කවුද මේ මචං “මචං” ?!

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    කවුද මේ මචං “මචං” ?!

    කවුද මේ මචං “මචං” ?!

    මුලාශ්‍රය->සිංහල බෞද්ධයා (
    Source Link)
    By RAVCEY, on March 3rd, 2012

    මා පවුලේ දෙමාපියන් සහෝදර/සහෝදරි යන් අතර ඇතිවු සාකච්ඡාවක ප්‍රතිඑලය මත මෙම ලිපිය මා ඔබ සමග බෙදා හදා ගන්නට තීරනය කලා, අප රට ඡාතිය ආගම ගැන හිතලා.
    දැන් ඉතින් ඇත්තටම කවුද මේ “මචං” කියලා කියන්නේ ?. මා පාසැල් යන කාල වකවානුව වන විට “මචං”කෑල්ල තිබුනා කියලා යාන්තම් මතකයි, ඒ වසර දහයකට පහලවකට පෙර, ඊට පෙර තිබුනාද කියලා කියන්ඩ මට මතක නැහැ.

    ඒ කුමක් වුවත් දැනට අප සමාඡයේ සිංහල භාෂාව ඉක්මනින්ම විකුර්ති වේගෙනයනවා දකින්නට පුළුවන්. නුවණ නොයොදා කටට එන පලියට, අන් රට වලින් පැමිනෙන හැම දෙ යක්ම ඉහමුදුනෙන් ම බදා නොගත යුතුයි ! මක් නිසාද යත් අන් අයගේ දේවල් බිහිවී ඇත්තේ ඔවුන්ගේ විශ්වාසයන් හා සංස්කෘතීන්ට ගැලපෙන ආකාරයට මිස අප සංස්කෘතිය හා චින්තනයට අනුව නොවන නිසා(ගැලපෙන දේත් නොගැලපෙන දේත් දෙකම ඇත). “නිවැරදි දැක්ම” ගැන අප බුදු රඡාණන් වහන්සේ අපට වදාලේ අදින් වසර 2600ට පමන ඉහතදී වුවද, අද දවස වැඩි පිරිසකට ඒ සුවිශේෂී සත්‍යය ධර්මය තවමත් වැටහී නැති බව මනාව පැහැදිලී.

    ඉතින් මොකක්ද මේ “මචං”කෑල්ල ?. දැන් අප සමාඡයේ සෑම දෙනෙක්ම වාගේ මෙම වචනය බාවිතා කරනවා. “ඉතින් කොහොමද මචං”, “හලෝ මචං”, “මාර වැඩෙ මචං”… ඔය වාගේ තවත් උදාහරණ වැඩි හරියක් ඔබලා දන්නවා කියල මට විශ්වාසයි !. “මස්සිනා” යනු තම සහෝදරිය විවාහ කරගන්නා ලද පිරිමි පුද්ගලයයි. එම “මස්සිනා” යන වචනය පොෂ් වෙලා අද එය “මචං” බවට පත්ව ඇත යන්න අප අදහසයි. එහි කොතරම් දුරකට සත්‍යය ද කියා කියන්ඩ මට බැහැ, නමුත් අප සියල්ලන්ම මෙවැනි නව වචන සම්බන්දව මීට වඩා අවදානයෙන් සිටිය යුතු බව මා අදහසයි. සිංහල භාෂාවේ චිරස්ථිතිය උදෙසා එහි නියම ස්වරූපය අනාගත පරපුර සදහා ඉතිරි කර හැක්කේ අද අප ඒ සදහා නිසි පියවර ගත්තොත් පමනි !!.

    මා සිංහල ශබ්දකෝෂයේ නම් “මචං” වචනයට ඉඩ නැහැ, තිබුනෙත් නෑ ඉදිරියටත් නොතිබේ.

    ඔබ සැමට
    තෙරුවන් සරණයි.

    ...............................

    • Like
    Reactions: lahirufx+

    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....

    එක ඇත්ත කතාව සහෝ
    අපිත් ඔය වැරැද්ද කරල තියෙනව
    මචන් වෙනුවට සාහෝ කියල භාවිතා කරානම් වඩාත් සුදුසු වෙයි
    තෙරුවන් සරණයි!

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land

    Thank you machan...:D

    ආහ් වැරදුනා...ස්තූතියි සහෝ..දැන් හරිනේ..:rofl:
     
    hpk89

    Member
    Dec 22, 2010
    593
    37
    0
    mata nam hithenne ohoma podi sarala dewal gana onawata wada anthawaadi wenna giyoth apith ara Muslim ewun wage taliban la wela thamai nawathinne. Mewa nam kamathi aya kiyanawa. Akamathi aya ayin karanawa. Ehema bashawe kalawam wuna hama wachanema ayin karanna giyoth apita wachana walin bagayakma atha harinna wenawa ne.

    Meka mage pawudgalika mathaya. Sinhalen gahuwe nathuwata samawenna ona. Me log wuna device eke sinhala akuru na.
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....

    එක ඇත්ත කතාව සහෝ
    අපිත් ඔය වැරැද්ද කරල තියෙනව
    මචන් වෙනුවට සාහෝ කියල භාවිතා කරානම් වඩාත් සුදුසු වෙයි
    තෙරුවන් සරණයි!

    අන්න හරි සහෝදරයා,මම එකනේ කවමදාවත් මචන් පාවිච්චි නොකරන්නෙ...
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    :rofl:තැන්ක්ස් මචන්
    හොද ලිපියක් විහිලුවක් කරෙ
     
    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,332
    3,123
    113
    6°54′N 79°54′E
    අදහස් හුවමාරුවට භාෂාවක් පාවිච්චිකරන්නේ.පාවිච්චි නොකරන දේවල් කාලයත් සමග විනාස වෙලා යය්.එහෙම නොවන ඒවා ඉදිරියට යය්.
     
    hpk89

    Member
    Dec 22, 2010
    593
    37
    0
    aththatama bhashawaka aramuna adahas huwamaru karaganeema. Bhasawa kiyanne sthithika (static) deyak nevei, gathika (dynamic) deyak. Eka kalen kaleta wenas wenawa. Yamak aluthen ekathu wu pamanin eya narakai kiyanna wath, boho kalayak pawathagena ena dewal pamanak hari kiyannawath apita baha. Ewa e e kalayata minissunge awashyatha anuwa wenas wenawa.

    Anika e e awasthawala hatiyatath minissu katha karana, yodaganna wachana wenas wenawa. E wagema ekama bashawa katha kalath e hamogema wiswasa saha hara paddathi samana na. E nisa bashawe me kotasa witharak hari, aluthen ekathu wena hamadema wikurthiyak kiyanna apita ba. Mokada basha hama ekakma nirantharayen wenaswena ha kalawam wen nisa.