මහසොහොන් බලකාය | Mahasohon Balakaya
.....::::::::::PROUD TO BE A
SRI LANKAN::::::::::.....
මහසොහොන් බලකාය | Mahasohon Balakaya
මේ මහසොහොන් බලකාය | Mahasohon Balakaya පිහිටුවීමේ විශේෂිත අරමුණ වනුයේ
එලකිරි අඩවියේ සී සී කඩ විසිරිලා ඉන්න සිංහ කොල්ලො එක තැනකට රැස් කර වීමයි,රැස් කරනව කිව්වම කට්ටිය මොනව හිතයිද දන්නැ නෙ,ඉමුකො එහෙනම් සහසුද්දෙන් කියල දෙන්න
එලකිරියෙ ඉන්න රට ජාතිය ට ආදරේ කරන සිංහ කොල්ලො එක තැනකට මුන ගැහිල කතා බහ
කරල,සුහද ශීලීව අපේ භාශාවෙන්ම කිව්වොත් පොඩි ෆන් එකක් ගන්න තැනක් තමයි හැදුවෙ.
ඉතින් දැන් කට්ටියට සෙට් වෙලා කතා බහ කර කර,සි සී කඩ ඉන්න කොල්ලො අඳුර ගෙන වටේම ඉන්න අපේම යාලුවො එක තැනකට සෙට් කරගන්නයි හදන්නෙ
විශේෂය තමයි මෙක චැට් ත්‍රෙඩ් එකක් ව්දියිට තමයි ගෙනියන්න හදන්නෙ.
කට්ටිය ඉතින් ඔන ෆන් එකක් ගත්තට කමක් නැ,අනේ කුණුහර්පනම් එපා,ලාවට වගේ වලි
දාගත්තත් කමක් නැ එත් බෙල්ල කඩාගෙන මරාගන්නනම් එපා,ඉතින් මීන් ඉදිරියට මෙකෙ ඉන්න සහෝදර සහෝදරියන් සමගෙ සහෝදර ප්‍රේමයෙන් ඇලී ගැලී කටයුතු කීරීම ඔබ හට බාරයි.
අපේ මෙ මහසොහොන් බලකාය | Mahasohon Balakaya ට ෆේස් බුක් පිටුවකුත් තියෙනව
කැමති අය එකටත් සම්බන්ද වෙන්න,
මං අපේ රටට ජාතියට ආදරෙ කරන කොල්ලොන්ට කෙල්ලොන්ට එක සිතින් ආරාදනා කරනව
ඇවිත් මෙ ත්‍රෙඩ් එකට සෙට් වෙන්න කියල
සෙට් වෙලා සහෝදර සහෝදරියන් සමග ෆන් එකක් ගන්න කියල
ඉතින් මින් ඉදිරියට මෙම නූල සහොදර ඔබ හට බාරයි
එන්න පැමිණ මහසොහොන් බලකාය | Mahasohon Balakaya හී
සාමාජිකත්වය ලබා ගන්න.!

Last edited: