රුසියාවේ ස්ලාමීය ත්‍රස්තවාදය 21+

Epic Madness

Banned
Jan 2, 2012
1,139
124
0
රුසියාවේ ස්ලාමීය ත්‍රස්තවාදය 21+




චෙචෙන් (Chechen) නමින් හැඳින්වෙනුයේ රුසියාවේ උතුරු Caucasus නම් පළාතේ ශත වර්ෂ ගණනාවක් පදිංචිව සිටින මුස්ලිම් ආගමික සුළු ජාතීන්ව ය. පසුගිය වසර දෙසියයක කාලයක් ඔවුන් තම මොස්කව් පාලකයෝ සමඟ කලින් කලට අරගලයේ යෙදෙමින් සිටියහ. ඔය කාලයේ දී අතරින් පතර කාල සීමා වල දී ඔවුනට විවිධ ප්‍රමාණයන් වලින් ස්වාධීන වන්නට ද ඉඩක් ලැබුණි.
1990 දී රුසියාව කැඩී යද්දී Chechen All-National Congress නමින් නිදහස් අරගලයක් චෙච්නියාවේ පටන් ගැණුනි. එවක රුසියාවේ ජනාධිපති බොරිස් යෙල්ට්සින් ‍කැඩී යාමට විරුද්ධ වී චෙච්නියාව රුසියාවේ අඛණ්ඩ භාවයට අවශ්‍ය පළාතක් යැයි කියුවේය. 1994 සිට 1996 දක්වා පැවතියේ පළමු චෙච්නියා යුද්ධයයි. රුසියාව සටන් වැදුනේ චෙච්නියා ගරිල්ලා හමුදා සමඟ ය. රුසියාවට කඳුකරය අල්ලා ගැනීමට නොහැකි විය. ඒ නිසා චෙච්නියාවට ජය ලැබිණ. 1996 දී සටන් විරාමයකට (Khasavyurt ceasefire) අත්සන් තැබූ යෙල්ට්සින් හා බෙදුම්වාදීන් ඊ ළඟ වසරේ දී සාම ගිවිසුමක් කරා යෑමට එකඟ වූහ.
පළමු චෙච්නියා යුද්ධයෙන් මිය ගිය සංඛ්‍යාව 10,000 හා ලක්ෂය අතර සංඛ්‍යාවක් යැයි ඇස්තමේන්තු වෙයි. පළමු යුද්ධය අවසානයේ චෙච්නියා රජයට වැඩි පාලන ශක්තියක් හිමි නොවීය. අවට ගම්මාන බලය අල්ලා ගත් බෙදුම්වාදී සටන්කරුවෝ නීතියෙන් බැහැර වී කොල්ලකෑම් හා පැහැර ගැනීම් වලින් ආදායම් උපයා ගත්හ. 1996 සිට 1999 දක්වා කාලය තුල දී මිනිසුන් පැහැර ගෙන යාම් 1,300 ක් විකිපීඩියාව සටහන් කරයි. රුසියාවේ ක්‍රෙම්ලිනයෙන් ආ නියෝජිතයෙක් ද ඔවුන් පැහැර ගෙන ගියහ.
චෙච්නියන් ත්‍රස්තවාදීන් විසින් රුසියානු මායිම් ගම්මාන අසල වූ නිවාස ගොඩනැඟිලි වල, දුම්රිය ස්ථානවල බෝම්බ පුපුරන්නට පටන් ගත්හ. රුසියානු හමුදා කඳවුරකට චෙච්නියාවේ අරාබි warlord Ibn al-Khattab විසින් පහර දීමක් කරන ලදි. මායිම් අරගල පටන් ගෙන රුසියානු පොලිස් නිලධාරීන්ට ද මරු කැඳවූහ. සවුදියේ උපන් Ibn al-Khattab නැමති මුජහදීන් කමාන්ඩර් සහ Wahhabis සටන්කාමීන් රුසියාවට අයත් Dagestan පළාත ආක්‍රමණය කරන ලදි. Dagestan Massacre දී ජිහාඩ් මුස්ලිම් සටන්කාමීන් රුසියන් පොලිස් නිලධාරීන්ට හිසට වෙඩි තබා මරණ විඩියෝ දර්ශන අන්තර්ජාලයේ බහුල ය.
