පාන් සහ දුප්පතා

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    පාන් සහ දුප්පතා

    පාන් සහ දුප්පතා
    මේක සත්‍ය සිදුවීමක්
    අපේ ගෙවල් ආසන්නයේ පාර දිගට මැටල් කඩන (මැටල් කියන්නේ අර කළුගල් අගලට දෙකට සයිස් කිරීම) වැඩපොලවල් තියෙනවා ඒවායේ බොහෝ දෙනෙක් වැඩ කරන්නේ කාන්තාවන්
    මේ මිනිස්සු ඉතාම දුප්පත් ඉතාම අහිංසක මිනිස්සු
    මෙම වැඩපොළක් ආසන්නයේ මගේ මිතුරෙක් හෝටලයක් පවත්වාගෙන යනවා ඉතින් ඔතනට දවසක් උදේ දහයට විතර අර ගල් කඩන කාන්තාවන් දෙන්නෙක් ආවා
    ඇවිත් ඉල්ලුවේ පාන් බාගයයි කහට දෙකයි (හිස් බෝතලයකට) සිනි වෙනුවට කන්න ටොෆි කැලි දෙකයි
    ඒ විදියට ගන්න හැමදාම එන බව මගේ මිතුර කිව්වා
    පස්සේ ආරංචි කරලා බලපුවම මේ මිනිස්සු ගෙදරින් එන්නේ උදේට කහට කෝප්පයක් විතරක් බිල
    අර පාන් කාලයි හකුරු කෑල්ලයි ඔවුන්ගේ උගේ කෑම වේලයි දහයේ තේ එකයි දෙකම
    මේ මිනිස්සු දවල්ට ගන්න එන්නේ පාන් රාත්තලයි මොනවා හරි හොදි ටිකක් ග්‍රොසරි බැගයකට දාල (ගන්නේ හොදි විතරයි කැලි ගන්න ඔවුන්ට වත්කමක් නැහැ)
    දැන් පාන් ගෙඩිය රුපියල් 55 යි ඔය මම කිව්වේ මිට අවුරුදු තුන හතරකට කලින් සිද්දියක්
    ඉතින් එදා බාගෙට පුරවාගත් කුස අද පුරවා ගන්නේ කාලක් වෙන්නැති මේවා කාටවත් පෙන්නේ නැහැ
    පාන් වැඩි කියල මිනිස්සු කැ ගහන කොට සුනිමල් වගේ කටු කන පිම්පියෝ කියන්නේ බත් කාපල්ලා කියල යකෝ උදේ හතහමාරට වැඩට ඇවිල්ල හැන්දෑවේ හයට ගෙදර යන මිනිස්සුන්ට බතක් තිය පාන්වත් කියාගන්න බැරිය
    මේ අහිංසකයෝ කන පාන් කාලේ ටැක්ස් එකෙන් අද කි දෙනෙක් රස මසවුලෙන් සන්තර්පණය වෙනවද ඇත්තටම මුන්ට මේවා දිරවයිද
    හුගක් එවුන් පාන් මිල නැග්ගම එක සාධාරණිකරණය කරනවා ඒ එක පරයේක්වත් තමන්ගේ සාක්කුවෙන් කන බොන එවුන් නෙවෙයි අරකියපු දුප්පතුන්ගේ ටැක්ස් වලින් ගෙවන රීරි මන්ෂයි දාඩියයි බොන මල ප්‍රේතයෝ
    සමාජයේ තත්වේ ඕකයි අපි යථාර්තය දකින්න බිම් මට්ටමට බහින්න ඕනි :nerd:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    නඩුත් හාමුදුරුවගෙ බඩුත් හාමුදුරුවන්ගෙ...

    අපිට කියන්න තියෙන්නෙ..

    උඹේ කටෙත් පස් මගෙ කටෙත් පස් කියල තමා...
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    දුක් සීන් එක ... මිනිස්සුන්ට වැලේ වැල් නැති උනාට මොකද හෙට අනිද්ද පරිපූර්ණ ආශ්ච‍ර්‍යමත් අනාගතයක් එන්න තියෙනව වගේ තමයි හැසිරෙන්නෙ නම් :angry:
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    සිරාවටම. ඕවා ඉතින් අපේ කොළඹ 7 ඉන්න සුනිමල්ට, අර වැස්සකටවත් කඩේකට වත් ගිහින් නැති ආණ්ඩුවට ගොට්ට අල්ලන එරෝෂන් ලා වගේ උන්ට ඕවා තේරෙන්නේ නැහැ.
     
    • Like
    Reactions: mldarshana

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    sahathika aththa

    sira kathawa.. rep 5+

    ela elA

    Chandaya dun nudun siyalu denata ada Pan Kiyagannawat be!!!

    aththa kathawa,gdk ayata ma de danenne naha :(

    නඩුත් හාමුදුරුවගෙ බඩුත් හාමුදුරුවන්ගෙ...

    අපිට කියන්න තියෙන්නෙ..

    උඹේ කටෙත් පස් මගෙ කටෙත් පස් කියල තමා...

    Eththa kathawa machan...

    sira kathawa machan.. dukai

    hena gahalath madi ban rep ewarai

    දුක් සීන් එක ... මිනිස්සුන්ට වැලේ වැල් නැති උනාට මොකද හෙට අනිද්ද පරිපූර්ණ ආශ්ච‍ර්‍යමත් අනාගතයක් එන්න තියෙනව වගේ තමයි හැසිරෙන්නෙ නම් :angry:

    සිරාවටම. ඕවා ඉතින් අපේ කොළඹ 7 ඉන්න සුනිමල්ට, අර වැස්සකටවත් කඩේකට වත් ගිහින් නැති ආණ්ඩුවට ගොට්ට අල්ලන එරෝෂන් ලා වගේ උන්ට ඕවා තේරෙන්නේ නැහැ.
    සංවේදී මිනිස්කමට ඉස්ත්තුතියි උබල ඔක්කොටම
     
    • Like
    Reactions: James-Bond

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :(:(:(
    මේක පුදුම රටක්,
    බොහොම සුළුපිරිසක් මොකුත් නොකර අනුන්ගේ දෙඉන් සුරසැප විදිනවා,
    බහුතරයක් වැඩකරන ගමන් බලු දුක් විදින්න ඕනි.......
    මම කියන්නේ.......
    අපිව සුඋරගෙන කන හැම එකම පනුවෝ ගහල මැරෙන්න ඕනි......
     

    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,818
    1,786
    113
    රජයේ රෝහල
    මොන පක්ෂය දේශපාලනයට ආවත් කරන්නෙ ඔයටික අන්තිමට ඒවයෙ වන්දි ගෙවන්න වෙන්නෙ වැඩිපුරම දුක් විදින්න වෙන්නෙ කුලී වැඩකරලා එදාවේල හොයාගන්න මිනිස්සුන්ට..ඇත්ත ඕකයි..
    මුන්ට හෙණ ගහන්න ඕන..
    :(
     

    EvoLazz

    Member
    Jan 25, 2012
    484
    96
    0
    මග
    නඩුත් හාමුදුරුවගෙ බඩුත් හාමුදුරුවන්ගෙ...

    අපිට කියන්න තියෙන්නෙ..

    උඹේ කටෙත් පස් මගෙ කටෙත් පස් කියල තමා...
    :yes::yes::yes::yes::yes:
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    දේශප්‍රේමී වෙන්න නම් අනුන් ගැන, දුප්පතුන් ගැන හිතන එක නවත්තන්න ඕන. නැත්නම් උඹ දේශද්‍රෝහී තමයි හැමදාම :rofl:
    දැන් වත් හැදියන් රටට දැයට ආදරේ කරපන්, දුප්පතුන්ට කෙල උනාට අපිට මොකෝ කියල ඉන්න පුරුදු වෙයන් :rofl:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    දේශප්‍රේමී වෙන්න නම් අනුන් ගැන, දුප්පතුන් ගැන හිතන එක නවත්තන්න ඕන. නැත්නම් උඹ දේශද්‍රෝහී තමයි හැමදාම :rofl:
    දැන් වත් හැදියන් රටට දැයට ආදරේ කරපන්, දුප්පතුන්ට කෙල උනාට අපිට මොකෝ කියල ඉන්න පුරුදු වෙයන් :rofl:
    :rofl::rofl:

    දේශප්‍රේමින් කියල පෙන්නගෙන ඉන්න බහුතරයක් මේගොල්ලෝ තමඊ....
     

    UJOPTIMUS

    Member
    Sep 25, 2011
    152
    12
    0
    uba kiyana kathawa sahathika aththa bng me kalakanni ada kale nikan boruwata salli kochcharanam winasa karanawada koti ganan wala CAR gennanawa oya salli walin a minissunta welak kanna aran diyan para haththa dawasaka me rate hama minihatama wenne oya tika thama thawama therila na me rate modayanta. SUBA ANAGATHAYAK jaya wewa mahinda mame
     

    pissupoosa jr.

    Well-known member
  • May 31, 2009
    9,525
    784
    113
    ඇයි එන්නද?
    පව් බං මෙ මිනිස්සු, මහ රජාට තව ආත්මයක් නැහැ මෙහෙම කරනවාට.
    angry010.gif