbPNu0KX0BMmqe8Db%2Bbr8AAAAASUVORK5CYII%3D
     

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    [FONT=&quot]වර්තමානයේ[/FONT][FONT=&quot]ලැප්ටොප් වල භාවිත වන්නේ [/FONT][FONT=&quot]LED Screen [/FONT][FONT=&quot]එකක් වන අතර [/FONT][FONT=&quot]LCD Screen [/FONT][FONT=&quot]සමග[/FONT][FONT=&quot]සසද්දි[/FONT][FONT=&quot]එය බොහෝ සෙයින් හැම අතින්ම ඉදිරියෙන් සිටි. එම නිසා [/FONT][FONT=&quot]LED Screen [/FONT][FONT=&quot]එකකට යෑම[/FONT][FONT=&quot]වඩාත්ම සුදුසුය. ගුණාත්මක භව[/FONT][FONT=&quot], battery [/FONT][FONT=&quot]සුරැකීම ඇති එය ඉදිරියෙන් සිටි. [/FONT][FONT=&quot]LCD [/FONT][FONT=&quot]තිර හා[/FONT][FONT=&quot]සසදද්දී [/FONT][FONT=&quot]LED [/FONT][FONT=&quot]තිර වල [/FONT][FONT=&quot]Brightness [/FONT][FONT=&quot]ඉතාමත් හොඳ තත්වයක පවතී.එම නිසා[/FONT][FONT=&quot]හැකි තරම් [/FONT][FONT=&quot]LED Screen [/FONT][FONT=&quot]එකක් ගැනීම නුවනට හුරුය.[/FONT]

    [FONT=&quot]VGA Onboard [/FONT][FONT=&quot]ද[/FONT][FONT=&quot]?[/FONT][FONT=&quot]Dedicated VG[/FONT][FONT=&quot]A [/FONT][FONT=&quot]ද[/FONT][FONT=&quot]?[/FONT]

    [FONT=&quot]Onboard VGA [/FONT][FONT=&quot]හා [/FONT][FONT=&quot]Dedicated VGA [/FONT][FONT=&quot]යනුවෙන් ලැප් වලට [/FONT][FONT=&quot]VGA [/FONT][FONT=&quot]බෙදා දක්වන්නට පුළුවන.[/FONT][FONT=&quot] Dedicated VGA [/FONT][FONT=&quot]ඒක [/FONT][FONT=&quot]Desktop [/FONT][FONT=&quot]පරිගනකයක [/FONT][FONT=&quot]Separate VGA [/FONT][FONT=&quot]එකට සමාන කරන්නට පුළුවන.[/FONT][FONT=&quot] Onboard VGA [/FONT][FONT=&quot]සුදුසු වන්නේ [/FONT][FONT=&quot]Word Processing, Internet [/FONT][FONT=&quot]එහෙම යනවා නම් තමා.[/FONT][FONT=&quot]ඔය [/FONT][FONT=&quot]Gaming, Graphics Desinging [/FONT][FONT=&quot]වගේ කරනවානම් ඉතින් [/FONT][FONT=&quot]Dedicated VGA [/FONT][FONT=&quot]එකකට[/FONT][FONT=&quot]යනවා නම් හොඳා. [/FONT][FONT=&quot]Onboard VGA [/FONT][FONT=&quot]හා සසද්දි [/FONT][FONT=&quot]Dedicated VGA [/FONT][FONT=&quot]වල සුපැහැදිලි වෙනසක්[/FONT][FONT=&quot]ඇත. නමුත් මිල වැඩිය. වෙනම[/FONT][FONT=&quot] Dedicated VGA [/FONT][FONT=&quot]එකක් එනවා නම් එය [/FONT][FONT=&quot]NVidia [/FONT][FONT=&quot]හෝ [/FONT][FONT=&quot]ATI Card [/FONT][FONT=&quot]එකක් වේ. එය [/FONT][FONT=&quot]Nvidia [/FONT][FONT=&quot]නම්[/FONT][FONT=&quot] Graphics by Nvidia [/FONT][FONT=&quot]යනුවෙන්ස්ටිකරයක් ද[/FONT][FONT=&quot] ATI [/FONT][FONT=&quot]නම් අදාල ලාංජනය ස්ටිකරයක් වශයනේ ලැප්[/FONT][FONT=&quot]එකේ මතුපිට අලව ඇත. එසේ අලව[/FONT][FONT=&quot]නැත්තම් බොහෝ විට එය [/FONT][FONT=&quot]Onboard [/FONT][FONT=&quot]ය. නමුත් සමහර මාදිලි වල[/FONT][FONT=&quot] ATI [/FONT][FONT=&quot]වල විශේෂයෙන්ම[/FONT][FONT=&quot]එහෙම අලව නැතත් [/FONT][FONT=&quot]Dedicated VGA [/FONT][FONT=&quot]එකක් පැමිනෙයි. එය නිවැරදිව අදාල[/FONT][FONT=&quot]සමාගමෙන්[/FONT][FONT=&quot]දැන ගත හැකි අතර ඔබට අදාල මාදිලියේ ආයතනයට අදාල [/FONT][FONT=&quot]Web [/FONT][FONT=&quot]අඩවියෙන් එම පරිගණකය[/FONT][FONT=&quot]පිළිබඳව දැනගත හැක. ලැප් වලට [/FONT][FONT=&quot]Separate VGA [/FONT][FONT=&quot]කියන වදන භාවිත නොකරන අතර ඒ[/FONT][FONT=&quot]වෙනුවට භාවිත[/FONT][FONT=&quot]කරන්නේ [/FONT][FONT=&quot]Dedicated [/FONT][FONT=&quot]යන වදනයි. එය වෙනම [/FONT][FONT=&quot]Chip [/FONT][FONT=&quot]එකක් විදියට[/FONT][FONT=&quot] Motherboard [/FONT][FONT=&quot]ඒක තුල පාස්සා[/FONT][FONT=&quot]ඇත. නමුත් එය [/FONT][FONT=&quot]Onboard [/FONT][FONT=&quot]නොවේ. ලැප් වල [/FONT][FONT=&quot]Onboard VGA [/FONT][FONT=&quot]එන්නේ [/FONT][FONT=&quot]Motherboard [/FONT][FONT=&quot]ඒක තුලම වන අතර[/FONT][FONT=&quot]වෙනම සොයා ගැනීමට නොහැක.[/FONT]