Islamic International Peacekeeping Brigade (IIPB) විසින් Invasion of Dagestan නොහොත් ඩාගස්තානය ආක්‍රමණය නිසා රුසියාව 1999 දී දෙවන චෙච්නියා යුද්ධය පටන් ගත්තේ ය. මෙම යුද්ධයේ අවසාන භාගය හැඳින්වෙන්නේ War in the North Caucasus කියාය. 1999 අගෝස්තු සිට 2000 මැයි දක්වා ඔවුන් යුද වැදුණහ. 2000 ජූනි සිට 2009 අප්‍රේල් දක්වා කාලය හැඳින්වෙන්නේ කැරලිකාර සමයක් ලෙස ය. යුද්ධයේ අවසානය රුසියාවේ ජයග්‍රහණයෙනි.
දෙවැනි චෙච්නියා යුද්ධයෙන් මිය ගිය සංඛ්‍යාව ගැන විවාදය මිස එකඟතාවයක් නැත. ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් ආයතනයේ ඇස්තමේන්තු අනුව චෙච්නියාවේ අතුරුදහන් වූ සිවිල් ජනතා සංඛ්‍යාව 5,000 කට ආසන්න ය. ජර්මනියේ Gesellschaft für bedrohte Völker, GfbV නොහොත් Society for Threatened Peoples අනුව චෙච්නියාවේ දී මිය යන ලද සංඛ්‍යාව 50,000 ක් යැයි ඇස්තමේන්තු වෙයි. රුසියාවේ දී මිය ගිය සිවිල් වැසියන් සංඛ්‍යාව 600 කට අධික ය. නිල රුසියන් වාර්තා අනුව ඔවුන්ගේ තුවාල ලත් හා මරණයට පත් සංඛ්‍යාව 5,200 කි. සොල්දාදුවන්ගේ මව්වරුන්ගේ සංවිධානයට අනුව එම සංඛ්‍යාව 11,000 කි. දත්ත විකිපීඩියාවෙනි.
Russian-Chechen Friendship Society කියනා අන්දමට යුද්ධයන් දෙකෙන් මිය ගිය සිවිල් වැසියන් සංඛ්‍යාව එක් ලක්ෂ පනස් දහසකටත් ලක්ෂ දෙකකටත් අතර සංඛ්‍යාවකි.
රුසියාවේ හමුදා වලින් චෙච්නියාවේ අගනුවර වූ Grozny යේ සිර වී සිටින සිවිල් වැසියනට පළා යන්නට නැත්නම් මරණයට මුහුණ දෙන්න යන දෙකින් එකක් තෝරා ගැනීම් ඉදිරිපත් කිරීම හෙළා දකිමින් එදා කතා කළේ ඇමෙරිකාව සහ යුරෝපයයි. ඇමෙරිකාවේ ජනාධිපති බිල් ක්ලින්ටන් (1999), බ්‍රිතාන්‍යයේ විදේශ ලේකම් (1999), ඇමෙරිකාවේ ජනාධිපති ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ් (1999) සහ 2000 දී ඇමෙරිකාවේ රාජ්‍ය ලේකම්වරිය මැඩලීන් ඕල්බ්‍රයිට් විසින් එක්සත් ජාතීන්ගේ මනුෂ්‍ය අයිතීන් කොමිසමට කියා සිටියේ රුසියාවට විදේශ ආධාර දීම නැවතිය යුතුය, ආර්ථික සම්බාධක දැමිය යුතුය යනාදියයි.
චීන ව්‍යවස්ථාදායක සභාපති ලී පෙන් හමුවන බොරිස් යෙල්ට්සින් ක්ලින්ටන්ට පණිවුඩයක් යවන්නේ මෙසේ පවසමිනි. “ක්ලින්ටන් මහත්තයාට අමතක වෙලා වගෙයි රුසියාව න්‍යෂ්ටික අවි ඇති මහත් බලවතෙක් බව. අපි ක්ලින්ටන්ගේ රුසියන් විරෝධී ස්ථාවරයට කිසිම බියක් නැහැ. මට ඕනා ජනාධිපති ක්ලින්ටන්ට කියන්න එයාට තනිව බැහැ කියලා ලෝකය ජිවත් වෙන්නේ කොහොම ද, වැඩ කරන්නෙ කොහොම ද, සෙල්ලම් කරන්නෙ කොහොම ද යන්න තීරණය කරන්න. අපි තමයි ඒක තීරණය කරන්නෙ. “It seems Mr. Clinton has forgotten Russia is a great power that possesses a nuclear arsenal. We aren’t afraid at all of Clinton’s anti-Russian position. I want to tell President Clinton that he alone cannot dictate how the world should live, work and play. It is us who will dictate.” ඇමෙරිකාවේ ගෝලීය බලාධිකාරය (global dominance) විවේචනය කරන්නට යෙල්ට්සින්ට එකතු වෙන්නේ චීන ජනාධිපති චියෑන් සෙමින් ය. ත්‍රස්තවාදය හා අන්තවාදය හමුවේ සටන් වදිනා රුසියාවට තම සම්පූර්ණ සහාය දෙන බව සෙමින් කියුවා යැයි රුසියන් විදේශ ලේකම් ඉගෝර් ඉවානොව් කියා සිටියි. 2002 දී මොස්කව් හිතවාදී චෙච්නියා ජනාධිපති හමුවන සදාම් හුසේන්ගේ විදේශ ලේකම් කියන්නේ ඉරාකයේ ස්ථාවරය නම් චෙච්නියාව කිසිසේත්ම රුසියාවෙන් ස්වාධීන වන්නට සැලසුම් ගහනවාට තරයේ ම විරුද්ධයි කියාය.
පළමු යුද්ධය චෙච්නියාව දිනූ, දෙවැනි යුද්ධය රුසියාව දිනූ චෙච්නියා යුද නැවතුන ද චෙච්නියා මුස්ලිම් සටන්කාමී කැරලි තැන තැන පැවතිණ.
යුරෝපීය කවුන්සිලය චෙච්නියා ජනරජයේ මානුෂික අයිතීන් ගැන 2003 දී Resolution 1323 සහ 2004 දී Resolution 1403 සම්මත කළහ.
Parliamentary Assembly of the Council of Europe (PACE) විසින් 2005 දී රුසියාව ඔවුන් හා ගැසූ එකඟතා විමර්ශනය කළහ. මානුෂික අයිතීන් කැඩූ අයට දඬුවම් පැමිණවීම කිසිසේත් ම ප්‍රමාණවත් නැතැයි කියූ ඔවුන් චෙච්නියාවේ තවමත් සිද්ධ වන අතුරුදහන් වීම්, වදහිංසා, හිතුමතයට අනුව කරන, නීතිමය නොවන හා රහස් තැන්වල සිර කිරීම් හා නීතිමය නොවන වෙඩි තබා මරා දැමීම් යනාදිය වහාම නවතා දැමිය යුතු යැයි කීහ. 2007 දී වාර්තාවක් හෙළි දක්වන ඔවුන් කියන්නේ සවිස්තරාත්මක උපදෙස් දුන්න ද රුසියානු පාලකයෝ තත්වය යහපත් බවට නංවාලන්න අසමත් වී ඇති බවයි.
2004 දී රුසියන් ආණ්ඩුවට එරෙහිව චෙච්නියන් සිවිල් වැසියන් විසින් ඉදිරිපත් කරන ලද චෝදනා European Court of Human Rights (ECHR) විභාගයට ගැණින. නඩු තීන්දු ප්‍රකාශ විය. පැමිණිලිකරුවන්ට වන්දි ගෙවන්නට රුසියාවට නියම වූ අවස්ථාවක රුසියාව වන්දි ගෙවූයේ නැත. පැමිණිලිකරුවන් අතුරුදහන් වන්නටත් හදිසියේ මිය යන්නටත් විණ.
2000 දී United Nations Commission on Human Rights (UNHCR) විසින් රුසියාවට “national broad-based and independent commission of inquiry” පැවැත්විය යුතු යැයි කියා සිටියේය. රුසියාව එය කළේ නැත. 2001 දී UNHCR අන්තර්ජාතික විමසුම් කොමිසමක් යෝජනා කළේය. එහෙත් එය සම්මත වුයේ නැත. 2004 දී ඒ සඳහා කළ යෝජනාව ද සම්මත වූයේ නැත. රටවල් 53 න් 23 ක් අන්තර්ජාතික විමසුම් කොමිසමක් පත් කිරීමට අකමැති වූහ. රුසියන් විදේශ ලේකම් සර්ජියෙව් ලැව්රොව් කියා සිටියේ “චෙච්නියාවේ මානුෂික අයිතීන් ප්‍රශ්නයක් තිබුණා යැයි පෙන්වන්නට ගත් සියළු වෑයම් වලින් ඵලක් සිද්ධ වූයේ නැත” කියාය.
