මචං ලා හැමෝගෙ රිප්ලයි වලට තුති . තාම අයිඩියා එකක් ආවේ නෑ..
මට කාර් එකක් නම් මදි මචං.. මොකද මගේ බිස්නස් වැඩ වලට පොඩ්ඩක් ඉඩ තියෙන්නත් ඕනෑ( ඒ කියන්නේ ඔය පොඩි පහේ බඩු පෙට්ටි ටිකක්/ ප්ලාස්ටික් මේසයක් පුටු වගේ ටිකක් කාර් එකක දා ගන්න බැරි දේවල් ටිකක් එහෙම දාගෙන යන්න)
අනේක දැන් ඔය MAZDA NIASSA වගේ ඒවයෙත් වාහන එනවනේ.. නමුත් මට ඒ ගැන අයිඩියා එකක් නෑ .. දැන් තමයි ඔය පාරේ යනකොට වහන දිහා බලන්නේ
Mazda Bongo එක කොහොම එකක් ද ? ගාන අඩුයිලු Interior එක එහෙම කොහොමද දන්නේ නෑ.. මං බැලුවේ TOYOTA HIACE TOENACE තමා.