Register
Downloads
Developer
Blogs
FAQ
Members List
Social Groups
Calendar
Search
Today's Posts
Mark Forums Read
Contact Us
User Name
Remember Me?
Password
Blogs
Recent Entries
Best Entries
Best Blogs
Blog List
ElaKiri Community
>
Computers & Internet
>
Tips & Tricks
වෛරස්_ගාඩ්_අපට_එපා_!!!
Tweet
Page 1 of 6
1
2
3
>
Last
»
Thread Tools
Display Modes
(#
1
)
upulcla
Senior Member
Posts: 1,688
Join Date: Oct 2008
Location: කුරුණෑගල
වෛරස්_ගාඩ්_අපට_එපා_!!! -
03-03-2012, 10:42 PM
වෛරස් ගාඩ් අපට එපා ! - වෛරස් ගාඩ් නැතුව වෛරස් ඉවත් කිරීම.
මේ ලිපිය ගොඩක් අයට වැදගත් වේ යැයි සිතනවා. ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි පරිගනකයේ වේගය අඩු වීම. මේකට හේතුවක් ලෙස වයිරස් ගාර්ඩ් එකක් භාවිතය සැලකිය හැකියි. තවද සමහරු වයිරස් ගාර්ඩ් දාගෙන හිටියත් දන්නෙම නැතුව වයිරස් කෙන්තුල් එකට හොර රහසේ ඇතුල් වෙලා. මේක නිසාත් පරිගනකයේ වේගය අඩාල වෙනවා. මේ නිසා අපේ අයට මල පනිනවා. මම අද ඔයාලට වයිරස් ගාර්ඩ් එකක් නැතුව වයිරස් අල්ලන හැටි කියලා දෙන්නම්.
01.පලමුව පෙන් එක පරිගනකයට සම්බනධ කිරීමට පෙර
My Computer වෙත පිවිසෙන්න.
02.ඉන්පසු ඔබගේ පරිගනකයේ ඇති හාර්ඩ් ඩිස්ක් ඩ්‍රයිව්ස් මත රයිට් ක්ලික් කරන්න. ප්‍රොපටීස් යන්න.
Right Click - Properties.
03.ඉන්පසු එහි Quota Tab එක වෙත පිවිසෙන්න.Show Quota Click කරන්න.එවිට 02 වන රූපයේ දැක්වෙන වින්ඩෝ එක දිස්වේවි.එය 03 වන රූපයේ ආකාරයට සකස් කරන්න.Apply - Ok
04.එවිට පහත රූපයේ ආකාරයට පරිගනකයේ හාර්ඩ් ඩ්‍රයිව් එක පිරිනු / ෆුල් වී ඇති ලෙස දිස් වේ.
05.දැන් මෙලෙස සියලුම හාර්ඩ් ඩ්‍රයිව් වලට සෙටිංග්ස් හදන්න.නමුත් වින්ඩෝස් සෙවන් වලදී වින්ඩෝ සහිත ඩ්‍රයිව් එක පිරිනු / ෆුල් වී දිස් නොවේ.
06.එම නිසා Right Click On the Local Disk C: - Properties - Quota - Quota Entries.එවිට 02 වන රූපය දිස් වන වින්ඩෝව දිස් වේවි.ඉන්පසු ඔබගේ පරිගනකයේ යූසර් නේම් එක තියෙන තැන රයිට් ක්ලික් කර ප්‍රොපර්ටීස් යන්න.
07.එවිට පහත 01 වන රූපයේ දිස් වන වින්ඩෝව දිස් වේවි. එය 02 වන රූපයේ ආකාරය සෙටිංග්ස් සකස් කරන්න.Apply - Ok.
08.දැන් ඔබගේ පරිගනකයේ කිලෝ බයිට එකක ඉඩ ප්‍රමානයක් වත් ඉතිරි වී නැත. කොටින්ම කීවොත් ශෝර්ට් කට් එකක් පවා සකස් කළ නොහැක. එම නිසා වෛරස් එකක් කොපි වීමට ඉඩ නොමැත.එම නිසා වෛරසයකට පරිගනකයට ඇතුල් විය නොහැක
09.වෛරස් සැම විටම හයිඩ් වී හැංගී සිටී. එම නිසා අප වෛරසය හදුනාගැනීමට හයිඩ් වී ඇති ෆයිල් පෙනෙන ආකාරයට සකස් කරගත් යුතුය.මේ සදහා XP වල Tools - Folder Option.
[COLOR="rgb(255, 140, 0)"]
Seven Organize - Folder and Search Option
10.එවිට ෆෝල්ඩර් ඔප්ශන්ස් දිස් වේවි.එහි එකට යන්න. එවිට දෙවන රූපයේ ආකාරයට වින්ඩෝ එක දිස් වේවි. එහි 03 වන රූපයේ ආකාරයට සෙටිංග්ස් හදා ගන්න.Apply - Ok
11..දැන් ඔබ පෙන් එක පරිගනකයට සම්බන්ධ කරන්න.එවිට එහි සාමාන්‍ය අයිකන් එක වෙනස් වී තිබෙන්නට පුලුවනි. මෙය වෛරසයක් ඇති විට සිදු වන දෙයකි.
12.පෙන් එක උඩ ඩබල් ක්ලික් කළොත් වෛරස් එක රන් විට හැක. එම නිසා පෙන් එක උඩ රයිට් ක්ලික් කර එක්ස්ප්ලෝ කරන්න. නැතහොත් උඩ ඇති ඇඩ්‍රස් බාර් එකෙන් පිවිසෙන්න.
13.දැන් ඔබට පෙන් එකේ ඇති සියලුම ෆයිල් දිස් වේ.මෙම පෙන් එකේ තියෙන්නේ search.exe කියන වෛරස් එකයි.ෆයිල් ටයිප් එකේ අප්ලිකේශන් යනුවෙන් සදහන් වන අප පෙන් එකට ඇතුලත් නොකළ ෆයිල් වෛරස් ලෙස පහසුවෙන් හදුනාගත හැක.
14.දැන් මෙම වෛරස් එක පෙන් එකෙන් ඉවත් කිරීමට එම වෛරස් එකට අදාල ෆයිල් මකා දමන්න.
15.දැන් පෙන් එක ගලවා නැවත පරිගනකයට සම්බන්ධ කරන්න.එවිට නිවැරදි නියම අයිකන් එක දිස් වේ නම් වෛරසය ඉවත් වී ඇතැයි නිගමනය කළ හැක. නමුත් සමහර වෛරස් පෙන් එකේ ඇති ෆෝල්ඩර් වල ද සැගවී තිබෙන්න පුලුවනි. එම නිසා නැවත කලින් කී ආකාරයට පෙන් එකට පිවිස පරීක්ෂා කරන්න.
16.දැන් නැවත ඔබගේ පරිගනකයේ ඉඩ ලබා ගන්න පහත ආකාරයට හාර්ඩ් ඩ්‍රයිව් වල සෙටිංග්ස් හදා ගන්න.
දැන් කස්ටියට හිතෙන්න පුලුවන් මේක මහ අමාරු වැඩක්. ගොඩක් වෙලා යනවා. ඊට වැඩිය හොදයි වෛරස් ගාඩ් එකක් භාවිතා කළා නම් කියලා. ඒත් මේ ලිපිය කියවන්න ගියා මෙන් එපමන කාලයක් ඔය සෙට්ංග්ස් හදා ගන්න වෙලා යන්නේ නෑ. මේකට ගතවන්නේ විනාඩියක පමන කාලයකි.
[/COLOR]
මගේ අනෙකුත් Thread නිකමට වගේ බලාගන්න ඕන අයට පමණයි..!!
http://www.elakiri.com/forum/tags.php?tag=upulcla
upulcla
View Public Profile
Send a private message to upulcla
Visit upulcla's homepage!
Find all posts by upulcla
(#
2
)
mudrana
Senior Member
Posts: 10,859
Join Date: Jan 2007
Location: where LIONS roar
03-03-2012, 10:48 PM
godak wedagath. ooka XP wala karanna puluawanda
Rep +5
mudrana
View Public Profile
Send a private message to mudrana
Find all posts by mudrana
(#
3
)
nadimal
Senior Member
Posts: 9,589
Join Date: Dec 2008
Location: Badulla
03-03-2012, 10:51 PM
pattai a
ayeth cool eke balanna one
bookmark ekak dagaththa
+6
nadimal
View Public Profile
Send a private message to nadimal
Find all posts by nadimal
(#
4
)
dole
Senior Member
Posts: 277
Join Date: Jun 2008
Location: එක එක තැන
03-03-2012, 10:54 PM
rep+
dole
View Public Profile
Send a private message to dole
Find all posts by dole
(#
5
)
chirart1
Senior Member
Posts: 1,598
Join Date: Jul 2009
03-03-2012, 10:55 PM
thankz kolla..........
danata hard eke thiyena ekak hoya ganna amarui ne
chirart1
View Public Profile
Send a private message to chirart1
Find all posts by chirart1
(#
6
)
jds2012
Senior Member
Posts: 8,552
Join Date: Mar 2011
Location: Everywhere...
