මමනම් මචන් ඉන්ටවිව් 10කට විතර ගිහින් තියෙනවා.. යාන්තම් 10 වෙනි තමා හරි ගියේ.. මූට මන් කියලා දීලා මූත් ඉන්ටවි 9ක් අනාගනීද මන්දා..තෑන්ක්ස් පැන්තර් මුට පොඩි හෙල්ප් එකක් දීහන්![]()
Captain ජැක් ස්පැරෝ;12213651 said:බම්ප් මචන්........
ඔවා ගැන දන්නේ නෑ කොල්ලෝ......
Interview වලට ගිහින් නෑ........![]()

මේ මේ පිස්සු කෙලින්න එපා මුට ඉන්ටර්වීව් නමයක් නෑ කෙල වෙන්නමමනම් මචන් ඉන්ටවිව් 10කට විතර ගිහින් තියෙනවා.. යාන්තම් 10 වෙනි තමා හරි ගියේ.. මූට මන් කියලා දීලා මූත් ඉන්ටවි 9ක් අනාගනීද මන්දා..

මෙහෙමයි.. බය වෙන්න හොද නෑ.. බෝඩ් එකේ ඉන්න පොරවල් අපි දන්න අදුනන එවු වගෙ හිතලා උත්තර දුන්නම හරි.. හැබැයි ගරු කරලා සිනහමුසුව කෙටි ඍජු උත්තර දෙන්න ඕනේ.. මමනම් ඉතින් එක්ස්පර්ට් කෙනෙක් නෙවේ..මේ මේ පිස්සු කෙලින්න එපා මුට ඉන්ටර්වීව් නමයක් නෑ කෙල වෙන්න![]()
මෙහෙමයි.. බය වෙන්න හොද නෑ.. බෝඩ් එකේ ඉන්න පොරවල් අපි දන්න අදුනන එවු වගෙ හිතලා උත්තර දුන්නම හරි.. හැබැයි ගරු කරලා සිනහමුසුව කෙටි ඍජු උත්තර දෙන්න ඕනේ.. මමනම් ඉතින් එක්ස්පර්ට් කෙනෙක් නෙවේ..


Thanks machan..මෙහෙමයි.. බය වෙන්න හොද නෑ.. බෝඩ් එකේ ඉන්න පොරවල් අපි දන්න අදුනන එවු වගෙ හිතලා උත්තර දුන්නම හරි.. හැබැයි ගරු කරලා සිනහමුසුව කෙටි ඍජු උත්තර දෙන්න ඕනේ.. මමනම් ඉතින් එක්ස්පර්ට් කෙනෙක් නෙවේ..

පෙර සූදානම් වැදගත්, සහතික පිලිවෙලකට (වටිනාකම අඩුවෙන පිලිවෙලට ) සාදාගන්න..
ඔය දන්න දන්න ඒවා ටිකක් කියහන් මචන් පොඩි එකාට![]()
පෙර සූදානම් වැදගත්, සහතික පිලිවෙලකට (වටිනාකම අඩුවෙන පිලිවෙලට ) සාදාගන්න..
ඔබ සාදාගත් ෆයිල් කවරයත් ගැලපෙන කිට් එකකුත් (කලු, රතු නැති,, ලා නිල් වැනි පැහැයකි යුත් ෂර්ට් එකක් ) ඇද පැලද යන්න..
නියමිත වේලාවට පැය භාගෙකට කලින් පොට්ගත වෙන්න..
කඩ්ඩ ලාවට හෝ පොලිෂ් කරතිබීම හොදය..
සපත් දෙකත් පොලිෂ් කර තිබීම ඉතා වැදගත්ය..
ඇතුලට ගියාම ෆුල් රිලැක්ස් එකේ අදාල වචන පර්හරනය කර () වාඩ් වෙන්න..
ඉල්ලන තුරු Fයිල් කවරය බලෙන් නොදෙන්න..