    [FONT=&quot]Sound[/FONT][FONT=&quot]කොහොමද [/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]Onboard[/FONT][FONT=&quot]ද [/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]Separate[/FONT][FONT=&quot]ද [/FONT][FONT=&quot]? [/FONT]

    [FONT=&quot]දැන්[/FONT][FONT=&quot]ගොඩක් ලැප් වල එන්නේ [/FONT][FONT=&quot]Onboard Sound Card [/FONT][FONT=&quot]එකක්. ඒ කියන්නේ [/FONT][FONT=&quot]Realtek, IDT, VIA [/FONT][FONT=&quot]වගේ ඒවා තමා එන්නේ. ගොඩක් වෙලාවට [/FONT][FONT=&quot]7.1 Sound Card [/FONT][FONT=&quot]එකක් එන්නේ[/FONT][FONT=&quot]කාලතුරකින්. ගොඩක්[/FONT][FONT=&quot]වෙලාවට [/FONT][FONT=&quot]2.1 [/FONT][FONT=&quot]හා [/FONT][FONT=&quot]4.1 [/FONT][FONT=&quot]වගේ තමා එන්නේ. ඉතින් දැන් ඔය [/FONT][FONT=&quot]Sound [/FONT][FONT=&quot]එහෙම හොයන අය ඉන්නවා නම් ඒ[/FONT][FONT=&quot]ගොල්ලන්ට වෙනම [/FONT][FONT=&quot]Separate Sound Card [/FONT][FONT=&quot]එකක් ගහ[/FONT][FONT=&quot]ගන්න පුළුවන්. සමන්නයෙන් ලංකාවේ නම්[/FONT][FONT=&quot]ඉතින් අඩුයි . එත් කැමති නම් [/FONT][FONT=&quot]Ebay [/FONT][FONT=&quot]එකෙන් [/FONT][FONT=&quot]12000 [/FONT][FONT=&quot]විතර [/FONT][FONT=&quot]Creative X-Fi 7.1 Sound Card [/FONT][FONT=&quot]එකක් ගන්න පුළුවන්.[/FONT][FONT=&quot]නැත්තම් [/FONT][FONT=&quot]EPSI [/FONT][FONT=&quot]වගේ එකකින් ගන්න පුළුවන්. හැබැයි මේ [/FONT][FONT=&quot]Card [/FONT][FONT=&quot]එන්නේ[/FONT][FONT=&quot] PCMCIA [/FONT][FONT=&quot]විදියට. එකට නම් ඉතින් ඔයාගේ ලැප් එකේ [/FONT][FONT=&quot]PCMCIA Card [/FONT][FONT=&quot]එකක් තියෙන්න ඕන. දැන්[/FONT][FONT=&quot]නම් [/FONT][FONT=&quot]USB [/FONT][FONT=&quot]තිබ්බට [/FONT][FONT=&quot]Onboard [/FONT][FONT=&quot]තරම්වත් හොඳ [/FONT][FONT=&quot]Sound USB [/FONT][FONT=&quot]වලින් ගන්න පුලුවන්ද කියන ඒක[/FONT][FONT=&quot]සැකයි.[/FONT][FONT=&quot] Desktop [/FONT][FONT=&quot]පරිගණක වගේ නෙමේ...........[/FONT][FONT=&quot]Onboard Card [/FONT][FONT=&quot]එකයි.......[/FONT][FONT=&quot]Separate Card [/FONT][FONT=&quot]එකයි[/FONT][FONT=&quot]දෙකම එකපාර පාවිච්චි කරන්න පුළුවන්.[/FONT]


    [FONT=&quot]Hard Disk[/FONT][FONT=&quot]ද [/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]Soild State Drives[/FONT][FONT=&quot]ද [/FONT][FONT=&quot]? [/FONT]

    [FONT=&quot]දැන්[/FONT][FONT=&quot]ඔයාල ගොඩක් ඉල්ලන එකක් තමා මේ [/FONT][FONT=&quot]Hard Disk [/FONT][FONT=&quot]ඒක. එකේ [/FONT][FONT=&quot]Size [/FONT][FONT=&quot]ඒක වැඩි වෙන තරමට[/FONT][FONT=&quot]හොඳ......මොකද ඕන කුණු ගොඩක් දාන්න පුළුවන් නේ. නැද්ද [/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]දැන් නම් ගොඩක්[/FONT][FONT=&quot]ලැප් වල [/FONT][FONT=&quot]320 GB, 500 GB, 750 GB, 1000 GB [/FONT][FONT=&quot]වගේ එනවා. මේවල වැඩි එකක් තොර[/FONT][FONT=&quot]ගන්න තරමට දාන්න පුළුවන්[/FONT][FONT=&quot] Data [/FONT][FONT=&quot]ප්‍රමාණය වැඩි. මේවල [/FONT][FONT=&quot]5400 RPM [ Round per Minute ] , 7200 RPM [/FONT][FONT=&quot]කියල එකක්[/FONT][FONT=&quot]තියෙනව. [/FONT][FONT=&quot]RPM [/FONT][FONT=&quot]ඒක කියන්නේ [/FONT][FONT=&quot]Hard Disk [/FONT][FONT=&quot]එකේ[/FONT][FONT=&quot]තියෙන තැටි විනාඩියකට කැරකෙවෙන ගාන. මේ[/FONT][FONT=&quot]කැරකෙවෙන ගාන වැඩි වෙන තරමට වේගය[/FONT][FONT=&quot]වැඩි. නමුත් [/FONT][FONT=&quot]Battery [/FONT][FONT=&quot]වල බලය සුරැකීම සඳහා ගොඩක්[/FONT][FONT=&quot]ලැප් වල [/FONT][FONT=&quot]5400 RPM [/FONT][FONT=&quot]එකක් තමා[/FONT][FONT=&quot]එන්නේ. එහෙම කියල ලොකු අවුලක් නැහැ. අලුත්ම [/FONT][FONT=&quot]Processor [/FONT][FONT=&quot]එන[/FONT][FONT=&quot]ලැප් වල නම්[/FONT][FONT=&quot] 7200 RPM [/FONT][FONT=&quot]එකක් තියෙන[/FONT][FONT=&quot] Hard Disk [/FONT][FONT=&quot]පැමිණේ.[/FONT]



    [FONT=&quot]දැන්[/FONT][FONT=&quot]මම කියන්න මේ සඳහා ඇති අලුත්ම [/FONT][FONT=&quot]Technology [/FONT][FONT=&quot]ඒක ගැන....ඒක තමා [/FONT][FONT=&quot]SSD [/FONT][FONT=&quot]කියල[/FONT][FONT=&quot]කියන්නේ. මේ තාක්ෂනය අලුත් නිසා තවම [/FONT][FONT=&quot]1 TB, 500 GB [/FONT][FONT=&quot]වගේ ඒවා අඩුයි. මෙහි [/FONT][FONT=&quot]Data Store [/FONT][FONT=&quot]කරන්න [/FONT][FONT=&quot]Hard Disk [/FONT][FONT=&quot]වල වගේ යොදාගන්නේ තැටි නෙමේ. මේ වල යොදාගන්නේ[/FONT][FONT=&quot] Flash Chips. [/FONT][FONT=&quot]ඒ[/FONT][FONT=&quot]කියන්නේ [/FONT][FONT=&quot]Pen [/FONT][FONT=&quot]වගේ තමා. මේවා බිම වැටුනට කිසිම හානියක්[/FONT][FONT=&quot]වෙන්නේ නැහැ. [/FONT][FONT=&quot]HDD [/FONT][FONT=&quot]වල නම් බිම[/FONT][FONT=&quot]වැටුනොත් ඉතින් අයෙ වඩා කරයිද කියල නම්[/FONT][FONT=&quot]විශ්වාස කරන්න බැහැ. නමුත් මේවා නම් අවුලක්[/FONT][FONT=&quot]නැහැ. ඒවගේ ම තමා [/FONT][FONT=&quot]Speed [/FONT][FONT=&quot]ඒක.[/FONT][FONT=&quot]අයෙ කියන්න දෙයක් නැහැ. [/FONT][FONT=&quot]SSD [/FONT][FONT=&quot]එක්ක බලද්දී [/FONT][FONT=&quot]HDD [/FONT][FONT=&quot]වල [/FONT][FONT=&quot]Speed [/FONT][FONT=&quot]ඒක ගොඩක් අඩුයි.[/FONT][FONT=&quot]සමන්නයෙන් අලුත්ම [/FONT][FONT=&quot]Macbook Air [/FONT][FONT=&quot]වල වගේ එන්නේ මේවා තමා. මොකද මේකේ[/FONT][FONT=&quot] Speed [/FONT][FONT=&quot]ඒක[/FONT][FONT=&quot]හිත ගන්න බැරි තරම්. අවුල තියෙන්නේ [/FONT][FONT=&quot]Storage [/FONT][FONT=&quot]ගොඩක් නැති ඒක. සමන්නයෙන්[/FONT][FONT=&quot] Windows 7 Boot [/FONT][FONT=&quot]වෙන්න [/FONT][FONT=&quot]Core 2 Duo [/FONT][FONT=&quot]එකක යන්නේ තප්පර [/FONT][FONT=&quot]5 [/FONT][FONT=&quot]ක් විතර. මම කියන්නේ[/FONT][FONT=&quot]මගේ[/FONT][FONT=&quot]අත්දැකීමෙන්. අනික මේවා වල [/FONT][FONT=&quot]Power [/FONT][FONT=&quot]ගන්නෙත් ඉතාමත් අඩුවෙන්. මගේ [/FONT][FONT=&quot]Core 2 Duo [/FONT][FONT=&quot]ලැප් එකත්[/FONT][FONT=&quot]එක්ක බලනකොට [/FONT][FONT=&quot]Core i5 [/FONT][FONT=&quot]ඒක මොකක්ද කියල හිතෙනවා. ඒක මමම ටෙස්ට්[/FONT][FONT=&quot]කරපු එකක්. හැබැයි මේකේ[/FONT][FONT=&quot] 32 GB [/FONT][FONT=&quot]වගේ එකක් රුපියල් [/FONT][FONT=&quot]30000 [/FONT][FONT=&quot]විතර වෙනවා. කමක්[/FONT][FONT=&quot]නැහැ.......මම නම් කියන්නේ එහෙම[/FONT][FONT=&quot]එකක් ගහන ඒක කිසිම පාඩුවක් නෙමේ. අනික[/FONT][FONT=&quot]ඔයාට [/FONT][FONT=&quot]Storage [/FONT][FONT=&quot]එකයි [/FONT][FONT=&quot]Speed [/FONT][FONT=&quot]එකයි දෙකම ඕන නම්[/FONT][FONT=&quot]ඉතින් [/FONT][FONT=&quot]Hybird [/FONT][FONT=&quot]විදියට වැඩ කරන[/FONT][FONT=&quot]ලැප් එකක් හරි. [/FONT][FONT=&quot]HDD [/FONT][FONT=&quot]එකක් ගන්න වෙනවා. ඒ කියන්නේ [/FONT][FONT=&quot]Hard Disk [/FONT][FONT=&quot]දෙකක් ගහන්න[/FONT][FONT=&quot]පුළුවන් එකක්. එතකොට [/FONT][FONT=&quot]Windows \ Ubuntu [/FONT][FONT=&quot]හරි දාන්න [/FONT][FONT=&quot]SSD [/FONT][FONT=&quot]එකයි....ඔය[/FONT][FONT=&quot]සින්දු[/FONT][FONT=&quot]ෆිල්ම්ස් [/FONT][FONT=&quot]Data [/FONT][FONT=&quot]දාන්න [/FONT][FONT=&quot]HDD [/FONT][FONT=&quot]එකයි.මේ වගේ ලැප් නම් ටිකක් අඩුයි හැබැයි ඕන නම්[/FONT][FONT=&quot]අදාල [/FONT][FONT=&quot]Company [/FONT][FONT=&quot]එකෙන් ගන්න පුළුවන්.[/FONT]
    [FONT=&quot]ඔන්න මම කියන්නම් මම ඉස්සෙලා කිව්ව[/FONT][FONT=&quot], Core 2 Duo [/FONT][FONT=&quot]එකෙයි[/FONT][FONT=&quot], Core i5 [/FONT][FONT=&quot]එකෙයි වෙනස[/FONT][FONT=&quot]හොයන්න බැරි හේතුව....හේතුව තමා [/FONT][FONT=&quot]HDD [/FONT][FONT=&quot]භාවිතා කිරීම.[/FONT]