03-03-2012, 10:56 PM
Ela...... + +
jds2012
View Public Profile
Send a private message to jds2012
Find all posts by jds2012
(#
7
)
ruwanwellarocker
Senior Member
Posts: 5,646
Join Date: May 2010
Location: Beveryhills-Ruwanwella
03-03-2012, 10:58 PM
nice work dude. I wanna try this.
ruwanwellarocker
View Public Profile
Send a private message to ruwanwellarocker
Find all posts by ruwanwellarocker
(#
8
)
Thilantdm
Senior Member
Posts: 5,024
Join Date: Sep 2010
Location: අද නම් හදට ආවා
03-03-2012, 11:06 PM
nice work machnn.mekn pen 1kakata ena onama virus 1k allanna puluwanda?.....rep++
Thilantdm
View Public Profile
Send a private message to Thilantdm
Find all posts by Thilantdm
(#
9
)
Mirrors
Senior Member
Posts: 1,296
Join Date: Feb 2012
Location: ~~~~~~~~
03-03-2012, 11:14 PM
ස්තුතියි මචන් ...rep ඉවරයි බන්
.. හෙට දෙන්නම්... ගොඩක් මහන්සි වෙලා තියනවා...
Mirrors
View Public Profile
Send a private message to Mirrors
Find all posts by Mirrors
(#
10
)
lahirufx+
Senior Member
Posts: 2,123
Blog Entries:
1
Join Date: Oct 2008
Location: 6°54′N 79°54′E
03-03-2012, 11:27 PM
windows වල වැඩකරන්නත් පුලුවන්ද ඔහොම කරගෙන
lahirufx+
View Public Profile
Send a private message to lahirufx+
Visit lahirufx+'s homepage!
Find all posts by lahirufx+
View Blog
Page 1 of 6
1
2
3
>
Last
»
Bookmarks
Digg
del.icio.us
StumbleUpon
Google
Facebook
Twitter
Tags
upulcla
,
useful~tips...
,
virus නැති ලොවක්
«
Previous Thread
|
Next Thread
»
Thread Tools
Show Printable Version
Email this Page
Display Modes
Linear Mode
Switch to Hybrid Mode
Switch to Threaded Mode
Posting Rules
You
may not
post new threads
You
may not
post replies
You
may not
post attachments
You
may not
edit your posts
BB code
is
On
Smilies
are
On
[IMG]
code is
On
HTML code is
Off
Forum Rules
Forum Jump
User Control Panel
Private Messages
Subscriptions
Who's Online
Search Forums
Forums Home
ElaKiri.com
Announcements
News and Updates
Site Feedback
Events
ElaKiri Traveler
Travel Sri Lanka
Travel the World
General
ElaKiri Talk!
ElaKiri Help
ElaKiri Jokes
Introductions & Greetings!
News
Sports
Education
Health & Lifestyle
History
ElaKiri Tabloid
Religious
ElaKiri PRO!
ElaKiri Chat!
Open Forum
Entertainment
New Music
Old Hits
New Artist or Actor
Movies TV and Radio
ElaKiri Lyrics
ElaKiri Interactive Radio!
Computers & Internet
News & Discussion
Problems and Troubleshooting
Tips & Tricks
Web Development
Downloads
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
Nisadas saha Kaavya
I Love You
I Hate You
I Miss You
I'm in Love
Others
Wenath (Other)
ElaKiri Magic
Show/Watch Magic
Talk about Magic!
Games
PC Games
Game Consoles
Mobile
Mobile Devices
Downloads
ElaKiri Secure
Access
Testing & Maintenance
Testing Forum
Inspection
Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv
Optimisation plugin by
DBtech
-- EK Main
-- EK Lite
Contact Us
-
ElaKiri.com
-
Archive
-
Top
Page generated in
0.12117
seconds with
6
queries