Choose Your Career Path - දියුනු වෙන්න කැමති කස්ටියට
කාලීන මාතෘකාවක් ගැන අපේ කොල්ලො ටික දැනුවත් කරලා ත්‍රෙඩ් එකක් පටන් ගන්න එක ගොඩ කාලෙක් ඉදලා හිතාගෙන හිටියෙ.ටයිප් කරන එක තමයි එපාම වෙන කේස් එක,කමක් නෑ මේකෙන් එකෙක් හරි ගොඩ යනවා නම් ඒ ඇති.මීට කලින් අපේ මිගාර ලොක්ක ත්‍රෙඩ් එකක් දාලා තිබුනා ඒ ලෙවල් වලින් පස්සෙ ඩිග්‍රි එකක් කරන එක ගැන.මෑන් ඉතින් අයි.ටී සබ්ජෙක්ට් එක ගැන දන්න නිසා වැඩිපුර තිබුනෙ ඒ සම්බන්දව,පස්සෙ මමත් වානිජ හා මූල්ය(Commerce & Management) කියන ෆීල්ඩ් එක ගැන බොහොම කෙටියෙන් දැනුවත් කිරීමක් කලා
.ඒක නිසා ඒ ගැන වැඩිපුර කතා කරන එක ගොඩක් වැදගත් වෙයි කියල මට හිතෙනවා.අද කාලෙ තියන ලොකුම ප්‍රශ්න වලින් එකක් තමයි හරි හමන් රස්සාවක් හොයාගන්න එක
.උසස් පෙල කරන අයගෙන් සියයට 2ක් පමන තමයි කැම්පස් යන්න පින් කරලා තියෙන්නෙ
.මම නම් විස්වාස කරන දෙයක් තමයි අපිට පොඩි කාලෙ ඉදලම තමන්ගෙ හැකියාව අදුරගෙන මම මෙන්න මේ වගේ උසස් තැනකට යනවා කියලා හිතට අරමුනක් තියාගන්න එක
.ඒ වගේම තමන්ට අනුගමනය කරන්න පුලුවන් සමාජයේ ඉන්න වැඩදායක චරිතයක් ආදර්ශයට ගන්න එක.කෙලින්ම සබ්ජෙක්ට් එකට බහිමුකො එහෙනම්.පොඩි කාලෙ ඉදලා අපි එක එක විදියෙ හීන තියාගෙන ඉන්නවා සමහරු ඩොකෙක් වෙන්න,එහෙම නැත්තම් ඉන්ජිනේරුවෙක්,ලෝයර් කෙනෙක්,ගනකාදිකාරි වරයෙක් වෙන්න,පයිලට් කෙනෙක් ආදි වශයෙන් නොයෙකුත් චරිත වෙන්න
.මම අද කියන්න යන්නෙ ගිනුම්කරන හා කලමනාකරන අන්ශයෙන් තමන්ගෙ ජීවිතය ගොඩ නගාගන්නෙ කොහොමද කියන එක.මේකට මූලික අඩිතාලම ඕ ලෙවල් කරපු ගමන් දාගන්න පුලුවන්.සමහරු විභාගෙ ලියල නිකම් කාලය නාස්ති කරගන්නවා
,නැත්තම් තමන්ගෙ යාලුවා කරන්නෙ මොනවද කියල බලල ඌත් එක්ක සෙට් වෙලා මොකක්හරි කෝස් එකක් කරනවා,හැබැයි ටික දවසයි,තමන්ටම තේරෙනවා මේක හරියන හුයන්නක් නෙමෙයි කියලා ඔන්න වැඩේ අත ඇරලා දානවා
.වර්තමානයේ හොද මාර්කට් එකක් තියන ෆීල්ඩ් එකක් තමයි Accounting & Management කියන්නෙ
.මුල ඉදලම හරියට සෙට් උනොත් වැඩි කාලයක් යන්නෙ නැතුවම හොද ස්තාවරයක් හදාගන්න පුලුවන්.
මේ වෙනුවෙන් අපේ රටේ පිලිගත් ආයතන කීපයක්ම තියෙනවා.අපි බලමු එකින් එක ඒවා මොනවද කියලා සහ ඒවට සම්බන්ද වෙලා අපේ ගොඩනගා ගන්නෙ කොහොමද කියලා
1.Association of Accounting Technicians of Sri Lanka
ශ්‍රී ලන්කා ගනකාදිකරන ශිල්පීය ආයතනය

පහත සුදුසුකම් වලින් එකක් තිබීම ප්‍රමානවත් වේ.
1. 06 Passes at G.C.E. (O/L) (SL / UK)
2. 02 Passes at G.C.E. (A/L) (SL / UK)
05 years experience as an Accounts Clerk / Audit Clerk / Book-keeper / Accounts Trainee in a recognized establishment
4. Any other equivalent qualification acceptable to the Governing Council of AATSL
අදියර 3කින් සමන්විත වේ.වසර එක හමාරකින් අවසන් කරගත හැක.O/Level අවසන් වූ සැනින් පටන ගත්තානම් A/Level වලට කලින් ගොඩ යන්න පුලුවන්(හැබැයි ඉතින් පුතෝ මහන්සිවෙලා වැඩ කරන්න ඕන පාස් වෙන්න නම්)අනිවාරෙන් A/Level වලට හොද රිසල්ට් එකක් ගන්න පුලුවන්.
අනිත් එක තමයි කැම්පස් යන්න බැරි උනා කියල වොරි වෙන්න දෙයක් නෑ.A/Level ගොඩ දාගත්තා නම් Apply කරන්න ජොබ් එකකට,ඊට පස්සෙ වෙන Institute එකකට සෙට් වෙලා ඉතුරු හරිය අහවරයක් කරගන්න.
තව දෙයක් මතක තියාගන්න,අපිට එක පාරටම ලොකු Salary එකකට යන්න බෑ Experience නැතුව.මොන ෆීල්ඩ් එකට උනත් ඒ මූලදර්මය නම් අදාලයි.
මේක ඉවර කරගත්තට පස්සෙ අපේ නමේ අගට පොඩි අකුරු ටිකක් එකතු කරගන්න පුලුවන්(MAAT or FMAAT).කස්ටිය දන්නවා ඇතිනෙ කැම්පස් උපාදිය ගත්තට පස්සෙ ලැබෙන් අකුරු කෑලි ටික,අන්න ඒ වගේ තමයි මේකත්.
වැඩිදුර තොරතුරු මෙයාලගෙ වෙබ් සයිට් එකට ගිහින්ම බලන්න.
AAT stages 3 ම ඉවරකලාට පස්සෙ සෙට් වෙන්න පුලුවන් හොදම Institutes 4ක් තියනවා.ලන්කාව තුල නම් දැනට හොදම පිලිගැනීම තියෙන්නෙ වරලත් ගනකාදිකාරී ආයතනයටයි.(Chartered Accountants of Sri Lanka)

මේක ගොඩ දාගන්න පුලුවන් උනා කියන්නෙ ඉතින් කතා දෙකක් නෑ ගොඩේ ගොඩ තමයි,ඇත්තම කියනවනම් ලේසි නෑ.ලොකු Challenge එකක්
කිසිම Work Experience එකක් නැතුව 3rd Stage(Strategic Level 1)වෙනකම් යන්න පුලුවන් හැබැයි අන්තිම Exam එක කරන්න නම් ප්‍රායෝගික පුහුනුව(3 Years Practical Training) නම් අනිවාර්යයි.
මේ සදහා විගනන ආයතනයක්(Audit Firm) නම් ගොඩක්ම සුදුසුයි.හැබැයි එයාලගේ ගෙවීම් නම් ගොඩක් අඩුයි
නමුත් ලැබෙන අත්දැකීම් නම් ගොඩක් වටිනවා.
මේක ඉවර උනාට පස්සෙ නම් ආයෙ ඉතින් හොදි ඕන නෑ දෙයියනේ කියලා හම්බ කරගන්න තමයි තියෙන්නෙ.හොද Company එකක ලොකු Salary එකක්
එක්ක පට්ට පට පට Vehicle එකක් එක්ක ජොබක් ගේමක් නෑ.
මම මේ කියපු දෙකම ඕනම කෙනෙක්ට දැරිය හැකි වියදමකින් කරගන්න පුලුවන්.තමන්ගෙ කැපවීම හා මහන්සිය නම් ගොඩක් වැදගත් කියලා මතක තියාගන්න.

ඒ වගේ දැරිය හැකි වියදමකින් කරන්න පුලුවන් තවත් එකක් තමයි මේ පහලින් තියෙන්නෙ.
3.Institute of Certified Management Accountants of Sri Lanka.
මේකෙ ගොඩක්ම ගිනුම්කරනයට(Accountancy) වැඩිය කලමනාකරනය(Management) ගැන අවදානය යොමුකරනවා.
අනෙක් ඒවට සාපෙක්ශව තරමක් සරලයි නමුත් කැපවීම නම් අනිවාර්යයි.
ඊලගට කියන්න යන ඒවා නම් පිලිගැනීම අතින් නම් ගොඩක් ඉහලයි,විදේශීය වශයෙන් සුපිරි මට්ටමේ සුදුසුකමක්.එකම අවුලකට තියෙන්නෙ පිරිවැය නම් ඉතාම ඉහලයි.නමුත් කරගත්ත කෙනෙකුට ගේමක් නැතුව මේ දෙකම නිදහස්(Exemptions) කරගන්න පුලුවන්.
4.Chartered Institute of Management Accountants.

5.The Association of Chartered Certified Accountants.

මේ ගැන මට මග හැරුන දේවල් මෙතනට දාන්න කියල දන්න කස්ටියගෙන් ඉල්ලනවා.වැඩිදුර තොරතුරු හෝ අපැහැදිලි යමක් ඇත්නම් මේතනට පෝස්ට් කරන්න.එතකොට අනිත් අයටත් ඒ ගැන දැනුවත් වෙන්න පුලුවන්.එහෙනම් සෙට් එකටම ජයවෙවා!
පරිඝනකගත ගිනුම්කරනය(Computerized Accounting) සහ අනෙකුත් කාර්යාලීය යෙදුම් ගැන(Offices Applications),Office එකක වැඩ කරන්න ඕන වෘත්තීය මට්ටම(Professional Level) වගේම සම්මුක පරීක්ශකනයකට(Interview) ලැහැස්ති වෙන්නෙ,සාර්තකව මූන දෙන්න ඕන කොහොමද කියන කාරනා ගැන එලකිරියෙ ඉන්න අපේ කොල්ලො ටිකට දැනගන්න යමක් ලගදීම කියන්න බලාපොරොත්තු වෙනවා.
.ඒක නිසා ඒ ගැන වැඩිපුර කතා කරන එක ගොඩක් වැදගත් වෙයි කියල මට හිතෙනවා.අද කාලෙ තියන ලොකුම ප්‍රශ්න වලින් එකක් තමයි හරි හමන් රස්සාවක් හොයාගන්න එක
.උසස් පෙල කරන අයගෙන් සියයට 2ක් පමන තමයි කැම්පස් යන්න පින් කරලා තියෙන්නෙ
.මම නම් විස්වාස කරන දෙයක් තමයි අපිට පොඩි කාලෙ ඉදලම තමන්ගෙ හැකියාව අදුරගෙන මම මෙන්න මේ වගේ උසස් තැනකට යනවා කියලා හිතට අරමුනක් තියාගන්න එක
.ඒ වගේම තමන්ට අනුගමනය කරන්න පුලුවන් සමාජයේ ඉන්න වැඩදායක චරිතයක් ආදර්ශයට ගන්න එක.කෙලින්ම සබ්ජෙක්ට් එකට බහිමුකො එහෙනම්.පොඩි කාලෙ ඉදලා අපි එක එක විදියෙ හීන තියාගෙන ඉන්නවා සමහරු ඩොකෙක් වෙන්න,එහෙම නැත්තම් ඉන්ජිනේරුවෙක්,ලෝයර් කෙනෙක්,ගනකාදිකාරි වරයෙක් වෙන්න,පයිලට් කෙනෙක් ආදි වශයෙන් නොයෙකුත් චරිත වෙන්න
.මම අද කියන්න යන්නෙ ගිනුම්කරන හා කලමනාකරන අන්ශයෙන් තමන්ගෙ ජීවිතය ගොඩ නගාගන්නෙ කොහොමද කියන එක.මේකට මූලික අඩිතාලම ඕ ලෙවල් කරපු ගමන් දාගන්න පුලුවන්.සමහරු විභාගෙ ලියල නිකම් කාලය නාස්ති කරගන්නවා
,නැත්තම් තමන්ගෙ යාලුවා කරන්නෙ මොනවද කියල බලල ඌත් එක්ක සෙට් වෙලා මොකක්හරි කෝස් එකක් කරනවා,හැබැයි ටික දවසයි,තමන්ටම තේරෙනවා මේක හරියන හුයන්නක් නෙමෙයි කියලා ඔන්න වැඩේ අත ඇරලා දානවා
.වර්තමානයේ හොද මාර්කට් එකක් තියන ෆීල්ඩ් එකක් තමයි Accounting & Management කියන්නෙ
.මුල ඉදලම හරියට සෙට් උනොත් වැඩි කාලයක් යන්නෙ නැතුවම හොද ස්තාවරයක් හදාගන්න පුලුවන්.
මේ වෙනුවෙන් අපේ රටේ පිලිගත් ආයතන කීපයක්ම තියෙනවා.අපි බලමු එකින් එක ඒවා මොනවද කියලා සහ ඒවට සම්බන්ද වෙලා අපේ ගොඩනගා ගන්නෙ කොහොමද කියලා
1.Association of Accounting Technicians of Sri Lanka
ශ්‍රී ලන්කා ගනකාදිකරන ශිල්පීය ආයතනය
HTML:
http://www.aatsl.lk/
පහත සුදුසුකම් වලින් එකක් තිබීම ප්‍රමානවත් වේ.
1. 06 Passes at G.C.E. (O/L) (SL / UK)
2. 02 Passes at G.C.E. (A/L) (SL / UK)
05 years experience as an Accounts Clerk / Audit Clerk / Book-keeper / Accounts Trainee in a recognized establishment
4. Any other equivalent qualification acceptable to the Governing Council of AATSL
අදියර 3කින් සමන්විත වේ.වසර එක හමාරකින් අවසන් කරගත හැක.O/Level අවසන් වූ සැනින් පටන ගත්තානම් A/Level වලට කලින් ගොඩ යන්න පුලුවන්(හැබැයි ඉතින් පුතෝ මහන්සිවෙලා වැඩ කරන්න ඕන පාස් වෙන්න නම්)අනිවාරෙන් A/Level වලට හොද රිසල්ට් එකක් ගන්න පුලුවන්.