    [FONT=&quot]දැන්[/FONT][FONT=&quot]අපි [/FONT][FONT=&quot]Core i7 [/FONT][FONT=&quot]එකක් අරගෙන ඔන්න [/FONT][FONT=&quot]1 TB HDD [/FONT][FONT=&quot]එකකුත් ගහනවා. ඔන්න ඊට පස්සේ වැඩ[/FONT][FONT=&quot]කරනවා. නමුත් හරි [/FONT][FONT=&quot]Core 2 Duo [/FONT][FONT=&quot]එකක් එක්ක බලනකොට වෙනසක් නැහැ. එහෙම වෙන්න[/FONT][FONT=&quot]බැහැනේ [/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]නේද [/FONT][FONT=&quot]? [/FONT]

    [FONT=&quot]හරි[/FONT][FONT=&quot]දැන් බලමු මොකක්ද හේතුව කියල [/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]සමන්නයෙන් පරිගනකයක වේගවත්ම කොටස තමා[/FONT][FONT=&quot] Processor [/FONT][FONT=&quot]ඒක. දෙවනියට [/FONT][FONT=&quot]RAM [/FONT][FONT=&quot]ඒක. තුන්වෙනියට තමා [/FONT][FONT=&quot]Pen Drives [/FONT][FONT=&quot]හෙවත් [/FONT][FONT=&quot]Flash Disks. [/FONT][FONT=&quot]පරිගණකයේ [/FONT][FONT=&quot]Processor [/FONT][FONT=&quot]එකෙන් [/FONT][FONT=&quot]Data [/FONT][FONT=&quot]ඉල්ලුවහම [/FONT][FONT=&quot]RAM [/FONT][FONT=&quot]එකෙන් [/FONT][FONT=&quot]Data [/FONT][FONT=&quot]දෙයි. [/FONT][FONT=&quot]RAM [/FONT][FONT=&quot]එකට [/FONT][FONT=&quot]Data [/FONT][FONT=&quot]දෙන්නේ[/FONT][FONT=&quot] HDD [/FONT][FONT=&quot]එකෙනි. නමුත් [/FONT][FONT=&quot]RAM [/FONT][FONT=&quot]ඒක තරම් වේගවත් නැත. එහිදී එක්තරා[/FONT][FONT=&quot]පරක්කුවක් ඇත.එම පරක්කුව[/FONT][FONT=&quot] Flash Chips [/FONT][FONT=&quot]විසින් මග හැර තිබෙන්නේ [/FONT][FONT=&quot]RAM [/FONT][FONT=&quot]වල [/FONT][FONT=&quot]Data [/FONT][FONT=&quot]තබා ගැනීමට භාවිත කරන [/FONT][FONT=&quot]Chips [/FONT][FONT=&quot]යොදා[/FONT][FONT=&quot]ගැනීමෙනි.[/FONT][FONT=&quot]HDD [/FONT][FONT=&quot]වලටද [/FONT][FONT=&quot]Flash Chips [/FONT][FONT=&quot]යොදා ගත[/FONT][FONT=&quot]විට එම පරක්කුව මග හැර තිබෙන බැවින් එහිදී[/FONT][FONT=&quot]කිසිම ආකාරයේ [/FONT][FONT=&quot]Delay [/FONT][FONT=&quot]එකකට ඉඩ[/FONT][FONT=&quot]නැත.[/FONT]



    [FONT=&quot]RAM [ Main Memory ][/FONT][FONT=&quot]මොන වගේද [/FONT][FONT=&quot]?[/FONT]

    [FONT=&quot]දැන්[/FONT][FONT=&quot]අපි කතා කරන්නේ වැඩ ගත්ම කොටසක් ගැන.මේක නම් වැඩි වෙන තරමට හොඳා.සමන්නයෙන්[/FONT][FONT=&quot]ලැප් එකක [/FONT][FONT=&quot]2 GB, 4 GB [/FONT][FONT=&quot]වගේ [/FONT][FONT=&quot]RAM [/FONT][FONT=&quot]එකක් තියෙන්නේ. කැමති නම් ඔයාට [/FONT][FONT=&quot]8 GB [/FONT][FONT=&quot]හෝ [/FONT][FONT=&quot]16 GB [/FONT][FONT=&quot]දක්වා[/FONT][FONT=&quot]මෙය වැඩි කරගන්න පුළුවන්. ඒ ප්‍රමාණය ඔයාගේ ලැප් ඒක අනුව වෙනස්[/FONT][FONT=&quot]වෙනවා. මේ ලැප් වල[/FONT][FONT=&quot]ගොඩක් භාවිත වන්නේ [/FONT][FONT=&quot]DIMM [/FONT][FONT=&quot]වගේ [/FONT][FONT=&quot]Memory Interface [/FONT][FONT=&quot]ය. තවද[/FONT][FONT=&quot]මෙහි [/FONT][FONT=&quot]RAM Ports [/FONT][FONT=&quot]දෙකක් ඇති අතර[/FONT][FONT=&quot] 2 GB [/FONT][FONT=&quot]නම් [/FONT][FONT=&quot]1 GB [/FONT][FONT=&quot]කාර්ඩ්[/FONT][FONT=&quot]දෙකක් හෝ තනි [/FONT][FONT=&quot]2 GB Card [/FONT][FONT=&quot]එකක්ද [/FONT][FONT=&quot], 4 GB [/FONT][FONT=&quot]නම් [/FONT][FONT=&quot]2 GB Card [/FONT][FONT=&quot]දෙකක් ද[/FONT][FONT=&quot] , [/FONT][FONT=&quot]හෝ තනි [/FONT][FONT=&quot]4 GB Card [/FONT][FONT=&quot]එකක් වශයෙන්ද[/FONT][FONT=&quot]පවතී. සල්ලි තියෙ නම් මේවා වැඩි වෙන තරමට හොඳය.[/FONT][FONT=&quot]වර්තමානයේ ලැප් වල [/FONT][FONT=&quot]DDR 3 [/FONT][FONT=&quot]වර්ගයේ [/FONT][FONT=&quot]Memory Module [/FONT][FONT=&quot]භාවිත වේ.[/FONT]

    [FONT=&quot]Battery[/FONT][FONT=&quot]ගැන කොහොමද [/FONT][FONT=&quot]? [/FONT]

    [FONT=&quot]මේක[/FONT][FONT=&quot]තමා ලැප් එකක වැදගත්ම ඒක. [/FONT][FONT=&quot]Battery. [/FONT][FONT=&quot]මේක ආරක්ෂා කරගන්න ඒක තමා අපිට ඕනෑම[/FONT][FONT=&quot]ඒක.[/FONT][FONT=&quot]ඒක ඒක ලැප් වල මේවට ඒක ඒක තාක්ෂණ භාවිත කරනවා නිර්මාණය කරන්න. ඒ[/FONT][FONT=&quot]කියන්නේ [/FONT][FONT=&quot]Ni-MH [/FONT][FONT=&quot]හා[/FONT][FONT=&quot] Li-on [/FONT][FONT=&quot]වගේ විදියට. මේවල [/FONT][FONT=&quot]Battery Hours Li-oN [/FONT][FONT=&quot]වල වැඩි.[/FONT][FONT=&quot]සමන්නයෙන් [/FONT][FONT=&quot]6 Cell / 8 Cell / 12 Cell [/FONT][FONT=&quot]විදියට මේවල ධාරිතා ප්‍රමාණයන්ගෙන්[/FONT][FONT=&quot]මේවා ගන්න පුළුවන්. ඔය ලැප් එකක් ගන්න[/FONT][FONT=&quot]කොට නම් එන්නේ සමන්නයෙන් [/FONT][FONT=&quot]6 Cell [/FONT][FONT=&quot]එකක්. නමුත් අවශ්‍ය නම් අදාල ආයතනයට කියල [/FONT][FONT=&quot]12 Cell [/FONT][FONT=&quot]එකක් ගන්න පුළුවන්. [/FONT][FONT=&quot]6 Cell Battery [/FONT][FONT=&quot]එකකින් [/FONT][FONT=&quot]4 Hours [/FONT][FONT=&quot]විතර [/FONT][FONT=&quot]LED Screen [/FONT][FONT=&quot]එකක් තියෙන ලැප්[/FONT][FONT=&quot]එකකින්[/FONT][FONT=&quot]භාවිත කරන්න පුළුවන්. [/FONT][FONT=&quot]12 Cell [/FONT][FONT=&quot]නම් [/FONT][FONT=&quot]8 Hours [/FONT][FONT=&quot]විතර පුළුවන්. දැනට වැඩිම[/FONT][FONT=&quot] battery [/FONT][FONT=&quot]ප්‍රමාණයක් තියෙන්නේ [/FONT][FONT=&quot]Apple [/FONT][FONT=&quot]ලැප් වල. එහි [/FONT][FONT=&quot]10 Hours [/FONT][FONT=&quot]පමණ [/FONT][FONT=&quot]8 Cell [/FONT][FONT=&quot]එකකින් භාවිත කරන්නට[/FONT][FONT=&quot]පුළුවන.[/FONT]
    [FONT=&quot]
    [/FONT][FONT=&quot]WebCam / Mic [/FONT][FONT=&quot]ගැන[/FONT][FONT=&quot] ?[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]දන්නවනේ හැමෝම[/FONT][FONT=&quot]වෙබ් කැම් දන්නවනේ. මේවා ඉතින් අලුතින් එන හැම ලැප් එකකකම එනවා. ඒ වගේම තමා[/FONT][FONT=&quot]ගොඩක් ලැප් වල එක [/FONT][FONT=&quot]Mic [/FONT][FONT=&quot]එකක් හෝ දෙකක් එනවා. ගොඩක් වෙලවට [/FONT][FONT=&quot]TouchPad [/FONT][FONT=&quot]එක ගාව හෝ[/FONT][FONT=&quot] WebCam [/FONT][FONT=&quot]එක ගාව තමා එන්නේ මේවා[/FONT]


    [FONT=&quot]දැන්[/FONT][FONT=&quot]අපි ලැප් වල ඇති ගොඩක් [/FONT][FONT=&quot]Option [/FONT][FONT=&quot]ගැන කතා කරලා අවසානයි. දැන් මම කියන්න යන්නේ[/FONT][FONT=&quot]සමන්නයෙන් බොහෝ ලැප් වල නැති සුවිශේෂී ගුණාංග කීපයක් ගැන.[/FONT]

    [FONT=&quot]Backlit Keyboard [/FONT]

    [FONT=&quot]මෙම[/FONT][FONT=&quot]පහසුකම ලැබෙන්නේ ඔබට [/FONT][FONT=&quot]Keyboard [/FONT][FONT=&quot]එකටය. [/FONT][FONT=&quot]Keyboard [/FONT][FONT=&quot]එකේ ඇති [/FONT][FONT=&quot]Key [/FONT][FONT=&quot]වලින් දිස්නයක්[/FONT][FONT=&quot]විහිදෙන අතර රාත්‍රී කාලයේදී එය මහත්සේ ප්‍රයෝජනවත්ය. මෙම පහසුකම ඇතුලත්[/FONT][FONT=&quot]කර[/FONT][FONT=&quot]තිබෙන්නේ සුවිශේෂී ලැප් වල පමණි.[/FONT]



    [FONT=&quot]Numeric Keypad [/FONT]

    [FONT=&quot]බොහෝ[/FONT][FONT=&quot]ලැප් වල [/FONT][FONT=&quot]Numeric Pad [/FONT][FONT=&quot]එකක් නැත. බොහෝ [/FONT][FONT=&quot]Wide Screen [/FONT][FONT=&quot]ඇති ලැප් වල මෙය අඩංගු වන[/FONT][FONT=&quot]අතර [/FONT][FONT=&quot]14.1 [/FONT][FONT=&quot]හෝ [/FONT][FONT=&quot]15.4 [/FONT][FONT=&quot]වැනි [/FONT][FONT=&quot]Screen [/FONT][FONT=&quot]සහිත ලැප් වල මෙය අඩංගු නොවේ.
    [/FONT]
    [FONT=&quot]

    [/FONT]
    png;base64,iVBORw0KGgoAAAANSUhEUgAAABAAAAAQCAYAAAAf8%2F9hAAAB30lEQVQ4EZVTSy8DURT%2BZjpm6GhL0pKQphYeCZF4hIVEWLDowsaCxMJC8AP8AMI%2FsBQWFhKPxMpGbIgFK6vWe0WoRVOPPihth3vmTm%2FTUuEs7r3zzfnO950zdySw6Nz6%2FKT9v3EyIknSX8idHiZSBRzcA1fP%2BTK%2FFiDiXBdQo%2BdI%2Fp00wklFALI4FRxm2oCl%2FnwypXS7E8gYGZH9YwFSHWvgOUehd0zsPYJ2CqcqI5lK8pdszXmxICIP1fGHueMXLAcS0BQNTW4bemqAu1gGhmElsy2vAKkWkl12F3RNR2UpJwUjKSisYDZEC44SYKqFw2SXlLNkQvuZ%2Bn3cwFkkzYppkCWeKwqQMhWhWAly26RMQV%2BhsQLYvXmHqqgwIMOwbo5ooa%2FWzDUXFxuUXmp5ZgjNhWLjIg67Wo50sRnwNGC%2Bx4mnwxQ%2BmMp0M7tEHjY8Zv%2BU9V%2FtUmG5N9OFg1CCJxJKn2p1IDcowm6jbHiygnaPzXRw%2FgRQF2IG69dAlCSLhNehYKpVx2Iv4PcBUuEQ6Y5P7mdMm1Qj%2BmFg8%2BoVg9thE%2FM6bBiu1zC%2B94a1ixSyv5%2B0cDmaJxtP6jh%2FaADtii0Nt%2BMR3sqQwJxlMXT4AswBp5lGCosU6eIbPNu0KX0BMmqe8Db%2Bbr8AAAAASUVORK5CYII%3D
     

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    [FONT=&quot]Remote Control[/FONT]

    [FONT=&quot]මෙම[/FONT][FONT=&quot] Remote Control [/FONT][FONT=&quot]බොහෝ ලැප් වල අඩංගු නොවේ. [/FONT][FONT=&quot]Multi Media / Media Center [/FONT][FONT=&quot]ගණයට[/FONT][FONT=&quot]වැටෙන ලැප් වල ඇත. මෙයින් ලැප් ඒක [/FONT][FONT=&quot]On / Off , Multi Media Keys [/FONT][FONT=&quot]සහ තවත්[/FONT][FONT=&quot]දේ අඩංගු[/FONT][FONT=&quot]වේ. මෙය ලැප් එකතුලම රැදවිය හැකි අතර මෙය කුඩා [/FONT][FONT=&quot]Battery [/FONT][FONT=&quot]එකකින් පන[/FONT][FONT=&quot]ගන්වනු ලබයි.ඒ කියන්නේ අර ඔයාල [/FONT][FONT=&quot]CMOS Battery [/FONT][FONT=&quot]එක කියන්නේ. අන්න ඒවගේ එකකින්[/FONT][FONT=&quot]තමා මේක වැඩ කරන්නේ[/FONT]


    [FONT=&quot]HSPA Modems [ 3G Module / SIM ] [/FONT]

    [FONT=&quot]මෙය[/FONT][FONT=&quot]බොහෝ ලැප් වල [/FONT][FONT=&quot]Optional Reuirement [/FONT][FONT=&quot]එකක් ලෙස පවතී. මෙයින් [/FONT][FONT=&quot]Dongle [/FONT][FONT=&quot]එකක්[/FONT][FONT=&quot]පාවිචිචි කිරීමකින් තොරව අන්තර්ජාලයට පිවිසිය හැකිය. පරිගණකයේම ඇති [/FONT][FONT=&quot]3G Module [/FONT][FONT=&quot]එකකින් එම කාර්ය කර ගත හැක. මේවාහි බොහෝ විට [/FONT][FONT=&quot]7.2 mbps [/FONT][FONT=&quot]වේගයන්ගෙන්[/FONT][FONT=&quot]අන්තර්ජාලයට[/FONT][FONT=&quot]පිවිසිය හැක.මිල ටිකක් වැඩි වන අතර අදාල ආයතනයෙන් විමසා[/FONT][FONT=&quot]දැනගෙන මෙම පහසුකම ඇති ලැප් එකක් මිලදී ගැනීමට පුළුවන.[/FONT]



    [FONT=&quot]Multi Touch Touch Pad[/FONT]

    [FONT=&quot]Apple [/FONT][FONT=&quot]පරිගණක වල අඩංගු වන මෙම ක්‍රමයෙන් එකපාර ඇඟිලි දෙකම තබාගෙන වැඩ කල හැකිය.[/FONT]



    [FONT=&quot]JBL / Harmon Kardon Speaker Systems [/FONT]

    [FONT=&quot]ලෝකයේ හොඳම [/FONT][FONT=&quot]Speakers [/FONT][FONT=&quot]මාදිලි වන අතර මේවද සමහර ලැප් වල අඩංගු වේ. [/FONT][FONT=&quot]Sub Woofers [/FONT][FONT=&quot]සහිත වන අතර ගුණාත්මක භාවයෙන් වැඩි ශබ්ද ලබා ගත හැක.[/FONT]




    [FONT=&quot]දැන් අපි බලමු කොහෙන්ද හොඳ ලැප් එකක් ගන්න පුළුවන් කියල [/FONT][FONT=&quot]? [/FONT]

    [FONT=&quot]ලැප්ටොප්[/FONT][FONT=&quot]නිෂ්පාදනය කරන විශාල ආයතන ප්‍රමාණයක් ලෝකයේ ඇත. එම ලැප්ටොප් විකිණීම[/FONT][FONT=&quot]සිදු[/FONT][FONT=&quot]කිරීමට අදාල රටකට යම්කිසි බලයලත් අලෙවි නියෝජිතයෙක් අදාල ආයතනය විසින් පත්[/FONT][FONT=&quot]කර[/FONT][FONT=&quot]ඇත. එම අදාල ආයතනය එම වර්ගයේ ලැප්ටොප් පරිගණක වල සියලුම සේවා හෝ[/FONT][FONT=&quot]යම්තාක් දුරට සේවා[/FONT][FONT=&quot]සැපයීමට බැදී සිටි. ඔබ ලැප්ටොප් පරිගණකයක් ගන්නවානම්[/FONT][FONT=&quot]අදාල පරිගණකයට අදාල බලය ලත[/FONT][FONT=&quot]අලෙවි නියෝජිතයන් ගෙන පමණක් මීලදී ගත යුතුය.[/FONT]
    [FONT=&quot]හොඳ [/FONT][FONT=&quot]Brand [/FONT][FONT=&quot]මොනවද [/FONT][FONT=&quot]? [/FONT]
    [FONT=&quot]අපි[/FONT][FONT=&quot]මේ සේරම දැන් දැන ගත්තනේ. අපි බලමු මොනවද දැන් හොඳ ඔය ලෙඩ නැති [/FONT][FONT=&quot]Brand [/FONT][FONT=&quot]කියල[/FONT][FONT=&quot] ? [/FONT][FONT=&quot]මම නම් [/FONT][FONT=&quot]Acer, Apple, Asus, Dell, Lenovo, Fujistu [/FONT][FONT=&quot]වගේ [/FONT][FONT=&quot]Brand [/FONT][FONT=&quot]අවුලක්[/FONT][FONT=&quot]නැති ලෙස දකිමි.[/FONT][FONT=&quot]නමුත් [/FONT][FONT=&quot]HP [/FONT][FONT=&quot]වැනි ඒවා දැන් ගුණාත්මක බැවින් අඩු වන අතර ඒවා[/FONT][FONT=&quot]මිලදී ගැනීම එතරම්ම යහපත්[/FONT][FONT=&quot]නැත. නමුත් ඔබ ගන්න [/FONT][FONT=&quot]Brand [/FONT][FONT=&quot]ඒක මොකක් වුනත් අදාල[/FONT][FONT=&quot]අලෙවි නියෝජිතයා ගෙන් මිලදී ගන්නේ[/FONT][FONT=&quot]නම් කිසිදු ආකාරයේ පසුතැවීමක් වීමට ඔබට[/FONT][FONT=&quot]සිදු වන්නේ නැත.[/FONT][FONT=&quot]HP Pavilion Series [/FONT][FONT=&quot]වල බොහෝ[/FONT][FONT=&quot]සෙයින් බැටරි අවුල් එන අතර[/FONT][FONT=&quot]අනිත් [/FONT][FONT=&quot]Series [/FONT][FONT=&quot]ද මෙම මට්ටමේම පවතී.[/FONT]

    [FONT=&quot]තමන් ගන්න ඉන්න [/FONT][FONT=&quot]Brand [/FONT][FONT=&quot]ඒක හොඳද [/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]කියල බලන්නේ කොහොමද [/FONT][FONT=&quot]? [/FONT]

    [FONT=&quot]මේකට[/FONT][FONT=&quot]නම් නියම ක්‍රමයක් තියෙනව.මෙන්න මෙහෙම කරන්න. ඔයාගේ ලැප් ඒක අපි හිතමු [/FONT][FONT=&quot]HP Pavilion DV5 1215ee [/FONT][FONT=&quot]කියල. එහෙම නම් [/FONT][FONT=&quot]Google [/FONT][FONT=&quot]එකේ පොඩි [/FONT][FONT=&quot]Search [/FONT][FONT=&quot]එකක් දන්න[/FONT]

    [FONT=&quot]HP Pavilion DV5 1215ee Problems [/FONT]
    [FONT=&quot]HP Pavilion DV5 1215ee Sucks [/FONT]
    [FONT=&quot]HP Pavilion DV5 1215ee is not working[/FONT]
    [FONT=&quot]මට අහන්න ලැබුණු ලංකාවේ ප්‍රධාන [/FONT][FONT=&quot]Group [/FONT][FONT=&quot]වල [/FONT][FONT=&quot]HP [/FONT][FONT=&quot]ලැප් වල තිබුන ගැටළු[/FONT]
    [FONT=&quot]
    [/FONT]



    [FONT=&quot]තව[/FONT][FONT=&quot]පාවිච්චි කරන අයගෙන් අහන්න. තව ඔය ඉන්න [/FONT][FONT=&quot]Groups [/FONT][FONT=&quot]වලිනුත් අහන්න. ඒ සේරගෙන්ම[/FONT][FONT=&quot]අහල [/FONT][FONT=&quot]Authorized Dealer [/FONT][FONT=&quot]ගෙන් ගන්න. එතකොට කිසිම අවුලක් වෙන්නේ නැහැ.[/FONT]

    [FONT=&quot]මම[/FONT][FONT=&quot]දැන් කියන්නම් මට හොඳ [/FONT][FONT=&quot]Brand [/FONT][FONT=&quot]දෙකක් ගැන. එකක් තමා [/FONT][FONT=&quot]Acer [/FONT][FONT=&quot]ඒක. අනිත් ඒක තමා[/FONT][FONT=&quot] Apple [/FONT][FONT=&quot]ඒක. [/FONT][FONT=&quot]Acer [/FONT][FONT=&quot]එකක් නම් [/FONT][FONT=&quot]Metropolitan [/FONT][FONT=&quot]එකෙන් ගන්න පුළුවන්.අනික ඒක හොඳ[/FONT][FONT=&quot]ලැප් එකක්.[/FONT]
    [FONT=&quot]තව [/FONT][FONT=&quot]Dell [/FONT][FONT=&quot]හා [/FONT][FONT=&quot]Toshiba Sony Vaio, Fujistu [/FONT][FONT=&quot]වගේ ඒවත් හොඳ වන අතර ඒවාද අදාල බලයලත්[/FONT][FONT=&quot]අලෙවි නියෝජිතයාගෙන් මිල දී ගන්න.[/FONT]
    [FONT=&quot]අවසාන[/FONT][FONT=&quot]වශයෙන් කියන්න තියෙන්නේ මේ උඩ ටිකයි ඔය ලැප් තෝරන්න දන්නේ නැත්තම් ඒ ගැන[/FONT][FONT=&quot]දන්න කෙනෙක් එක්කගෙන යන්න. ඔය දන්නේ නැති [/FONT][FONT=&quot]Unity [/FONT][FONT=&quot]ඒක පැත්තේ ගියොත් අනිවා ඒ[/FONT][FONT=&quot]කට්ටිය[/FONT][FONT=&quot]ඔයාව අන්දලා ගෙදර එවනවා. එත් මම කිව්වා උඩ තිබ්බ ආයතන නම් එහෙම[/FONT][FONT=&quot]කරන්නේ නැහැ.[/FONT]
    [FONT=&quot]මොකක් හරි ගැටළුවක් තියේ නම් [/FONT][FONT=&quot]Comment [/FONT][FONT=&quot]එකකින් හෝ [/FONT][FONT=&quot]Group [/FONT][FONT=&quot]එකේ හෝ [/FONT][FONT=&quot]FB [/FONT][FONT=&quot]එකේ හරි අහන්න.[/FONT][FONT=&quot]

    [/FONT]

    [FONT=&quot]Recommend Brand for Buy[/FONT]

    [FONT=&quot]Dell[/FONT]

    [FONT=&quot]Acer[/FONT]

    [FONT=&quot]Sony Vaio[/FONT]

    [FONT=&quot]IBM Lenovo[/FONT]
    [FONT=&quot]
    [/FONT][FONT=&quot]
    [/FONT]


    [FONT=&quot]සාරාංශය :[/FONT]

    [FONT=&quot]අදාල[/FONT][FONT=&quot]බලයලත් අලෙවි නියෝජිතයන්ගෙන් පමණක් මිලදී ගන්න [ අඩු මිලට ගෙන දුක් වෙනවට[/FONT][FONT=&quot]වැඩිය එය හොදා යයි මට සිතේ. රුපියල් [/FONT][FONT=&quot]10000 - 15000[/FONT][FONT=&quot] ක වෙනසක් සාමන්‍ය කඩ වල[/FONT][FONT=&quot]සහ[/FONT][FONT=&quot]බලයලත් අලෙවි නියෝජිත වරුන් ගාව ඇත.[/FONT][FONT=&quot] ] [/FONT]
    [FONT=&quot]ඔබ ගන්න අදහස් කරන පරිගණකය අන්තර්ජාලෙන් ඇති [/FONT][FONT=&quot]Reviews [/FONT][FONT=&quot]කියවන්න[/FONT]
    [FONT=&quot]එම වර්ගයේ ලැප් පාවිච්චි කර ඇති අයගෙන් විමසන්න[/FONT]
    [FONT=&quot]සරිලන මුදලට පමණක් මිලදී ගන්න[/FONT]
    [FONT=&quot]හැකි නම් [/FONT][FONT=&quot]HDD [/FONT][FONT=&quot]ඉවත් කර [/FONT][FONT=&quot]SSD [/FONT][FONT=&quot]භාවිත කරන්න.[/FONT][FONT=&quot]

    [/FONT]


    [FONT=&quot] මෙම ලිපියෙ සියලු අයිතය
    sanoje Tharanga, සතුයි.
    :nerd:

    http://smsanojtharanga.blogspot.com
    [/FONT]
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    පෝස්ට් එක හොදා.... ඒත්, ගේම් ගහන්න ලැප් ගන්න එක නම් අපරාධයක්.... ඒ වගේම, නිකන් දුන්නත්, HP කබල් නම් ගන්න එපා.... ගන්නවා නම් Toshiba or Dell තමා..... :yes:
     

    coolparkinglot

    Well-known member
  • Sep 17, 2008
    4,054
    737
    113
    38
    කන්ද උඩරට
    නියමයි මචන් , හොද විස්තරයක් , ඒ ඒ වෙන්ඩර්ස්ලාගේ ලැප් ටොප් සීරියස් , කොහොමද වෙනස් වෙන්නේ ... එතකොට ලංකාවේ ඉන්න ඒජන්ට්ස්ලා කව්ද වගේ ඒවාත් දාපන් මචන්..:):):):)

    You have given out too much Reputation in the last 24 hours, try again later.