2006 දී UN High Commissioner for Human Rights කියා සිටියේ වදහිංසා හා පැහැරගෙන යාම් ගැන අසා තමන් ඉතා කම්පනයට පත් වූ බවයි. ඒවා විමර්ශනය සඳහා ස්වාධීන යුද අපරාධ විමසුම් කමිටුවක් පත් කළ යුතු යැයි ඇය යෝජනා කළාය.
2008 දී Council of Europe හි මානුෂික අයිතීන් කොමසාරිස් Thomas Hammarberg චෙච්නියාවට යයි. සතියක් පුරා එහි ඇවිද තතු විමසා චෙච්නියාවේ පැහැදිලි ප්‍රගතියක් ඇතැයි ඔහු වාර්තා කරයි.
2009 අප්‍රේල් 16 දා චෙච්නියා ත්‍රස්තවාදීන්ට එරෙහිව කළ සියළු කටයුතු නැවතුණ දිනය සේ සැලකේ.
රුසියාවට යුද අපරාධ සඳහා චෙච්නියා සිවිල් වැසියන්ට වන්දි ගෙවීමට නියම විය. සමාව ඇයැදීමක් රුසියාව නොකරන ලදි. රුසියන් පොලිස් නිලධාරියෙක් වූ Sergei Lapin ට චෙච්නියාවේ දී මානුෂික අයිතීන් උල්ලංඝනය කිරීමේ වරදට බරපතල වැඩ සහිත බන්ධනාගාරයක වසර 11 ක සිර දඬුවමක් 2005 දී නියම විය.
ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානයට අනුව චෙච්නියාවේ අගනුවර වන Grozny යේ තාවකාලික නිවාස වල ඉන්නා වැසියන් පවුල් පිටින් බලහත්කාරයෙන් ඉවත් කරන බව අද දිනයේ ද වාර්තා වෙයි.
ඉස්ලාම් දහම අද රුසියානු ෆෙඩරල් රාජ්‍යයේ දෙවැනියට අදහන ආගම ලෙස සැලකේ. රුසියාවට මුස්ලිම් භක්තියන් ආවේ 8 වැනි ශත වර්ෂය දක්වා ඈතක වූ අතීතයක දී ය.
උතුරු Caucasus පළාත් රුසියාවට තවමත් හිසරදයකි. ජනවාරියේ දී Domodedovo ගුවන් තොටුපළේ දී බෝම්බයක් පිපිර ගියේය. එය සාමාන්‍යයක් බවට පත්වීම පළාතේ අභාග්‍යයයි. ඇෆගනිස්තානයේ දී සටන් වැදි බ්‍රිතාන්‍යය හමුදාවන්ට වසර 10 ක දී වූ පාඩු රුසියාව අද එක වසරක දී ඒ පළාත් වලින් අත්විඳියි. (ද ඉකොනොමිස්ට් සඟරාව අප්‍රේල් 9, 2011)
ඩාගෙස්තානයේ Novosasitli ගමේ කාන්තාවෝ hijab අඳිති. මත්පැන් තහනම් ය. බහු භාර්යා සේවනය සාමාන්‍යයකි. “වසර 15 කට පෙර එහි වැසියෝ භාගයක් පමණි ශරියා නීති අනුව ජීවත් වීමට කැමති වූයේ. අද ගමේ හැමෝම එයට කැමතියි,” කියන්නේ Abdurakhim Magomedov ය. ඔහු ඉස්ලාමික නායකයෙක් වන අතර ගමේ භාෂාවට කුරානය පරිවර්තනය කළ පළමුවැන්නා ද වේ.
ඩාගෙස්තානය, චෙච්නියාව, ඉන්ගුෂෙටියාව, කබර්ඩිනෝ-බල්කාරියා සහ කාරාචේවෝ-චෙයර්කෙසියා යන පළාත් සියල්ල මුස්ලිම් අයගේ පාලනය ඇති පළාත් ය. එකම පාලන අධිකාරියක් යටතේ වුවත් මේ පළාත් අතර මායිම් බාධක, වැලි ගෝනි හා තුවක්කු දකින්නට ඇත. එක පළාතකින් තවත් පළාතකට යාම රටකින් රටකට යෑමක් වැනි යැයි ‘ද ‍ඉකොනොමිස්ට්’ වාර්තාව කියයි.



මේ Video එක දරුණු ගණයේ එකක් මම කියන්න යන්නේ නෑ මොනවද ඒකේ තියෙන්නේ කියලා නමුත් මේක බලලා තාම මට අප්සට් වගේ. ලෝකයේ දරුණු ගණයේ Movie එකක් හැටියට තමයි Human Centipede එක ගණන් ගන්නේ මේක ඊටත් වඩා දරුණුයි නමුත් මේක තමයි කුරාණේ සදහන් වෙලා තියෙන්නේ මේකේ ඉන්න මිනිස්සු අරාබි කාරයන් නෙවෙයි නමුත් ස්ලාම් අදහන උතුරු රුසියාවේ චෙච්නින් ගරිල්ලෝ.

මේ Link එකේ තියෙන එක Mediaplayer Classic, VLC Player, Windows Media Player එකට Copy Paste කරලා කෙලින්ම බලන්න පුලුවන් නැත්නම් IDM එකෙන් Download කරලා බලන්නත් පුලුවන් මේ File එක 110 MB කට කිට්ටු වෙන්න විනාඩි 16 පුරාවටම තියෙන එකක්.



දැන් Video එක බලලා ඉවරනම් දැන් එහෙනම් බලමු කුරාණේ මේගැන කියලා තියෙන දේවල් මේ යටින් දාලා තියෙන ඒවා කියවන්න මේක තමයි කුරාණේ තියෙන්නේ කරන්න කියලා මුස්ලිම් නොවන මිනිස්සුන්ට. දැක්කා නේ ඒකම නේද කරලා තියෙන්නේ. මුස්ලිම් එවුන් ත්‍රස්තවාදීන් කියලා ඔප්පු කරන්න තව සාධක ඕනේ නම් මගේ අනෙක් Thread බලන්න මම දුසිම් ගණන් උදාහරණ දීලා ඇති මේකට.

කුරානය: 8.12. අවිස්වාශ කරන්නවුන් ගේ හදවතට ත්‍රස්තය ඇතුලු කරන්නෙමි. එ‍හෙයින් ඔවුන්ගේ ඇඟිලි තුඩු හා ‍බෙලි කපා දමන්න.
[ මේක තමයි Video එකේ කරේ ]

ජිහාඩ් (අවිස්වාශ කරන්නවුන් සොයා මරා දැමිය යුතුය).

කුරානය: 2.191. ඔවුන් අල්ලා ගන්නා සෑම විටකම, මරා දමන්න.
[ මේක තමයි Video එකේ කරේ ]

කුරානය 9.5. තහනම් මාසය (උපවාස මාසය) පසුවුනු විට, අ‍දේවවාදීන් දුටු තැන මරන්න.
[මේක තමයි Video එකේ කරේ]
සියලු උපක්‍රම යොදා ඔවුන් කොටු කරන්න, ඔවුන් ගැවෙ‍සෙන තැන්වල සැංඟි සිටින්න, ඔවුන් සිරභාරයට ගන්න.

කුරානාය: 9.14. ඔවුන් හා සටන් කරන්න, ඔබගේ අතින් අල්ලා දෙවියන් ඔවුන්ට දඩුවම් කරනු ඇත, නින්දාවෙන් ඔවුන් පුරවනු ඇත, ඔබට උදව්කරනු (එවුන් පරදා ජය ලැබීමට) ඇත, මුස්ලාම්වරුන්ගේ හදවත් සුවපත් කරනු ඇත.




මුස්ලිම් එවුන් ගැන ඇත්ත කියවන්න ඕනේ නම් Wikipedia එකේ තියෙන ඒවා කියවන්න එපා මොකද ඒකේ හම්බ Admin ලා බුරුතු පිටින් ඉන්නවා උන් සත්‍යය හැම විටම වසන් කරලා පච දාන්නේ ඒක නිසා වෙන විශ්වාසනීය Source එකකින් හැම විටම මුන් ගැන කියවන්න.