අනිත් එක තමයි කැම්පස් යන්න බැරි උනා කියල වොරි වෙන්න දෙයක් නෑ.A/Level ගොඩ දාගත්තා නම් Apply කරන්න ජොබ් එකකට,ඊට පස්සෙ වෙන Institute එකකට සෙට් වෙලා ඉතුරු හරිය අහවරයක් කරගන්න.

තව දෙයක් මතක තියාගන්න,අපිට එක පාරටම ලොකු Salary එකකට යන්න බෑ Experience නැතුව.මොන ෆීල්ඩ් එකට උනත් ඒ මූලදර්මය නම් අදාලයි.

මේක ඉවර කරගත්තට පස්සෙ අපේ නමේ අගට පොඩි අකුරු ටිකක් එකතු කරගන්න පුලුවන්(MAAT or FMAAT).කස්ටිය දන්නවා ඇතිනෙ කැම්පස් උපාදිය ගත්තට පස්සෙ ලැබෙන් අකුරු කෑලි ටික,අන්න ඒ වගේ තමයි මේකත්.

වැඩිදුර තොරතුරු මෙයාලගෙ වෙබ් සයිට් එකට ගිහින්ම බලන්න.

AAT stages 3 ම ඉවරකලාට පස්සෙ සෙට් වෙන්න පුලුවන් හොදම Institutes 4ක් තියනවා.ලන්කාව තුල නම් දැනට හොදම පිලිගැනීම තියෙන්නෙ වරලත් ගනකාදිකාරී ආයතනයටයි.(Chartered Accountants of Sri Lanka)
HTML:
http://www.casrilanka.com/casl/

කිසිම Work Experience එකක් නැතුව 3rd Stage(Strategic Level 1)වෙනකම් යන්න පුලුවන් හැබැයි අන්තිම Exam එක කරන්න නම් ප්‍රායෝගික පුහුනුව(3 Years Practical Training) නම් අනිවාර්යයි.
මේ සදහා විගනන ආයතනයක්(Audit Firm) නම් ගොඩක්ම සුදුසුයි.හැබැයි එයාලගේ ගෙවීම් නම් ගොඩක් අඩුයි
නමුත් ලැබෙන අත්දැකීම් නම් ගොඩක් වටිනවා.
මේක ඉවර උනාට පස්සෙ නම් ආයෙ ඉතින් හොදි ඕන නෑ දෙයියනේ කියලා හම්බ කරගන්න තමයි තියෙන්නෙ.හොද Company එකක ලොකු Salary එකක්
එක්ක පට්ට පට පට Vehicle එකක් එක්ක ජොබක් ගේමක් නෑ.
මම මේ කියපු දෙකම ඕනම කෙනෙක්ට දැරිය හැකි වියදමකින් කරගන්න පුලුවන්.තමන්ගෙ කැපවීම හා මහන්සිය නම් ගොඩක් වැදගත් කියලා මතක තියාගන්න.

HTML:
http://cma-srilanka.org/
3.Institute of Certified Management Accountants of Sri Lanka.
මේකෙ ගොඩක්ම ගිනුම්කරනයට(Accountancy) වැඩිය කලමනාකරනය(Management) ගැන අවදානය යොමුකරනවා.
අනෙක් ඒවට සාපෙක්ශව තරමක් සරලයි නමුත් කැපවීම නම් අනිවාර්යයි.
ඊලගට කියන්න යන ඒවා නම් පිලිගැනීම අතින් නම් ගොඩක් ඉහලයි,විදේශීය වශයෙන් සුපිරි මට්ටමේ සුදුසුකමක්.එකම අවුලකට තියෙන්නෙ පිරිවැය නම් ඉතාම ඉහලයි.නමුත් කරගත්ත කෙනෙකුට ගේමක් නැතුව මේ දෙකම නිදහස්(Exemptions) කරගන්න පුලුවන්.

4.Chartered Institute of Management Accountants.

HTML:
http://www.cimaglobal.com/Our-locations/SriLanka/

HTML:
http://srilanka.accaglobal.com/

Last edited: