රෝස්ට් කරන ලද වල් ඌරු මස්

Epic Madness

Banned
Jan 2, 2012
1,139
124
0
රෝස්ට් කරන ලද වල් ඌරු මස්

රෝස්ට් කළ වල් ඌරු මස්

අවශ්‍ය දේවල්


ග්‍රෑම් 6 යේ වල් ඌරු මස් අඩු 1ක්
කෝප්ප 1/4 මේස ලූණු
කෝප්ප 1/4 කළු ගම් මිරිස්

කෝප්ප 4ක් වෙන්න රතු වයින්
වේලන ලද රතට හුරු පලා 2ක්
හොදින් දියෙහි සෝදන ලද තයිම් ඉති 20

කරාබු නැටි 6 ක්.
අගල් 1/4 යේ ප්‍රමාණය වෙන්නට කපන ලද කැරට් එකක්
මධ්‍යම ප්‍රමාණයේ 8 කට කපන ලද රතු ළූණු 1
කෝප්ප 1/4 රතු වයින් විනාකිරි

වල් ඌරු මස් රෝස්ට් කිරිමට
-------------------------------

කරාබු නැටි 20ක්
ඔලිව් තෙල් මේස හැදි 2,3 ප්‍රාමණයක්

සෝස් සදහා
--------------

හීනියට කපන ලද කුකුල් මස් කෝප්ප 2 ක්
රතු වියළි මිදි ජෙලි මේස හැදි 3 ක්


සාදන ක්‍රමය
=============


1. වල් ‍ඌරු මස් අණ්ඩ අරගෙන මේස ලුණු වල සහා කළු ගම් මිරිස් වල
මුලින්ම හොදින් උනාගන්න ඊට පස්සේ ඒක නොගැඹුරු දීසියක දාලා
ශීතකරණයේ පැය 36 ක් තියන්න (ඒ කියන්නේ ආසන්න වශයෙන් දවස් 1 1/2 වගේ)

2. වයින් , පලා, තයිම්,සහා කුළු බඩු අරගෙන එළවළු සමග මද ගින්නේ විනාඩි 6 යක් තම්බා ගන්න ඊට පස්සේ මේ මිශ්‍රණය ගින්දරෙන් අයින් කරලා විනාඩි කිහිපයක්
සිසිල් වෙන්න කාමර උෂ්ණත්වයේ තියාගන්න. ඊට පස්සේ මිශ්‍රණය පෙරලා රතට හුරු පලා, තයිම්,කරාබු නැටි, ගම් මිරිස් පෙරලා එළවළු ටික අයින් කරගන්න

විනාකිරි තුළින් පිහදලා ගන්න

3. ශීතකරයේ දාපු වල් ඌරු මස් ඒකෙන් අරගෙන ඒ මත තියෙන මේස ලූනු සහා ගම්මිරිස් කුඩු ටික තරමක් ඒමත තියෙන්න ඇරලා ඉතුරු ටික අයින් කරගන්න
ඊට පස්සේ මස් ටික නොගැඹුරු දීසියක තබලා ඒමත මැරිනේඩ් අතුරාගන්න මේක නැවත ශීතකරයට දාන්න පැය 36 ක් මස් ටික හොදට පදම් වීම සදහා
මේක හොදින් වීම සදහා 4 වතාවක් වත් කරගන්න.

4. සෙල්සියස් 232 කට අවන් එක රත් වෙන්න තියන්න

5. ශීතකරණයෙන් වල් ඌරු මස් ඉවත්කර ඒ මත දාලා තියෙන මැරිනේඩ් ටික සෙමින් අයින් කරගන්න ඊට පස්සේ මස් කැබැල්ල වේලෙන්න තියන්න ටිකක් වෙලාවක්
මැරිනේඩ් ටික වේලුනාට පස්සේ. මස් ටික කෑලි 20 කට හීන් වෙන්න කපන්න ඊට පස්සේ කරාබු නැටි 20 මේ අතර මැදට දාන්න එකකට එක බැගින්
මේක අවන් එකේ තැබීමට සුදුසු භාජනයක් මත දාලා මස් මත නැවත මැරිනේඩ් අතුරන්න කාලක් වෙන්න. මස් ටික රත්තරන් පාට වෙන්න හොදින් රෝස්ට් කරගන්න ඉහත
උෂ්ණත්වයට මේකට සාමාන්‍යයෙන් පැය 2ක් විතර යයි(මස් කපන කොට රෝස පාටට වගේ තියෙනවා නම්- ඒ කියන්නේ අමු මස් ගත්ත නම්). නමුත් හොදින් මතක තියාගන්න මැරිනේඩ්

ටිකට වේලෙන්න දෙන්න එපා එහෙම වේලෙන්න එනවා නම් නැවත කාලක් වෙන්න මැරිනේඩ් අතුරන්න..

6. මස් ටික රෝස්ට් වුනාට පස්සේ හොදින් ඒක අවන් එකෙන් ඉවත් කරලා විනාඩි 20 ක් පමණ නිවෙන්න තියන්න එතකොට යිෂ්ම වලට නැවත මාංශමය තත්වයට යන්න පුලුවන්.

7. සෝස් ටික හදාගන්න ඕනේ මේ විදියටයි. මේ සදහා පිසින ඉෂ්ම සහා දුඹුරු බිට්ස් (මස් බැදලා ඉවර වුනු පසු අඩියේ ඉතුරු වන කුඩා බැදුම් ශේෂ) එක දාන්න සමාන්‍යය ප්‍රමාණයේ
සාස්පානකට ඊට පස්සේ මේකට කුකුළ් මස් සාමාන්‍යය ප්‍රමාණයෙන් දාලා මද ගින්නේ තම්බන්න උෂ්ණත්වය දැනට තියන ප්‍රමාණයට වඩා කාලක් අඩු කරලා ඉහතින් ගන්න ලද
රතු වියළි මිදි යුෂ සමග කළතමින් පිසගන්න විනාඩි 8 සිට 10 දක්වා මේ මිශ්‍රණය මෘදු දීප්ති මත් වෙනකම්.

8. ඊට පස්සේ මස් ටික කෑම මේසයට යවන්න කලින් ඒමත කලින් දාපු කරාබු නැටි 20 ම ඉවත් කරගන්න. මස් ටික තවත් හොදට හීන් වෙන්න කපලා බන්දේසියක් වගේ එකක් මත
අතුරාලා ගන්න, සැරසීම සදහා තුනී අසමෝදගම් කොළ තබලා මස් මත ඕන නම් සෝස් තවරා ගන්න.

Epic Madness ගෙන්.


ISO 22000

ISO22000.jpg




 

naleen rox

Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    උරෝ ඕන තරම් හොයා ගන්න පුළුවන් සිකුරාදා ට පොඩ්ඩක් එලියට ගියානම්
     
    • Like
    Reactions: Rana Rala

    Epic Madness

    Banned
    Jan 2, 2012
    1,139
    124
    0
    පිස්සු පුසා;12226844 said:
    පල්ලියක් ලඟටද
    ;)

    වල් ඌරෝ නම් ඉන්නේ මුඩුක්කු වල විතරයි.