 
Last edited:

Fox C2

Well-known member
  • Aug 27, 2011
    15,275
    2,674
    113
    nomans land
    uba nikan illan kanawa

    2098Bebadu_Cheewara_J.jpg
    thota bokkatama wadila wage:rofl:
     

    Epic Madness

    Banned
    Jan 2, 2012
    1,139
    124
    0
    thota bokkatama wadila wage:rofl:

    ඇත්ත පෙන්වද්දි ඔහොම තමයි බන් ජාතිවාදේ කියලා මේ වගේ අපරාධ වහගෙන හිටියම හරියනවද? මේක අපහසායක් නෙවෙයි මේක තමයි ඇත්ත නමුත් අර මුස්ලිම් ලන්කට් කියන එකා කරන්නේ බුදු දහමට පදනමක් නැතුව මඩ ගහන එකයි.
     
    • Like
    Reactions: pulliya

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අර චිනේ රජය කරපු දේ තමයි මුන්ටත් කරන්ඩ ඔනේ
     

    Epic Madness

    Banned
    Jan 2, 2012
    1,139
    124
    0
    මේ කතෘට ඕකේ ස්තූතිය පිරිනමන්න.

    Code:
    [SIZE=3]
    http://arunishapiro.wordpress.com/2011/05/04/%E0%B6%A0%E0%B7%99%E0%B6%A0%E0%B7%8A%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A-%E0%B6%BB%E0%B7%94%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A-%E0%B6%BA%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0/#comment-7693[/SIZE]

     
    Last edited:

    opanayake

    Active member
  • Jun 24, 2011
    751
    202
    43
    at MilkyWay galaxy
    කලකන්නියෝ යන්නේ කොහෙද එහෙ වනසනවා
    මොන රටට ගියත් උන්ගේ සක්කිලි ගති යවන්න බෑ
    අන්තිමේදී ඔය ජරා හැත්ත මුළු ලෝකෙම වනසනවා
    දැනටමත් බාගයක් වනසල ඉවරයි

    5.gif
    5.gif
    5.gif
     

    Epic Madness

    Banned
    Jan 2, 2012
    1,139
    124
    0
    Video එකත් බලන්න මචන්ලා ඒකේ තමයි හොදම හරිය තියෙන්නේ
    මුන් බෙලි කපන්නේ වැටකොලු කපනවා වගේ අර අහිංසක කොල්ලන්ගේ.
     

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    ලංකාවෙත් ඔය ටික කරනකම් තමයි අපේ සමහරක් බලාගෙන ඉන්නෙ.පාලන බලය තිබුනට ඔතෙන්ට එන කාටවත්ම ඔය ගැන කරන්න පුලුවන් දෙයක් නෑ.අඩුම ගානෙ සිංහලයෙක්ගෙ ඉඩමක් බලෙන් අයිති කරගත්තම ඒකවත් අරන් දෙන්න පුලුවන්ද? බෞද්ධ පුරාණ වැදගත්කම් සහිත ස්ථාන අල්ලගන්නවා.ඒවට ගත්තු පියවරවල් මොනවද?
    පරම්පරා ගානක් ගියාට පස්සෙ ඉන්න සිංහලයෝ අපිට බනින්නෙ කොහොමද? හිතල බලපල්ලකෝ.
     

    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,674
    113
    nomans land
    ලංකාවෙත් ඔය ටික කරනකම් තමයි අපේ සමහරක් බලාගෙන ඉන්නෙ.පාලන බලය තිබුනට ඔතෙන්ට එන කාටවත්ම ඔය ගැන කරන්න පුලුවන් දෙයක් නෑ.අඩුම ගානෙ සිංහලයෙක්ගෙ ඉඩමක් බලෙන් අයිති කරගත්තම ඒකවත් අරන් දෙන්න පුලුවන්ද? බෞද්ධ පුරාණ වැදගත්කම් සහිත ස්ථාන අල්ලගන්නවා.ඒවට ගත්තු පියවරවල් මොනවද?
    පරම්පරා ගානක් ගියාට පස්සෙ ඉන්න සිංහලයෝ අපිට බනින්නෙ කොහොමද? හිතල බලපල්ලකෝ.
    :yes::yes::yes: