කෙල්ලො පස්සෙ යන කොල්ලන්ටයි

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
කෙල්ලො පස්සෙ යන කොල්ලන්ටයි



කෙල්ලො හින්දා උඹලගෙ අම්ම තත්තා අමතක කරන්න එපා. කාට එපා වුනත් උඹල අපි වගේ අයව වටින්නේ ගෙදර අයට විතරයි. එයලාව ඒ අමතක කරලා කොහෙහරි යන සරුංගල් පස්සෙ යන්න එපා.උඹලාට ආදරේ කරන්න ඕන නම් කසාද බැඳලා ඒ ගෑනිට ආදරේ කරපන්. සල්ලි දෙනවනම් කෙල්ලො දැන් පු*ත් විකුනගන කනවා. අනික කතාවකුත් තියෙනවනේ ගැහැනිය මුදලත් ජීවිත්යත් දෙකම මං කොල්ල කනවා කියලා.. කොහොමත් අනුන්ගෙ ජීවිතත් එක්ක සෙල්ලම් කරන එක කාන්තා අයිතිවාසිකමක්ලු.බැනපියව් බලන්න. :angry::angry::angry:


if repost sorry
 
Last edited:

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එල එල.. මචං ඔය වීඩියෝ එක මම එඩිට් කරපු එකක්.. :):) ටික දවසක් වෙනවා.. හිතපු නැති විදියට නැගලා ගියා..
     

    Proxies

    Well-known member
  • Jan 16, 2009
    10,118
    364
    83
    "Magema lokeka"
    :P
    11.gif
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    එල එල.. මචං ඔය වීඩියෝ එක මම එඩිට් කරපු එකක්.. :):) ටික දවසක් වෙනවා.. හිතපු නැති විදියට නැගලා ගියා..

    එල වැඩක් :lol: